එදින පුංචි සුරංග ප්‍රමාද වී පාසල වෙත පැමිණියේය....
ගුරුතුමිය : සුරංග... !#$% මොකද මේ පරක්කු උනේ...
සුරංග : අනේ තීචර්... අද උදේ මම එනකොට අපේ අම්මයි තාත්තයි හොඳටම රංඩු කළානේ....
ගුරුතුමිය : ඉතිං ඔයා මොකද රංඩුව බලාගෙන හිටියෙ... වැඩිහිටියෝ රංඩු කරන තැන් වල පොඩි ළමයි ඉන්නෙ නෑ...
සුරංග : මාත් එන්න තමයි හිටියෙ ටීචර්... ඒත්....
ගුරුතුමිය : මොකද ඒත් ...?
සුරංග : නෑ මගේ එක සපත්තුවක් තිබුනේ තාත්තගේ අතේ.... අනික අම්මගේ අතේ... ඒකයි පරක්කු උනේ...