Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

Dialog to Dialog SMS 1ක් යවද්දී සාමානයෙන් සත 31ක් යනවා ඒ වුනාට මේ ක්‍රමෙන් මේක අඩු කරගන්න පුළුවන්.
කරන්න තියෙන්නේ පොඩි වැඩයි

යවන කෙනාගේ No එකට කලින් 100 එකතු කරන එක විතරයි.
උදාහරණ : +94777123456 වෙනුවට 100777123456
0777123456 වෙනුවට 10077123456

කොන්දේසි: උපරිම අකුරු ගණන 60 යි.

හොදයිනම් Like කරන්න
ඉස්සරහට තවත් දේ දැනගන්න
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
තවත් ට්‍රික්ස් මෙතනින්
Share on Facebook