Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

මේ ගොවියා වගා කරන්නෙ පැනි කොමඩුලු... ඔන්න ඉතින් පැනි කොමඩු ටික සරුවට වැවිල කඩන්න ඕනි කාලෙත් ලන් උනාලු...

ඒත් මේ ගොවිය ඉන්නෙ ටිකක් අප්සට් එකෙන්ලු... මොකද ගමේ ඉන්න පොඩි කොල්ලො ටිකක් හැමදාම ඇවිත් පැනි කොමඩු ගෙඩි 2ක් 3ක් හොරෙන් කාලා යනවලු....

මේකට හොද වැඩක් කරන්නම් කියල හිතපු මේ ගොවිරාල බෝඩ් එකක් ලියල ගැහැව්වලු හේනෙ... මේකෙ ලියල තිබ්බෙ "මෙතන තියන පැනි කොමඩු වලින් එකකට සයනයිඩ් විද ඇත." කියලලු...

ඔන්න ඉතින් බෝඩ් එක ගහල ඊ ලග දවසෙ ගියාලු වැඩේ හරි ගියද කියල බලන්න... ගියාට පස්සෙ දැක්කලු පැනි කොමඩු අඩු වෙලා නෑ කියල... දැන් ඉතින් ගොයියට හරි සතුටුයිලු..... හැබැයි එකපාරටම දැක්කලු අර බෝඩ් එකට යටින් තව මොනාද ලියල තියනව.... ලගට ගිහින් බලද්දි ඒකෙ ලියල තිබ්බෙ මොකක්ද දන්නවද?.... "ඔන්න දැන් සයනයිඩ් විදපු ගෙඩි දෙකක්ම තියනව..." කියලලු........
Like කරලා නැත්නම් Like කරන්න යාලුවනේ
Share on Facebook
Read More »

ඔන්න එක ඉස්කෝලෙක A/L Physics Period එක වෙලාවේ සර් කාරයා ළමයින්ට පාඩමක් කියලා දෙනවාලු...........
පාඩම ඉවර වෙලා මිනිහා ගත්තාලු Photos දෙකක්...........
එක Photo එකක හිටියේ සර් අයිසෙක් නිව්ටන් ලු................
අනිත් photo එකේ හිටියාලු බල්ලෙක්.............

| physics සර් : ' ළමයි දන්නවාද මේ පලවෙනි photo එකේ ඉන්නේ සර් අයිසෙක් නිව්ටන්.......... අයිසෙක් නිව්ටන් කියන්නේ Physics වලට ගොඩාක් දායක උන කෙනෙක්.......
ඇත්තම කිවුවොත් අයිසෙක් නිව්ටන් හිටියේ නැත්තම් අද ඔයාලට Physics කියලා දෙයක් නැති වෙන්න තිබුනා.......................අපිටත් එහෙනම් Physics වලට උගන්වන්න දෙයක් නැති වෙන්න තිබුනා............

ඒ නිසා ළමයි සර් අයිසෙක් නිව්ටන් කියන්නේ වැදුම් පිදුම් කරන්න ඕනේ පුද්ගලයෙක්...........'
කියලා හෙන talk එකක් දුන්නාලු

ළමයි ටික ඉතින් වැදුම් පිදුම් කරන එක කොහොම උනත් මුහුණවල් ටික දෙක කරගෙන ඉන්නවාලු..........

ඊට පස්සේ ඉතින් සර් කාරයා අනිත් photo එක දිහාට හැරුනාලු.......( බල්ලා ඉන්න එක )

| physics සර් : ' එතකොට ළමයි මේ photo එකේ ඉන්නේ අයිසෙක් නිව්ටන් ගේ හුරතල් බල්ලා................මේ බල්ලා අතින් දවසක් මේසය උඩ තිබුන ඉටිපන්දම පෙරලුනා..........ඒ වෙලාවේ මේසේ උඩ තියලා තිබුන නිව්ටන් ගේ මෙතෙක් ලෝකෙට ප්‍රකාශ නොකළ අලුත් physics සොයාගැනීම් ගැන ලියලා තිබුන සටහන් රාශියක් පිච්චුනා....................
ඔයාලාගේ අවාසනාවට මේ බල්ලා අතින් එහෙම දෙයක් උනේ නැත්තම් physics ගැන ඔයාලා නොදන්නා තව ගොඩාක් දේවල් ඉගෙන ගන්න තිබුනා.....................
අපිටත් තව ගොඩාක් දේවල් physics ගැන ඔයාලාට කියලා දෙන්න තිබුනා..............'
කියලා කිවුවාලු

ඒක කිවුවා විතරයි මෙච්චර වෙලා upset මූඩ් හිටපු ළමයි set එක පට් පට් ගාලා නැගිටලා

' ඒයි මචන්ලා..............සර් කිවුවේ ඇත්ත තමයි ......... මූ නම් ඇත්තටම වැදුම් පිදුම් කල යුතු Dial එකක් තමයි.............වැදපන් මචන් වැදපන් කියන තැනකට වැදපන්.......... අනේ මචෝ උබ නම් ලබන ආත්මේ නිවන් දකින්න ඕනේ අපි වෙනුවෙන් මේ කරපු දේට..........'

කියලා දඩි බිඩි ගාලා බල්ලාගේ photo එකට වදින්න ගත්තාලු........................ 

උපුටා ගැනීමකි.
Like කරලා නැත්නම් Like කරන්න යාලුවනේ
Read More »

එදින පුංචි සුරංග ප්‍රමාද වී පාසල වෙත පැමිණියේය....

ගුරුතුමිය : සුරංග... !#$% මොකද මේ පරක්කු උනේ...

සුරංග : අනේ තීචර්... අද උදේ මම එනකොට අපේ අම්මයි තාත්තයි හොඳටම රංඩු කළානේ....

ගුරුතුමිය : ඉතිං ඔයා මොකද රංඩුව බලාගෙන හිටියෙ... වැඩිහිටියෝ රංඩු කරන තැන් වල පොඩි ළමයි ඉන්නෙ නෑ...

සුරංග : මාත් එන්න තමයි හිටියෙ ටීචර්... ඒත්....

ගුරුතුමිය : මොකද ඒත් ...?

සුරංග : නෑ මගේ එක සපත්තුවක් තිබුනේ තාත්තගේ අතේ.... අනික අම්මගේ අතේ... ඒකයි පරක්කු උනේ...

Share on Facebook
Read More »

ඔන්න ඇට්ටර කොල්ලෝ තුන් දෙනෙක් ගමනක් යනවලු.ටිකක් පොඩි උන්..යද්දී කඩයක් දැකල මේ සෙට් 1ට හිතුනලු පැණි කජු කන්න.කඩේට ගියාම ඉන්නවලු ටිකක් වයසක මුදලාලියෙක්.කඩෙත් පොඩි කඩයක්.කොල්ලෝ තුන් දෙනා කඩේට එන්ටර් උනාලු,මුදලාලිත් බල බල හිටිය හීනෙ pause කරල එහෙම නැගිට්ටලු...පනාව දාල ඇහුවලු "මොනවද ඕන පුතාලට?" කියල.කාලෙකින් හොඳ බිස්නස් 1ක් වෙන්න ඇති කියල හිතල..

එක කොල්ලෙක් රුපියල් 5ක් දික් කරලා කීවලු "මුදලාලි මට පහක පැණි කජු දෙන්න" කියලා..

මුදලාලිට මල,හිනා උනාටත් පාඩුයි වගේනේ..අනික පැණි කජු තියෙන්නෙත් උඩම රාක්කෙ,ඒක ගන්න වයසක මුදලාලියා පොඩි ඉනිමන් කොටයක් දිගේ උඩට යන්න ඕන.ඕන මගුලක් කියල නැග්ග උඩට,5ක පැණි කජු අරන් බිමට බැහැල කොල්ලට දීල මුදලාලි අයෙත් නින්දක් ගහන්න හැදුවේ.ඒත් මුන් සෙට් 1 යන පාටක් නෑ.ඇයි ඇහුවම වෙන කොල්ලෙක් කියපි මටත් 5ක පැණි කජු කියල.මුදලාලිට කොල්ලගේ අම්ම මතක් උනා ඕක ඇහුවම,කමක් නෑ කියල අයෙත් ඉනිමගේ නැගල පැණි කජු බෝතලේ අරන් 5ක පැණි කජු අතට ගත්තා.කෝකටත් කියල මලෙන්ම අනික් කොල්ලගෙනුත් ඇහුව "ඔය ළමයටත් 5ක පැණි කජුද?" කියල.අපේ 3rd බෝයි ගත් කටටම "නැහ්හ්..." කියපි.මුදලාලි බිමට බැහැල 2nd බෝයිට පැණි කජු දීල ඉතුරු කොල්ලගෙන් ඇහුව "පුතාට මොනවද ඕන?"..........







.
.
.
.
.
.
.
.
.
කොල්ල කීවා "මාමේ මට 10ක පැණි කජු......

Share on Facebook
Read More »

SLT Usage Meter එක පාස්වර්ඩ් නැතුව බලමු.

Service

User Name
Share on Facebook
Read More »

සුප්‍රකයට මයික්‍රොසො‍ෆ්ට් සමාගම විසින් නොකියා ජංගම දුරකථන ව්‍යාපාරය ඇමරිකන් ඩොලර් බිලියන 7.2ක මුදලකට මිලදී ගැනීමට එකගතාව පළ කොට ඇති බව පැවසේ.‍

මෙම ගණුදෙනුව ලබන වසරේ මුල් භාගයේදී පමණ අවසන් වීමට නියමිත අතර නොකියා ආයතනය සේවකයන් තිස්දහසක් පමණ මයික්‍රොසොෆ්ට් ආයතනය වෙත මාරු කර යැවෙනු ඇති බව කියැවේ.

මෑතකාලීනව ජංගම දුරකථන ක්ෂ්‍රේත්‍රයේ සෙසු දැවැන්තයන් වන ‘ඇපල්’, ‘සැම්සුම්’ වැනි ප්‍රතිවාදීන් හමුවේ නොකියා ජංගම දුරකථන අලෙවියේ පසුබැස්මක් දැකිය හැකිව තිබිණි.

Read More »

ගැහැනු වාහන එලවන්න ගියාම ඇතැම් අවස්ථාවල නාගන්නා නා ගැනීම ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ කියල හිතනවා..ඔය කොළඹ රටේ ඉන්න නෝනලා සමහර වෙලාවන් වලට පාරේ වාහනයක් එහෙම හප්පා ගත්තම අනිත් මිනිස්සුන්ට තියන ඇතිවෙන ප්‍රශ්නෙ තමා මෙච්චර ඉඩ තියන පාරක මේක කොහොමද වද්දගත්තේ කියන එක..සමහර වෙලාවල් වලට ගොඩක් ඉඩ තියෙන තැනක තියෙන අලි සයිස් කනුවක වාහන රිවර්ස් කරන්න ගිහින් වද්ද ගන්නවා..ඇයි නෝනා මෙච්චර ඉඩ තියෙද්දි වද්ද ගත්තේ කියල ඇහුවම හුඟක් වෙලාවට අපිට අහන්න ලැබෙන්නේ "හානේ...මා දැක්කේ නැහැ නේ..." කියන එක...On the Spot කට්ටියට එහෙම මොලේ අමාරු හැදෙනවා ඇති වෙලාවකට...

Read More »