Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

මරදාන දුම්රිය අංගනයේ සිට දුම්රිය ඇංජිමක් රියදුරෙකු නොමැතිව අද අළුයම දෙකට පමණ රත්මලාන තෙක් දාවනය වු බවත් කිසිවෙකුටවත් අනතුරක් නැතිව එය නවත්වා ගැනීමට හැකි වු බව දුම්රිය ආරංචි කියයි.
අළුයම දෙකට පමණ මෙම දුම්රිය පැයට කිලෝමීටර් පහක පමණ වේගයෙන් දාවනය වී ඇතැයිද කොළඹින් ගිය පිරිසක් එය නවත්වාගෙන ඇතැයිද දැනගන්නට ඇත.
ඇංජිම පන ගැන්වුන බව සැලවු වහාම දුම්රිය නිලධරයන් ආරක්ෂක පියවර ගෙන ඇතැයිද දැනගන්නට ඇත.

Archives