Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages


මේක වටින්නේ කාට හරි හොරෙන් fb ගිහිල්ල gf හරි යාලුවෙක් හරි facebook ඉන්නවද කියල බලාගන්න ඒ වගේ වෙලාවකට අපි දබකසබැ හිටියොත් බඩු මාට්ටු නේ.
ඒ වගේ වෙලාවට තමයි මේක ප්‍රයෝජනවත් වෙන්නේ..

මේකන් අපිට පුළුවන් දැන් දබකසබැ ඉන්නේ කව්ද කියලා අපි දකෛසබැ ඉන්න ගමන්ම හොයාගන්න.

මුලින්ම fb ඒකට log වෙලා දකුණු පැත්තේ යට (හෝ වම් පැත්තේ) තියන chat list එකෙන් Turn off chat දෙන්න.

එතකොට ඔයා දැන් Online නෑ කියලා අනිත් අයට පේනවා..
දැන් Facebook වල තියන search වල Online now කියලා Type කලාම එන පලවෙනි ඒකට යන්න.

Go to app දෙන්න>>>දැන් allow දෙන්න.
දැන් ඔයාට දකින්න පුළුවන් දැනට ඔයාගේ friend list එකේ අයගෙන් දැනට online ඉන්නේ කව්ද කියලා.

වැඩේ කොහොමද කියලා comment 1ක් දාලම යන්නකෝ...

Share on Facebook
Read More »

Dialog to Dialog SMS 1ක් යවද්දී සාමානයෙන් සත 31ක් යනවා ඒ වුනාට මේ ක්‍රමෙන් මේක අඩු කරගන්න පුළුවන්.
කරන්න තියෙන්නේ පොඩි වැඩයි

යවන කෙනාගේ No එකට කලින් 100 එකතු කරන එක විතරයි.
උදාහරණ : +94777123456 වෙනුවට 100777123456
0777123456 වෙනුවට 10077123456

කොන්දේසි: උපරිම අකුරු ගණන 60 යි.

හොදයිනම් Like කරන්න
ඉස්සරහට තවත් දේ දැනගන්න
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
තවත් ට්‍රික්ස් මෙතනින්
Share on Facebook
Read More »

ජාදුගේ බලයෙන් අසමසම ශක්තීන් ලැබූ ක්‍රිෂ්ට අවසානයේ තමාට වඩා ප්‍රබල සතුරෙක් හමුවේ.. ගියවර Dr. ආර්යා ගෙන් තම පියා බේරා ගත්තත් මෙවර තම පවුල ‍රැකගැනීමට ඔහුට හැකිවේද? මුම්බායි නගරයේ මරණ භීතිය පැතීරී යද්දී ඔවුන් බේරාගැනීමට ඔහුට හැකිවේද? ඔබත් අදම මෙම චිත්පටය නරබන්න.....
Director: Rakesh Roshan
Release date: 1 November 2013 (India)
Writer: Robin Bhatt, Honey Irani
Size: 701.50 MB
Detected quality: DVD Screen
Read More »