Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

ඔන්න මචන්ලා ප්‍රසිද්ධ ස්ථානයක බූරු ගෑහුවා කියලා පොරවල් හතරක් අල්ලගෙන ආවලු පොලීසියෙන්.දෑන් ඉතින් ප්‍රශ්න කරන්න ගත්තලු එක එකාගෙන්..

පොලිස් ලොක්කා : තෝ බුරු ගෑහුවා නේ එතන ඉදන්?

පලවෙනි එකා : අනේ පිස්සුද රාලහාමි මම එතන බස් එකට නගින්න බලාගෙන ඉන්නකොටනේ මාව අල්ලගෙන ආවේ නිකරුනේ.

පොලිස් ලොක්කා : ම්ම්ම් එහෙමද එහෙනම් පල

පොලිස් ලොක්කා : තෝනම් එතන සුවර් එකටම හිටියා එහෙම නේ?

දෙවනි එකා : අනේ බුදු මහත්තයෝ මම ඒ ලගින් ගියා විතරයි මාව ඈදලා අරගෙන ජීප් එකට දාගත්තනේ..

පොලිස් ලොක්කා : ඒකත් එහෙමද නිකන් රස්තියාදු ගහන්නේ නෙතුව අනිද් දවසේ කෙලිම්ම ගෙදර පල.ම්ම් දෑන් ඉතින් යනවා.

පොලිස් ලොක්කා :තෝගේ මුනෙන්න්ම පේනවා එතන හිටියා කියලා එහෙම නේ?හිටපන් තොට මන් කරන්න.

තුන්වෙනි එකා : අනේ අනේ සර් මම මේ බය වෙලා ඉන්නේ ඒකයි. කාඩ් කුට්ටමේ එක කොලයක්වත් අදුරන්නේ නෑති මම කොහොමද කාඩ් ගහන්නේ?

පොලිස් ලොක්කා : ඒකත් එහෙමද හරි හරි එහනම් පල.

පොලිස් ලොකා : හහ් හාහ් හා.. අනිත් තුන් දෙනාම කියනවා උන් එකෙක්වත් බූරු ගෑහුවේ නෑ කියලා.එහෙනම් කතා දෙකක් නෑ උබ තමයි බුරුවා ගහලා තියෙන්න .කියපන් බලන්න නෑ කියලා කඩනවා තොගේ හතර හන්දි ඔක්කොම.

හතර වෙනි එකා : මම කොහොමද බුරුවෝ තනියෙන් බුරු ගහහනේ

Archives