Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

ඔන්න මචන්ලා එක තාත්තා කෙනෙක් ශිශ්‍යත්ව විභාගෙට පුතාව එක්කගෙන යනවා. දන්නවනේ, දැන් කාලේ උසස්පෙලටත් වඩා අම්මලා තාත්තලා පාස් කරන්න දඟලන්නේ ශිශ්‍යත්වේනේ.... ඔන්න යන ගමන් තාත්තා පුතාට කියනවා.....

'පුතේ, ඔන්න නොකීවයි කියන්න එපා..... උඹට මේ විභාගෙට මම දැන් ඕනවටත් වඩා වියදම් කරලා තියෙන්නේ..... උඹට විභාගේ අමාරුයි නම් ඉතින් උඹට උඹේ තාත්තව අමතක කරන්න වෙයි..." කියලා.

කොල්ලටත් මේක හිතට වැදුනා. ඔන්න දැන් කොල්ල එක්සෑම් එක ඉවර කරලා එනවා. කොල්ලා එනකන් මග බලාගෙන හිටිය තාත්තා පුතා ලඟට දුවගෙන ගිහින් අහනවා...

" කොහොමද පුතේ විභාගේ?" කියලා.

එතකොට පුතා අහනවලු.....

" කවුද ඕයි තමුසේ...?" කියලා

Archives