Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

ලාංකීය සංගීත කලාවට නව පෙරලියක් කල අද අපේ තාත්තා ගීතයෙන් පසුව "Funky Dirt" සංගීත  කණ්ඩායම "බස් එකේ" ගීතයෙන් තරුණ තරුණියන්ට අලුත් වින්දනයක් ඇති කිරීමට මේ වන විටත් සමත්ව ඇත.
එකම නාද  රටාවන්ට හුරු වූ ලාංකීය ගීත රසිකයන්ට "Funky Dirt" සංගීත කණ්ඩායමෙන්  වෙනම නාද රටාවකට, වින්දනාත්මක රූප රචනයක් සමගින්, නව නර්තන කලාවක් ද රසික ඔබ සැමට හඳුන්වා දී ඇත. මෙම  ගීතයේ  සංගීතය  පදරචනය ගායනය යන සියළු නිර්මානශීලි  කටයුතු  ''funky dirt '' සංගීත කණ්ඩායම අතින්ම නිර්මාණය කර තිබිම මෙහි ඇති විශේෂත්වය වන්නේය.මෙහි  රුපරචනය කර තිබෙන්නේ ''A - TUNE '' video productoin විසිනි .
මුල් ගීතය මෙන්ම මෙම ගීතයත් රසිකයන් අතරේ අතිෂය ජනප්‍රිය වේ යැයි මොහුන්ගේ බලාපොරොත්තුවයි.
එම වීඩියෝව පහතින් ..

Read More »