සිරිපාලයියාට බෑදපු මුල කාලේ හෑම අවුරුද්දක් ගානේම ලමයි හම්බෙන්න ගත්තලු.
මේකේ සීමාවක් නෑති නිසායි පවුල් බර වෑඩි නිසයි සිරිපාලයියා ගියාලු ඩොකෙක් ගාවට වද සෑත්කමක් කරගන්න.
දෑන් ඉතින් වෑඩේ කර ගත්තට පස්සේ සිරිපාලයියා බය නෑතුව ඉතින් වෑඩේට බහිනවලු.ඒත් ඉතින් මෙන්න බොලේ වෑඩෙන් පස්සේත් සිරිපාලයියගේ ගෑනිට බඩු සෙට් වෙලාලු ආපහු.සිරියට මේක අහපු වෙලාවේ ඉදන් ඌරු ජුවල් නෑග්ගලු සිරියගේ ඔපරේශන් එක කරපු ඩොකා එක්ක.සරම කරේ තියන් ගියාලු ඩොකා හම්බ වෙන්න ..
සිරියා : ඩොක්ට මේ අපි කොන්ඩේ බෑදපු චීන්නු කියලා හිතුවද.අපි දෙයක් කරගන්න මෙතෙන්ට එන්නේ ෆුල් සුවර් කියලා හිතලා.එක්කෝ සර්ලට බෑරි මගුල් කරන්න දන්නේ නෑත්තන් දන්නේ නෑ කියන්න ඕනේ නිකන් අපිව අමාරුවේ දාන්නේ නෑතුව මගුල.
ඩොකා : හරි හරි දෑන් මොකද උනේ ?
සිරියා : අර එදා කරපු වද සෑත්කම හරියට කරලා නෑ නේ.මගේ ගෑනිට තව ලමයෙක් හමබෙන්න ඉන්නවා
ඩොකා : මේ උන්නෑහේ මම ඔය කරපු සෑත්කම කරේ උන්නෑහේට මිසක් අල්ලපු ගෙවල් වල මිනිස්සුන්ට නෙවෙයි ඒක හොදට මතක තියා ගන්නවා.
උපුටා ගැනීම රුසිතුවම්.කොම්