Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages



tla;rd ÿmam;a msßñ <ufhla f.dvla fmdfydi;a .eyeKq <ufhl=g ;Èkau wdorh l<d'' fldfydu yß wka;sug fï msßñ <uh wr .eyeKq <uhg ;ukaf.a wdorh m%ldY l<d'' .;a lggu wr fmdfydi;a .eyeKq <uhd fukak fufyu W;a;r ÿkakd'

,wykak" Thdf.a udfi mäh yßhg uf.a ojfia úhoï .dk jf.a'' fldfyduo Thd ug lkak w¢kak fokafkj;a'' Thd lshkafka ug Thdg wdof¾ lrkak lsh,o''@ tal ljodj;a fjkafka kE'' wu;l lr, udj ;ukaf.a ;;ajhg .e<fmkflfkla fydhd .kak,

kuq;a fï ÿmam;a msßñ <uhg fï .eyeKq <uhj wu;l lrk tl kï f,ais Wfka kE''

Bg wjqreÿ ohlg miafia fï fokak wyïfnka jf.a uqK .eyqKd idmamq ixlS¾Khl§'''
,fyahs" Thd fufya'' fldfyduo Thdg'@ oeka uu lido ne|,fka''Thd okakjo uf.a yiankaâf.a ie,ß tl''@ udfilgu remsh,a ,laI folla'' ys;d .kak mq¿jkao''@ ta jf.au thd f.dvla ,iaikhs'', ldka;dj wr msßñ <uhg lsõjd''

;uka mKg;a jvd wdof¾ l, fl,a, ;ukag fufyu lshoa§ wr msßñ <uhdf.a weia l÷¿ j,ska f;;a Wkd''
úkdä lsysmhl miqj wef.a yiankaâ fï fokak <Ûg wdjd'' weh lsisjla yiankaâg myo, fokak biafi,a, fï msßñ <uhd oelal .ukau yiankaâ l;d lrkak mgka .;a;d'''

,i¾" Thd fu;k''fï uf.a jhs*a, tfyu lsh, Tyq weh fj;g yeß,d ,Thd okakjo nnd" uu ñ,shk 200l fm%dfclaÜ tlla lrkak hkafka fï i¾ tlal'' Thd okakjo fï i¾ ld,hla ;siafia .eyeKq <ufhlag wdof¾ lr, ;sfhkjd'' ta;a ta .eyeKq <uh wlue;s fj, i¾j fkdi<ld yeßh ksidÆ i¾ ;ju;a lido fkdne| bkafka'',

fï ld;dfjka f,dl= mKqjqvhla wmsg fokjd fkao''@ Ôú;h lshkafka t;rï flá tlla fkfjhs' b;ska Thd fï ldf,aÈ Thd .ek jeäh wdvïnr fjkak hkak tmd'' wkqkaj fy<d olskak hkak tmd'' fudlo Ôú;h ;;amrfhka ;;amrh fjkia fjkjd''' iEuflklau wkqkaf.a wdorhg .re l< hq;=hs

Read More »

ඔවුන්ගේ පෙම් සබදතාවය නිවසේ අයට හෙලි වූ දා සිටම ඇගේ පවුලෙන් එයට විරුද්ධ වුනා. දුගියන් නොවුනත් පොහොසතුන්ද නොවූ ඔහුගේ පවුලට බැදුනහොත් ඇයට ජීවිත කාලය පුරාම හැඩූ කදුලෙන් ගත කිරීමට සිදුවිය හැකි බවට ඇගේ දෙම්ව්පියන් සහ සහෝදරියන් ඇයට අනතුරු ඇගවූවා. සිය පවුලෙන් ඇය වෙත ඇති කල පීඩනය නිසාම බොහෝ විට ඔවුන් දෙදෙනා අතර අඩ දබර ඇති වුනා,ඔහුට ඉතා තදින් පෙම් කලත් ඇය නිතරම ඔහුගෙන් ඇසූ එක් පැනයක් තිබුනා,ඒ ලඔයා මට කොච්චර ආදරේද?ල යන්නයි.ඔහු කතාවෙහි දක්‍ෂ අයෙක් නොවේ, එම නිසා බොහෝ විට අගේ මෙම පැනය හමුවේ ඔහු නිරුත්තර වුනා,පවුලෙන් එන පීඩනය සහ ඔහුගේ මෙම ප්‍රතිචාරය නිසා කෝපයට පත් වන ඇය ඔහුට බැන වැදීම සාමාන්‍ය දෙයක් බවට පත් වුනා.

වසර ගණනක් ගත වුනා.සරසවි අධ්‍යාපනය හමාර කල ඔහු උසස් අධ්‍යාපනය සදහා විදේශගත වීමට තීරණය කලා,විදේශගත වීමට පෙර ඇය හමුවට පැමිනි ඔහු මෙසේ පැවසුවා

ලමට ගොඩක් ලස්සනට කතා කරන්න බැරි බව ඇත්තයි,ඒත් මම ඔයාට ගොඩක් ආදරේ බව මම දන්නවා,ඔයා කැමතී නම් ඔයාගේ ඉතිරි ජීවිත කාලය පුරාවට ඔයාව මගේ කර ගන්න මම කැමතී,මම ඔයාලගේ ගෙදර ඇවිත් එයාලා එක්ක කතා කරලා කොහොම හරි එයාලගේ කැමැත්ත ගන්නම්,ඔයා මාව කසාද බදිනවද?

ඇගේ කැමැත්ත ඇතුව ඇගේ නිවසට ගිය ඔහු ඔහුගේ යෝජනාව ඉදිරිපත් කලා,ඔහුගේ ධෛර්යවන්ත බාවය ගැන විශ්වාසය තැබූ ඇගේ දෙමව්පියන් ඔවුන්ගේ විවාහයට අවසර දුන්නා,ඔහු විදේශ ගත වීමට පෙර ඔවුන් විවාහ ගිවිස ගත්තා.

ඔහු විදේශ ගත වුනා. මුන නොගැසුනත් ඔවුන් දුරකතනයෙන් සහ අන්තර්ජාලයෙන් අදහස් හුවමාරු කර ගත්තා.ඇය රැකියාවක නිරත වීමට තීරණය කලේ ඔහු අසල නැති පාලුව මදකට හෝ සමනය කර ගැනීමටයි. දිනක් මෙසේ රැකියාවට යන අතරතුර අධික වේගයෙන් ගමන් කල මෝටර් රථයක ඇය ගැටුනා. ඇයට සිහිය පැමිනෙන විට ඇය සිටියේ රෝහලේ ඇදක් මත.ඒ අසලම රැදී සිටියේ ඇගේ දෙමව්පියන්,ඇගේ මව හඩමින් සිටි අතර තමා බරපතල ලෙස තුවාල ලබා ඇති බව ඇයට වැටහුනා. තොරතුරු දැන ගැනීමට අවශ්‍ය වූ නිසා මවගෙන් ඒ පිලිබද විස්තර ඇසීමට උත්සාහ කලත් ඇගේ මුවින් හඩක් පිට වූයේ නෑ,ඇය කිහිප විටක්ම උත්සාහ ගත්තා,නමුත් ඵලක් නෑ,ඇයට ඇගේ කටහඩ අහිමි වී තිබුනා.

වෛද්‍යවරුන් ගේ මත වූයේ අනතුරේදී ඇගේ මොළයට සිදු වූ හානි නිසා ඇයට කටහඩ අහිමි වූ බවයි. යලිත් ඇගේ කටහඩ ප්‍රකෘති තත්වයට පැමිනීම පිලිබදව විශ්වාසය තැබීමට නොහැකි බව ඔවුන් පැවසුවා.
අනතුර පිලිබදව පෙම්වතාට දැන්වීමට ඇය ඉඩ නොදුන් අතර ඇයට එකම ප්‍රශ්ණය වූයේ නොනවත්වා නාද වන ඇගේ දුරකථනයයි.ඔහු දිගින් දිගටම ඇය ඇමතූ නමුත් ඇය ඒවාට පිලිතුරු ලබා දුන්නේ නෑ.තම රෝගී තත්වය ඔහු දැනගන්නවාට ඇය අකමැති වුනේ තමා වැනි ආබාධිත තරුණියක නිසා ඔහු ජීවිත කාලය පුරා දුක් විදිනවා දැකීමට ඇති නොකැමැත්ත නිසයි. අවසානයේ තීරණයක් ගත් ඇය ඔහුට ලිපියක් ලියූ අතර තමාට තව දුරටත් ඔහු වෙනුවෙන් බලා සිටිය නොහැකි බව ඇය ඉන් දන්වා සිටියා. තරුණයාගෙන් තරුණියගේ දුරකථනයට ඇමතුම් දහස් ගණනක් පැමිනි නමුත් ඇයට කල හැකිව තිබුනේ එදෙස බලා ඉකිබිදිමින් හැඩීම පමනයි.

ජීවත් වන පරිසරය වෙනස් කිරීමෙන් ඇගේ මානසික තත්වය වර්ධනය විය හැකි බව වෛද්‍යවරුන් පැවසූ නිසා ඇගේ දෙම්ව්පියන් ඇයත් සමග පිටිසර පෙදෙසක පදිංචියට යාමට තීරණය කලා.
නව පරිසරයේදී තම රෝගී තත්වයට හොදින් හැඩ ගැසුනු ඇය සංඥා භාශාව ඉගෙනීම ආරම්භ කලා. දිනපතාම ඇයට ඔහුව මතක් වූවත් ඇය ආයාසයෙන් ඔහුව අමතක කිරීමට පුරුදු වුනා. දිනක් හදිසියේම ඇය හමුවට ආ මිතුරියක් ඇය සමග පැවසුවේ ඔහු යලි පැමින ඇති බවයි. මෙවිට ඇය යෙහෙලියව පොරොන්දු කර ගත්තේ තම නව වාසාස්ථානය පිලිබදව ඔහුට නොකියන වගටයි.
වසරක් ගෙවී ගියා. යලිත් ඇගේ පෙර කී යෙහෙලියම ඇය හමුවට පැමිනියා. මෙවර ඇගේ අත රැදී තිබුනේ මංගල ආරාධනා පතක්,ඒ අන් කවරෙකුගේවත් නොවේ,ඇය විවාහ ගිවිස ගත් ඇගේ පෙම්වතාගේ මංගල ආරාධනා පතයි.

ඇය වෙවුලන දෑතින් එය ව්වෘත කලා. දුටු දෙයින් ඇය විශ්මයට පත් වුනා,ඒ තුල ඇය දුටුවේ තමාගේම නමයි. සිදුවන දේ ගැන විමසීමට යෙහෙලිය දෙස බැලූ කල ඇය දුටුවේ ඔහුයි. සංඥා බස භාවිතා කරමින් ඔහු මෙසේ පැවසුවා,
ලසංඥා භාශාව ඉගෙන ගැනීමට මම වසරක කාලයක් ගත කලා,ඒ මම ඔයාට වුන පොරොන්දුව මට තවමත් අමතක වී නැති බව ඔයාට කියන්න,මම දැන් කලින්ටත් වඩා ඔයාට ආදරෙයි,මම ජීවිත කාලය පුරාවටම ඔයාගේ කටහඩ වෙන්නම්ල
Share on Facebook
Read More »

ආදර”ය අයකුට ඊ මේල් පණිවුඩයක් හෝ කෙටි පණිවුඩයක් යවනා විට අවසානයේ හාද්දක් සලකුණු කිරීම X අකුරක් හෝ දෙකක් යෙදීම සුලභ දෙයකි. එහෙත් දැන් එය යල් පැන ගිය ක‍්‍රමයකි.
ඔබට ආදරර්‍ණය ඊමේල් ලිපියක අවසානයේ සැබෑ හාද්දක් තැබීමට තරම් අද තාක්ෂණය දියුණුය. ඊමේල් සහ කෙටි පණිවුඩ සමග සැබෑ හාදු යැවීමේ තාක්ෂණය බිහි වූයේ සුප‍්‍රකට විලාසිතා සමාගමක් වන ඊමරඉැරරහ සහ ඨදදටකැ ආයතනවල එකතුවෙනි. මෙම හාදු යැවීමේ තාක්ෂණය හැඳින්වෙන්නේ  ර්‍ණඊමරඉැරරහ ණසිිැි” නමිනිග
.  http://kisses.burberry.com වෙබ් අඩවියට ඇතුළු වන්න. පරිගණකයට සම්බන්ධ කැමරාවෙන් ඔබේ දෙතොල් සමීප ඡයාරූපයක් ගන්න. නැතහොත් ඔබේ ස්පර්ශ සංවේදක ජංගම දුරකථනයේ තිරය සිප ගන්න. එම අවස්ථාව දෙකම ඔබට කරදරකාරී නම් ඊමරඉැරරහ වෙතින් ’ඉක්මන් හාද්දක්’ තෝරා යැවීමටද පුළුවනි.
හාද්දේ පැහැය රෝස, දම්, රතු හෝ සාමාන්‍ය තොල් පැහැයෙන් ලබා ගැනීමටද හැකියාව තිබේ. දැන් ඔබේ ආදර ර්‍ණය පණිවුඩය සටහන් කරන්න. ඔබේ ආදර ර්‍ණයයා වෙත එය යවන්න. එය ඔබේ ආදරණියයා වෙත ගමන් ගන්නා මාර්ගය පවා සජිවීකරණ තාක්ෂණය සහ ඨදදටකැ ෑ්රඑය ඒකාබද්ධ වී ඔබට පෙන්වා දෙනු ඇත.

Read More »


Read More »


මෙය බැලීමට යම් අපහසු තාවයක් ඇත්නම් පහත Link එක වෙත පිවිසෙන්න
2nd Link http://www.streamer247.com/hd.php
Read More »

ඔන්න මේ පින්තුරය බලාගන්න පහත ලින්ක් එක ක්ලික් කරන්න .zදදප කරලම බලන්නකෝ .ඔතන ඔය කෝච්චි එන්ජින් එක කරකවලත් බලන්න අමතක කරන්න එපා. http://www.terapixel.eu/
Share on Facebook
Read More »

ඔබේ අදහස් Comment කරන්න Click here >>> Share on Facebook
Read More »

Bfha tx.,ka;fha ´j,a msáh yev.ekajQ ,xldjg ch w;ajQ l%slÜ ;r.h .ek ljqre;a l:d fjkjd'
tx.,ka;h ,ndÿka 293 l b,lalh miqlr hkakg ,xldfõ l=ud¾ ix.laldrf.a 34 bksu;a kqjka l=,fialrf.a fõ.j;a 58 bksu;a jeo.;a jqKd'
ix.laldrf.a bksug y;f¾ myr 12 la we;=<;a fjoa§ kqjka l=,fialr bksug y;f¾ myr 5 la yd yfha myr 3la we;=<;a jqKd'
kqjkaj .fjiald¾ y÷kajd ÿkafka zkhsÜ fjdÉukaZ flfkl= yeáhghs'
Bfha ix.laldrf.a yd l=,fialrf.a bksu kej; n,kak my;ska


Read More »

Kandulu Tamai me hinahenne
obama tamai e gana danne
Miyadunu sihineka sinaha dakinnata
paramitha purana
obe pemwathiyai ma..


Read More »

2013 jir ioyd ,xldfõ fld,af,la wÆ;a úÈfha fohla lr,d ;sfhkjd fïl Sri Lankan Calendar Mobile Applicationtlla'Android iy Java Mobiles ioyd Ndú; l, yelsh'

~ Tn i;= cx.u ÿrl:kfha" Y%S ,xldjgu wdfõKsl jq Èk o¾Ykhla ;sfío''@ ;sfíkï tys" fï jirg wod, jkakd jq fmdah ksjdvq Èk" jdKsc ksjdvq Èk yd wfkl=;a úfYaI Èk igykaj ;sfío''@ ta ish,a,u wvx.= Y%S ,xldjg wdfõksljQ Èk o¾YKhla cx.u ÿrl:k uDÿldx.hla f,i oeka Tng fkdñf,au ,nd .; yel'
;jo 2013 j¾Ihg wod, jkakdjq fuu uDÿldx.fha isxy," bx.%Sis yd fou< hk Y%S ,xldfõ m%Odk;u NdId ;%s;ajfhka iukaú;h' Y%S ,xldfõ fmdahÈk" nexl= yd wfkl=;a úfYaI Èk igyka jq" úfYaIs; le,ekavrhla" cx.u ÿrl;k uDÿldx.hla f,i oeka ,nd .kak mq¿jka'2013 j¾Ihg wod, le,ekavrh oeka fkdñf,au ,nd .kak mq¿jka' ~f;dr;=re iemhqfõ )Pushpa De Silva

Google play - Ceylon Calendar 2013 Sinhala
 :-www.ceyloncalendar.lawentrance.lk
Facebook - Mobile Ceylon Calendar
Read More »



ol=Kq wm%sldfõ fjdag¾n¾.ays fn,d fn,d .ïudkfha jdih lrk wmQre ldka;djla isákjd' weh áïnd kïjQ iqÿ isxyhl= iqr;,hg we;s lrkakshls'

wefk,a iakhsuka kue;s weh ta .ek lshkafka"

uu yeuodu;a áïnd iu. weúÈkak hkjd' .fï ñksiaiq tal yeuodu;a olskjd' ta;a yeuodu;a ta wh udjhs" isxyhjhs olskfldg jdykfha fõ.h wvq lr,d wms Èyd n,df.k ;uhs hkafka' yeuodu oelal;a yeuodu;a hkafka tfyuhs'” wefk,ag isxyhl= we;s lsÍu ;j;a iqr;,l= we;slsÍula muKs' tfy;a" iudchg kï áïnd hkq yqÿ iqr;,l= fkdj Nhdkl isxyfhls'

oekg wguia úfha miqjk iqr;,a áïndf.a oekg we;s iqr;,a .;s mej;=ï yeuodu ;sfnkq we;so hkak lsisjl=g;a lsj fkdyelsh' áïnd ye§ jeã j¾Okh jQ úg lsf,da.%Eï 225 la olajd j¾Okh lsÍfï yelshdjla ;sfí' lsf,da.%Eï 225 l ;ä isxyhl= fu,a, lr .ekSu myiq lghq;a;la úh yelso@ .ïjdiSkag we;af;a tjeks m%Yakhls'

uu áïndj mqreÿ lf<a f.or ;shdf.kuhs' thd l=iaishgu weú;a lEu lkak okakjd' fmdä fmdä jevj,g;a thdf.ka Woõ ;sfhkjd' ug kï thd ;j;a iqr;f,la ú;rhs” wefk,d mjihs'

áïndf.a wd.ukh;a iu. wefk,df.a ksfjfia isák tla wfhl= kï miqjkafka ;rula B¾IHdjlsks' ta wefk,af.a iqkL iqr;,d jk ãi,a h' wguia úhe;s áïnd oekgu jeäysá ãi,af.a lr uÜgug meñK isà' oekg jqjo fifkyi fnod.ekSfï igkska ch .ekSug iu;a jkafka áïnd h' ãi,ag thg wNsfhda. lsÍug fkdyelsj we;eï wjia:dj, B¾IHdfjka isákq oelsh yels nj wefk,a lshkakSh'

wefk,af.a /lshdj kjd;ekafmd<la mj;ajd hduhs' weh mj;ajdf.k hk kjd;ekafmd<g meñfKk wuq;a;kag iy {d;s ys;j;=kag o oeka áïnd yqrefjñka isà' tfy;a" wefk,a mjikafka wuq;a;ka /f.k tk ishÆ nvq ndysrdÈh áïnd fidaÈishg ,lalrk njhs' fldams fldamamfha" leú,s j¾.fha isg iEu fohlgu áïnd bj w,a,hs' Tyqf.a úu¾Ykh wjika jk;=re ´kEu wuq;a;l= isáh hq;=h' wuq;a;ka o oeka thg yqre mqreÿ ù ;sfí'

30 yeúßÈ wefk,a iakhsuka fujeks jk i;=ka yod jvd .ekSu wrUd ;snqfKa óg jir 6 lg muK by;§h' ta i|yd wef.a ujqmshka wehg Wmldr lr ;sìKs' wefk,ag kjd;ekafmd<la mj;ajdf.k hdu i|yd w;ys; § ;snqfKa" wef.a ujqmshkah' tu kjd;ekafmd< jvd;a wdl¾IKh lr .ekSug wefk,ag wjYH úh'


ta wkqj weh uq,a ld,Skj isÿlr ;snqfKa f.dúfmd<j, we;slrk i;=ka kjd;ekafmdf<a wdl¾IKh msKsi we;soeä lsÍuhs' Bg jeä hula lrkakg wefk,ag wjYH úh' ta i|yd wefk,a trg mßir ixrlaIK fomd¾;fïka;=fõ iyh me;=jdh' ta ;u kjd;ekafmdf<a jki;=ka we;slsÍu i|yd n,m;%hla ,nd .ekSughs' wefk,af.a W;aidyh id¾:l ù ;sìKs' ta wkqj f.ù .sh jir 3 g Ögd megjl= isxy megjqka miafokl=" fldá megjl= iy le,E n<Æka yhfokl= yod jvd .kakg wefk,ag wjia:dj ,eî ;sìKs'

oeka wefk,a yuqfõ we;af;a tla wNsfhda.hls' tkï wms%ldkq mßir wdrlaIK mk; hgf;a yelshdj we;af;a jk i;=ka l=vd wjêfha yod jvd .ekSu i|yd muKla wjir ,nd §ughs' wefk,dg wjYHj we;af;a ;uka yod jvd .;a áïnd ieuodgu r|jd .ekSug h' weh oeka igka lrkafka ta fjkqfjks'

f;dr;=re ) W;am,d r;akdhl
Read More »

ͧ mdg l< md;=vq mhg mE.s,d
kmqre ù Thd ud i,f,l=g iu l<d
iquqÿ uqÿ fomd ;=vq j, myi fkdoefkkd
hlv mh uf.a kqU <Û yඬd je<fmkd

ú¢k fõokd uÈ ug k.hs fpdaokd
Wyq, .kak neß .skaor ysf;a weúÆkd
msÍ b;sß,d .sh nia r:fh f.dv fj,d
n,d Wksñ wirK ù l÷¿ iÛj,d

fkdoek Tn tod ug nek jÈkakg we;s
cd;s cd;s j;a ;ryla uf.a kï ke;s
tod hqo ìfï u;lh Thdg;a we;s
iod l,au fkdñfhk rK úrej uu fjñ''``

fï .S;hg mdol jqk isÿùu fïlhs►
fldÜgdj ykaÈfhka wúiaidfõ,a, nia r:hlg ke.=kq ;reKshla nia r:fha fik. ksid fiñka fiñka bÈßhg hkakg úh''' nia r:h fõ.fhka bÈßhg hñka mj;S' fydaud.u uxixêfha§ fik. iq¿ m%udKhla nei .sh w;r ;j;a fik. k.skakg úh' ta w;r yeä oeä fmkqfuka hq;= Wi uy; ;reKfhla nihg wmyiqfjka f.dv Wks' fik. w;ßka bÈßhg meñK Tyq l,ska lS ;reKsh wi, isg .;af;ah' nia r:h bÈßhg wefokakg úh'

ál fõ,djlska ;reKsh .iaid ;reKhdg /jqjdh' kej;;a iq¿ fudfyd;lska ;reKsh rjkakg úh' f;jks jr ;reKsh lg yv wjÈ l,dh ``

~~;uqfia uy jkprfhla `` oeka ;=kamdrlau uf.a ll=, mE.=jd ' ;uqfiag wlal,d kx.s,d keoao' fl,af,lag nia tllj;a hkak kE' TÉpr wudrekï i,a,s lShla yß §, .Eksfhla wrx .sysx nqÈh .ksx~~

nia r:hgu wefik fia lE.eiq ;reKsh ksid ;reKhd foi nia r:fha ishÆ oEia fhduq úh' ;reKhd fl;rï yeä oe‍ä Wjo Tyqg ta jpk ord .; fkdyels úh' laIKfhka Tyqf.a oEia rErd lÿÆ leg lvd jefgkakg úg' Tyq ;u yv wjÈ lf,ah'

~~u‍f.ka jrola Wkd kï ug iud fjkak kx.s' uu hqO yuqodfõ' mqÿl=vqbßmamq wjidk igfk§ ug fndïnhla mE.s,d uf.a ll=, ug ke;s Wkd' uf.a ol=Kq w;;a yßhg jev lrkafka kE' Ôj;a fjkak ´k ksid Ôj;a fjkjd kx.s' todu ueß, .shd kï wo Thd ug nkskafka kEfka' ug iudfjkak uf.a fndre ll=,g ye.Sï oekSï kEfka kx.s talhs tfyu Wfka' wdh mdrla ug iudfjkak~~

;reKhd lÿ¿ msß oEiska lshd.k lshd.k .sfhah' tfia lshd ;reKhd mkdf.dv hqO yuqod lojqr wi,ska nei .sfhah' Tyqg wdikhla fkd,eîu .ek nia r:fha ishÆ fik. lïmd jQ w;r ;reKsh b;d fõ.fhka wvkakg úh'

wm rKúrejkag óg jvd ie,lsh hq;=h' wfma mK fírefõ Tjqkah' wm Tjqkg ksis ;ek § .re l, hq;=h' foúhkao Tjqkaj mqokq we;'
ඔබේ අදහස් Comment කරන්න Click here >>> Share on Facebook
Read More »

Philosopher Smiley Thinking
Thinking
Copy the emoticon code to facebook chat:

Facebook Smiley Having An Idea
Idea
Copy the emoticon code to facebook chat:

Shopping Smiley
Shopping smiley
Copy the emoticon code to facebook chat:

Stressed Emoticon Facebook Chat Code
Stressed
Copy the emoticon code to facebook chat:

Bubble Gum Smiley
Blowing a bubblegum
Copy the emoticon code to facebook chat:

Mummy
Mummy smiley
Copy the emoticon code to facebook chat:

Mad emoticon smiley for facebook
Mad smiley
Copy the emoticon code to facebook chat:

Call me smiley face
Call me
Copy the emoticon code to facebook chat:

Wink Emoticon - Winking Smiley Face
Winking OK
Copy the emoticon code to facebook chat:

Thumbs up emoticon for facebook
Thumbs up smiley
Copy the emoticon code to facebook chat:

Thumbs down emoticon
Thumbs down smiley
Copy the emoticon code to facebook chat:

Party Emoticon With Sunglasses
Party smiley
Copy the emoticon code to facebook chat:

Amazed Smiley Face
Amazed
Copy the emoticon code to facebook chat:

Nose picking emoticon
Picking his nose
Copy the emoticon code to facebook chat:

Facebook emoticon with a butt tattoo
Tattooed
Copy the emoticon code to facebook chat:

ROFL smiley - facebook chat emoticon code
ROFL smiley
Copy the emoticon code to facebook chat:

Emoticon Watching With Binoculars
Watching You
Copy the emoticon code to facebook chat:

Pirate Smiley
Pirate
Copy the emoticon code to facebook chat:

Rocker Emoticon
Rocker
Copy the emoticon code to facebook chat:

Gangster Smiley Emoticon
Gangster
Copy the emoticon code to facebook chat:

Nurse Smiley
Nurse
Copy the emoticon code to facebook chat:

Doctor Smiley
Dr. Smiley
Copy the emoticon code to facebook chat:

Police Smiley
Police officer
Copy the emoticon code to facebook chat:

Nerd Smiley Emoticon
Nerd smiley
Copy the emoticon code to facebook chat:

Frankenstein Smiley
Frankenstein
Copy the emoticon code to facebook chat:

Flashing naked emoticon
Flasher
Copy the emoticon code to facebook chat:

Witch - Halloween Smiley
Witch smiley
Copy the emoticon code to facebook chat:


More Codes>>>>>මෙතනින්
Read More »