Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

අකිලයි සුරංගියි එදා ලෑස්ති උනේ පාටියකට යන්න. එයාලගෙ වාහනේ රෙපෙයාර්වලට දාල නිසා අකිල නැනෝ කැබ් එකකට කතා කලා. එයාලගෙ ගෙදර බැල්ලියෙකුයි ගිරවෙකුයි ඉන්නවා. එයාල නැති වෙලාවට බැල්ලිව ගෙදර එලියට දැම්මෙ නැත්තං ඌ ගිරවව හපන්න යනවා. ඒ නිසා අකිල කලින්ම බැල්ලිව මිදුලට දැම්මා.

කැබ් එක ඇවිත් හෝන් කලාම දෙන්න එළියට ගියා. ඒත් ගෙදර දොර අරිද්දි බැල්ලි ඇතුලට පනිනව අකිල දැක්කා. ඒ නිසා සුරංගිට කැබ් එකට නගින්න කියල අකිල ආයෙත් බැල්ලිව හොයන්න ගේ ඇතුලට ගියා.

සුරංගි කැබ් එකට නැග්ගා. විනාඩි කීපයක් ගියත් අකිල නෑ තාම. ඩ්‍රයිවරුත් නොසන්සුන්.

"ඇයි නෝනා... මහත්තය තාම නැත්තෙ මොකද?"

සුරංගිට ඕන උනේ නෑ එයාල පාටියට ගියාම ගෙදර කවුරුත් නෑ කියල කියන්න. මේ දවස්වල මිනිස්සු විශ්වාස නෑනේ.

"ආ... හස්බන්ඩ් එයාගෙ අම්මට යන්නම් කියල එන්නයි ඇතුලට ගියෙ. ඉක්මනට එයි."

සුරංගි බොරුවක් කිව්වා. ටික වෙලාවකින් අකිල දාඩිය දාගෙන ඇවිත් වාහනේට නැග්ගා.

"මොකද අනේ ඔච්චර වෙලා ගියේ?"

සුරංගි ඇහුවා.

"අර පිස්සු බැල්ලි මට දස වදයක් දුන්නෙ. ඒකි ගිහින් ඇඳ යට හැංගුනානෙ. මං කොස්ස දාල ඇදල ගත්තෙ. එලියට ගත්ත විතරයි දඟලන්න ගත්තා. මං බෙල්ලෙන් අල්ලා බ්ලැන්කට් එකක එතුවා. පස්ස පැත්තෙන් තල්ලු කරගෙන ඇවිත් එලියට දැම්මෙ. මල පැනල හොඳට. එළවලු පාත්තියෙ කක්ක දැම්මෙ නැත්තං හොඳයි."

පාටියට යනකල් ගමන ගොඩක් නිහඬ එකක් උනේ ඇයි කියල අකිලට හිගාතන්න බැරි උනා.


තවත් කතා මෙතනින් අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

මෑතකදී ලොව විවිධ රටවල ස්ත්‍රී දූෂකයන් රැසක් ඇසුරෙන් කරන ලද සමීක්ෂණයක අවසානයේ පහත සඳහන් ප්‍රධාන කරුණු කෙරෙහි ඔවුන් වැඩි අවධානයක් දක්වන බව පෙනී ඇත.

1) ස්ත්‍රී දූෂකයන් බොහෝසෙයින් දිගු වරලසක් ඇති අය කෙරේ උනන්දුවක් දක්වයි. මන්දයත් පහසුවෙන් කොන්ඩයෙන් ඇද මෙල්ල කරගතහැකි බැවිනි.

2) පහසුවෙන් උනා දැමිය හැකි ඇඳුම් දැරීමද ස්ත්‍රී දූෂකයන්ගේ ඉලක්කයක් වීමට හේතුවකි. බොහෝ විට ඔවුන් ඇඳුම් ඉවත් කිරීම සඳහාම කතුරු පිහි වැනි ආම්පන්න වලින් සන්නද්ධ වී සිට ඇත.

3) අවට පරිසරය කෙරෙහි අනවධානයෙන් පසු වන නිසාම ඇවිදින අතර ජංගම දුරකථන කෙරෙහි ඇලී සිටින්නියන්, ගමන් මලු තුල ඇති දෑ සොයමින් ඇවිදින්නියන් කෙරෙහි ස්ත්‍රී දූෂකයන් වැඩි කැමැත්තක් දක්වයි.

4‍) පොදු වැසිකිලි සහ අන් අයගේ ඇස නොගැටෙන පාලු ප්‍රදේශ මොවුන්ගේ නිරන්තර ‍"ගොදුරු බිම්" වේ.

5) ස්ත්‍රී දූෂකයන් ස්වකීය ආරක්ෂාව සඳහා ‍නිරන්තරයෙන්ම යම් තැනකින් ඩැහැගත් ස්ත්‍රියක් පළමුකොට තවත් තැනකට ගෙනයාම සිදු කරයි.

6) යම් ස්ත්‍රියක් මොනයම් හෝ අයුරකින් යලි පහරදීමක් සිදු කරයි නම්, ගතවන කාලයත් සමග ඔවුන් අන් අයට නිරාවරණය වන ප්‍රමානය වැඩි වන නිසා එම ඉලක්කය අතහැරයාමට ස්ත්‍රී දූෂකයන් පෙළඹේ.

7) ස්ත්‍රී දූෂකයන්, කුඩ වැනි දුරක සිට පහරදිය හැකි ආයුධ ලෙසින් භාවිතා කල හැකි උපකරණ දරන්නියන් ඉලක්ක නොකරන බව පවසා ඇත.

යතුරු වැනි උපකරණ වලින් පහරදීම සඳහා බොහෝ ආසන්නයට යෑමට සිදුවන නිසා, ගැලවී යාම සඳහා වෙනත් උපක්‍රම භාවිතා කිරීම සුදුසු වේ.

මතක තබාගන්න..........

1) යමෙක් ඔබ පසු පස එන බව වැටහේ නම් ආපසු හැරී ඔහුගේ මුහුණ දෙස බලා යමක් විමසන්න.
උදා. වෙලාව, කාලගුණය වැනි
මෙවිට ඔබ ඔහුගේ මුහුණ දුටු බව සහ ඔබට හඳුනාගතහැකි බව දන්නා බැවින්, ඔහු ඔබව බොහෝ දුරට මගහැර යා හැක.

2) යමෙකු ඔබ කෙරේ පැමිනෙයි නම් දෑත් ඉදිරියට දිගු කර නවතින්න, යන්න යැයි වැරෙන් හඬගා පවසන්න. පහසු ඉලක්ක නොවන බැවින් කෑ ගසන සහ පහර දීමට ‍පසුබට නොවනාකාරයේ කාන්තාවන් මගහැර යන බව බොහෝ ස්ත්‍රී දූෂකයන් පවසා ඇත.

3) ඔබ‍ සතුව ගම්මිරිස් විසිර විදිනයක් (pepper spray - මෙවැනි උපකරණ බටහිර රටවල බොහෝසෙයින් ආත්මාරක්ෂාව සඳහා භාවිතා වේ.) ඇතිනම් "මගේ ගාව ගම්මිරිස් spray එකක් තිබෙනවා" යැයි කෑ ගසමින් එය ඉහලට දිගු කිරීමද ස්ත්‍රී දූෂකයන් පලවාහැරීමට ප්‍රමානවත්ය.

4) ඔබව අල්ලාගෙන සිටීනම් (පිටුපසින් වුවද) ඔබ ශක්තිමත් නොවුවද සතුරාගේ වැලමිටත් කිහිල්ලත් අතර යටින් ඇති ප්‍රදේශය හෝ දනහිසත් කලවයත් අතර කකුලේ ඇතුලු ප්‍රදේශය නිය යොදා වැරෙන් කෙනිත්තීමෙන්ද සතුරා අඩපන කිරීමට යොදාගත හැක. (ඒ පිලිබඳව සැකයක් ඇත්නම් ඔබගේම කොනිත්තා බලන්න.) එම ප්‍රදේශවල ඇති අනාරක්ෂිත බව නිසා මෙවැනි ක්‍රමයකින් බේරුනු එක් කාන්තාවක ස්ත්‍රී දූෂකයාගේ මාංශ පේශී ඉරීයනතෙක් කෙනිත්තූ අවස්තාවක් වාර්ථා වේ.

5) අවස්ථාව ලද විගසම සතුරාගේ කලවා ප්‍රදේශයට (ලිංගේන්ද්‍රයටම) පහරදෙන්න. පිරිමියෙකුට දැනිය හැකි උපරීම වේදනාව එය නිසා, එය සතුරාව බොහෝසෙයින් අඩපන කරයි. කොටින්ම කිවහොත් විනාඩි ගණනකට ඔබගෙන් පළිගැනීමට සිතීමටද ඔහුට සිහියක් නොමැති වනු ඇත. ස්ත්‍රී දූෂකයන් මෙවැන්නියන්ගෙන් හැකි ඉක්මනට ඉවත්වන බවට ඔවුන් පවසා ඇත. ඔබ කරදර කරන තරමටම ඔබගෙන් ඉවත් වීමට ඔවුන් උත්සහ දරයි.

6) සතුරා දෑත් දිගු කරන විගස ඔහුගේ ඇල්ලිය හැකි පළමු ඇගිලි දෙක වැරෙන් අල්ලා නැවියහැකි දෙසට විරුද්ද දෙසට හැකි තාක් වැරෙන් තෙරපන්න. මෙයින් වැඩි බලයක් නොයොදාම එම ඇඟිලි කැඩී සතුරාව බොහෝසෙයින් අඩපන කරයි.

7) අවට පරිසරය ගැන උපරිම අවධානයෙන් සිටින්න. හැකිතාක් තනිව හැසිරීමෙන් වලකින්න. කිසිවෙකු සැක සහිත ලෙසින් හැසිරෙයි නම් එය නොතකාහැරීමෙන් වලකින්න. ඔබට සැමවිටම මෙසේ කිරීම මෝඩ වැඩක් යැයි සිතුනද ජීවිතයේ යලි නිවැරදි කල නොහැකි අනතුරක් සිදුවනවාට වඩා එය ආරක්ෂාකාරීය.

සැලකිලිමත් වන්න...........

ඔබ මෙය කියැවූ පසු මෙය සිහියේ තබාගැනීමට හැකි වුවද අවධානය පිනිස යලි යලි කියවන්න. එපමනක් නොව පසුතැවීමක් ඉතිරි නොවීමට අන් අයද දැනුවත් කරන්න.

1) Tae Kwon Do ආත්මාරක්ෂක සටන් කලාව අනුව වැලමිට කොන සිරුරේ ශක්තිමත්ම ස්ථානයයි. සතුරා ඊට බොහෝ ආසන්න නම් හැකි වැරෙන් ඉන් පහරදෙන්න.

2) New Orleansහි සංචාරක අත්පොතකට අනුව යම් මං පහරන්නෙක් ඔබේ පර්සය හෝ අත් බෑගය ඉල්ලාසිටී නම් එය අතට නොදී ඉවතට විසි කරන්න. එවිට ඔහුට ඔබටත් එම බෑගයටත් ඇති උනන්දුව අනුව ඔබට ගැලවී යාමට බොහෝසෙයින් ඉඩ ලැබෙනු ඇත. එවිට හැකි තාක් වේගයෙන් විරුද්ධ දෙසට දුවන්න.

3) සතුරෙකු ඔබව කාරයක බඩු බහාලන කොටසට ‍බලෙන් දමාගෙන යයි නම්, ඇතුලතින් පිටුපස ලාම්පු වලට ගැලවෙන සේ පරහදී එයතුලින් අත එලියට දමා වනන්න. මෙය රියතුල කිසිවෙකු නුදුටුවද පිටුපසින් එන රථ ඇතුලුව එලියේ සිටින බොහෝ දෙනාට පෙනේ. මෙම උපක්‍රමය භාවිතා කිරීම නිසා බොහෝදෙනා දිවි ගලවාගෙන ඇත.

4) තනිව මෝටර් රථ වල ගමන්කරන බොහෝ කාන්තාවන් රථ ගාල් තුලදී සිය රථයට නැග රූපලාවන්‍ය, ආහාර ගැනීම්, කිරීමට ඇති වැඩ පරීක්ෂා කිරීම් වැනි වැඩ වල නියැලීමට උනන්දුවක් දක්වයි. මෙය සතුරාට ඔබේ රථයටම නැග ඔබ පැහැරගෙනයාමට රුකුලක් විය හැක. ඔබේ රථයට නැගි වහාම රථ ගාලෙන් ඉවත් වන්න.

5) මෝටර් රථයකට ගොඩවන ඔබ පහත කරුණු කෙරෙහි අවධානයෙන් පසුවන්න.

අවධානයෙන් ඇතුල් වන්න. රථය තුල කිසිවෙක් සැඟවී සිටියහැක. ඉදිරිපස මගී අසුන මෙන්ම පිටුපස අසුනෙහි බිමද කිසිවෙකුට සැඟවී සිටියහැක. පැති වීදුරු තුලින් රථයතුල බලා ඉන්පසු අසුන්ගන්න.

ඔබ අසුන්ගන්නා රියදුරු අසුන පැත්තට වන්න වෑන් රථයක් නවතා ඇත්නම් ඉදිරිපස මගී අසුනෙන් ඔබේ රථයට ගොඩවන්න. බොහෝ අපරාධකරුවන් මෙලෙස රිය නවතා කාන්තාවන් රථයට ගොඩවන අවස්ථාවේදී රියට ඇදගනී.

ඔබේ රිය ආසන්නයේ නවතා ඇති රියෙහි ඔබ අසුන්ගන්නා රියදුරු ආසනය පැත්තට වන්නට යම් සැක කටයුතු තැනැත්තෙක් සිටී නම් තනිව නොගොස් නැවත සිටි ස්ථානයෙන් ආරක්ෂක නිලධාරියෙකු හෝ පොලිස් නිලධාරියෙකු සමග නැවත රථය කරා යන්න. යම් අනතුරක් සිදුවනවාට වඩා මදක් පමා වීම නුවනට හුරුය.

6) ගොඩනැගිල්ලක හැකිතාක් පඩිපෙලට වඩා සෝපානයම භාවිතා කරන්න. පඩිපෙල බොහෝවිට තනිවීමට දරුණු ස්තානයක් විය හැක.

7) සතුරා සතුව තුවක්කුවක් ඇත්නම්, ඔබ ඔහු ග්‍රහනයේ නොසිටී නම්, අනිවාර්යයෙන් දුවන්න! සතුරා ඔබට වෙඩිතැබීමට ඉඩ ඇත්තේ සියයට 4ක තරම් අඩු අවස්ථාවක් වන අතර එසේ කලද දරුණු ස්ථානයකට වෙඩි තැබීමට ඇත්තේද අවම අවස්ථාවකි.

ඔබට කව්රුන් හෝ හිරි හැර කළහොත්, ඔබට පහරදිය හැකි හොදම ස්ථානය නම්, "ඇස් දෙකයි" මිනිසාගේ අතිශයෙන්ම සියුම් වුත් සංවේදී වුත් අත්‍යවශය වුත් ඉන්ද්‍රිය ඇසයි. ඔබේ අතේ "මහපට" ඇඟිලත්, දබර ඇඟිල්ලත් (එසේත් නැතිනම් දබර අගිල්ලත් මැද ඇඟිල්ලත්) අඟල් 2 1/2 පමණ පළල කර, ශක්තිමත් කර වේගෙන් ඇස දෙකට ප්‍රහාරයක් එල්ල ක‍රන්න. ඔබට ක්ෂණයකින් බෙරිමටත්, අපරාධකරු සදාකාලිකව අන්ධයෙක් කිරීමටත් එය ප්‍රමාණවත්ය.

9) බොහෝ කාන්තාවන්ගේ කරුණාවන්ත බවෙන් ස්ත්‍රී දූෂකයන් බොහෝ පල ප්‍රයෝජන ගත් අවස්ථා ඇත. නොදන්නා දරුවෙකුට යම් තැනකට යාමට උදවු කිරීම, අන්ධයන්ට, ‍වාරු නොමැති (එලෙස හොඳින් රඟපාන්නන් ඇත) මහල්ලන්ට තම රථයට ගොඩවන්නට උදවු කිරීම වැනි දේ තුලින් කාන්තාවන් සිය ජීවිත වලින් වන්දි ගෙවූ අවස්ථා අපමන ඇත.

මෙම වීඩියෝවෙන්ද ඔබට වැඩිදුර කරුණු ඉගෙනගත හැක


හොදයිනම් Like කරන්න
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

වැඩි වැඩ නෑ පොඩි දෙයයි තියෙන්නේ
මුලින්ම Google Chrome එකෙන් Fb Log වෙලා
ඔයාගේ Page or Event එකට යන්න,,, ඊට පස්සේ Normal විදියට Invite කරන තැනට යන්න
ඕන කෙනෙක් දන්නවනේ Invite කරන්න,,
අමාරු වැඩේ එකින් එක්කෙනාට එක  Click එක ගානේ යාලුවෝ ඔක්කොටම දාන එකනේ නේද
අපි ඒක එක Click එකෙන් ඔක්කොම invite කරන්න තමයි මේ යන්නේ
දැන් ඉතින් ඔය ස්ක්‍රෝල් එක කරකවල හරි දකුනු පැත්තෙ තියන ටැබ් එක පහලට කරල හරි ෆ්‍රෙන්ඩ්ස්ල ටික සේරම ලෝඩ් වෙනකන්.පහලට කරන්න .. ඊට පස්සෙ...Keyboad එකේ F12 key Press කරන්න
පහල තියෙන රූපය බැලුවම තේරෙනවා


දැන් මෙන්න මේ Link එකට ගිහින් http://notes.io/f5M Code එක
 අර පහලින් ආව Console කියන තැනට Copy Paste කරලා Enter කරලා බලන් ඉන්න මොකද වෙන්නේ කියල විනාඩියක් යන්න කලින් යාලුවෝ ඔක්කොම Auto select වෙයි.
ඊට පස්සේ ඉතින් Submit කරන්න එච්චරයි ;-)

හොදයිනම් Like කරන්න
තවත් ට්‍රික්ස් මෙතනින්
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

හැමෝටම mail address එකක් තියනවනේ. ඉතින් කරන්න තියෙන්නෙ යාලුවට mail එකක් යවන එක විතරයි. මේක ඔයාට phone එකෙනුත් mail යවන්න පුලුවන් නිසා phone එකෙන් වුනත් කරන්න පුලුවන්.
හැබැයි මේක තාම කරන්න පුලුවන් Mobitel -Dialog userලට විතරයි. Updated
ඔයාලට කරන්න තියෙන්නෙ පහල තියන විදියට mail එකක් යවන්න විතරයි. Image එක mail එකට attach
කරන්න දන්නවනේ....
+9471xxxxxxx@mms.mobitel.lk
+9477xxxxxxx@mms.dialog.lk


යවන කෙනාගෙ address එකේ මේ විදියට දාල normal විදියට යවන්න.

ඔය x වෙනුවට යවන්න ඕන කෙනාගෙ no එක දාන්න.

තත්පර 10ක් ඇතුලත MMS එක ඒවි.

දැන් බලමු SMS යවන විදිය මේකනම් ගොඩක් අය දන්නවා ඒත් කට්ටිය අහල තිබ්බ නිසා අයේ පොස්ට් එක Update කළා මේකනම් හරි ලේසි Chat Box එකේ sms එක යවන්න ඕනෙ කෙනාගේ Number එක type කරලා Enter කරලා Name එක දීල Save කරන්න,,, දැනට පුළුවන් dialog,Mobitel,Etisalat අයට විතරයි

හොදයිනම් Like කරන්න
ඉස්සරහට තවත් දේ දැනගන්න
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
තවත් ට්‍රික්ස් මෙතනින්
Share on Facebook
Read More »


fb එකේ Chat කරද්දි ඔයාලට කැමති ෆොටෝ දාල Chat කරන්න දන්නවද
දන්නේ නැත්නම් දැනගන්නකො... වැඩි වැඩ නෑ අනේ ඔයාලට Chat එකේ දාන්න ඕනි ෆොටෝ එක මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල Upload කරන්නකෝ
පාට පාට අකුරුවලින් චැට් කරන්නත් පුළුවන්
නිල්පාටින් කමන්ට් දාන්න
මෙන්න මේ Code එකේ විදියට කරන්න
@@[1:[0:1: write here ]] code then copy paste comment
හොදයිනම් Like කරන්න
ඉස්සරහට තවත් දේ දැනගන්න
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
තවත් ට්‍රික්ස් මෙතනින්

Read More »

ඔන්න දවසක් අපේ සුරන්ගයා හැටට හැටේ High Speed ගිහින් අපේ සත්ගුනවත් රාලහාමි 

කෙනෙක්ට මාට්ටු වුනාලු. මේ එතනදි ඇති වුන සන්වාදය..... ‍
.
.
රාලහාමි - හදිස්සියක් වගේ ඈ!! කො ගන්නව බලන්න තමුසෙගෙ ලයිසන්.
සුරන්ග - අනේ රාලහාමි මගෙ ලයිසන් එක කැන්සල් වෙලත් දැන් මාස 8ක් විතර වෙනවනෙ..
රාලහාමි - වෙරි ගුඩ්, වෙරි ගුඩ්, එහෙනම් ගන්නව බලන්න වාහනේ ලියකියවිලි ටික...
සුරන්ග - අනේ සර් මම එව තියෙන තැනක් දන්නෙ නැහැනෙ..
රාලහාමි - ඒක යකාගෙ කතාවක්නෙ ඕයි!!! තමුසෙගෙ වාහනෙ ගැන තමුසෙ දන්නෙ නැද්ද?
සුරන්ග - අනේ රාලහාමි ඇත්තම කියනවනම් මේක මම හොරකම් කරපු වාහනයක්!!
(සුරන්ග තත්පර කිහිපයක් කල්පනා කරයි)
සුරන්ග - ආහ් මතක් වුනා, මම පිස්තෝලෙ දාපු Glove Box (ඔවු ඔවු අර වාහන වල තියෙන

අනන් මනන් දාන පෙට්ටිය තමයි) එකේ ලියකියවිලි වගයක් තිබ්බ වගේ මතකයි!!
රාලහාමි - මුගෙ අම්ම්ට @*&%$+#, යකෝ උඹ ගාව පිස්තෝලෙකුත් තියෙනවද?
සුරන්ග - ඔවු සර් මේ කාර් එක අයිති ගෑනු කෙනාව මැරුවෙ ඒකෙන්නෙ..
රාලහාමි - මොකාක්ක්ක්ක්???? කෝ යකෝ ඒ ගෑනිගෙ බොඩි එක??????????????????
සුරන්ග - පිටිපස්සෙ ඩිකියට මම දැම්ම ගෝ....!!!!!!
රාලහාමි - (සැනෙකින් රාජකාරි පිස්තෝලය ගෙන) අත් දෙක උස්සපිය පරයා..... තො

හෙල්ලුනොත් තියනව ඔලු කට්ටු කුඩු වෙන්න දැනගනින්!!!!!!!!! හෑන්ඩ්ස් අප්....!!!!!!!!!!!
.
.
ඊට පස්සෙ සුරන්ගයාව ලගම තියෙන ලයිට් කනුවක තියලා මාන්චු දාල රාලහාමියා උසස් වීමක්

ගැන හීන දැක දැක වහාම පොලිස් ස්ථානාදිපති තුමාට කෝල් කරල විස්තරේ කිව්වලු.. විනාඩි

පහකවත් ගියෙ නෑලු තුවක්කු අමෝරාගත් පොලිස් මාමල සේනාවක් සුරන්ගයව වට

කරගත්තලු.... ඒ අය මැදින් ලොකු බඩක් තියෙන සැප පාට බුවෙක්, එ කියන්නෙ ස්ථානාදිපති

තුමා, එ කියන්නෙ පොලිස් OIC මහත්තයා ආවලු සුරන්ගයගෙන් ප්‍රශ්න කරන්න...
මේ එතනදි ඇති වෙච්ච සන්වාදෙ...
.
.
OIC - මහත්තයා මට ඔයාගෙ ලයිසන් එක බලන්න පුලුවන්ද?
සුරන්ග - ආහ් ඔවු සර්, මේ තියෙන්නෙ....
OIC - ඕහ්හ්!!! එතකොට මේ කාර් එක කාගෙද??
සුරන්ග - මගේ සර්..මේ තියෙන්නෙ ලියකියවිලි සේරම...
OIC - මහත්තය එහෙනම් හෙමීට කලබල නැතුව මට මේ වාහනේ glove box එක ඇරලා

පෙන්නන්න බලන්න?
සුරන්ග - මේ තියෙන්නෙ සර් වතුර බෝතලයක් විතරයි තියෙන්නෙ...
OIC - හ්ම්හ්ම්ම්ම්!!! එහෙනම් තරහා නැතුව මට වාහනේ ඩිකිය බලන්න පුලුවන්ද?
සුරන්ග - මේ තියෙන්නෙ සර්, ස්පෙයාර් වීල් එක (ඔවු ඔවු අමතර ටයර් එක) විතරයි තියෙන්නෙ...
OIC - මේක හතර බීරි කතාවක්නෙ අයිසේ, ත්මුන්ව ඇරෙස්ට් කරපු රාලහාමි කිව්වෙනම් තමුන්

ගාව ලයිසනුත් නෑ, වාහනේ හොරකම් කරපු එකක්, glove box එකේ පිස්තෝලයක් තියෙනව ඒ

මදිවට ඩිකියේ ගෑනියෙක්ගෙ බොඩි එකකුත් තියෙනවා කියලනෙ!!!
සුරන්ග - අනෙ අම්මේ සර් ඒ රාලහාමි මන් ගැන කියල තියෙනෙ බොරු ගොඩ.. ශුවර් එකටම මම

High Speed ගියා කියලත් කියන්න ඇති ඔය මනුස්සයා..!!!!


හොදයිනම් Like කරන්න
තවත් කතා මෙතනින්
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

මේ වන විට මෙරට වසංගතයක්‌ ලෙස පැතිර යන ඩෙංගු උණ රෝගයට හේතු කාරක වී සිටින ඩෙංගු මදුරු කීටයන් අනුභව කරනු ලබන මිනිස්‌ රුධිරය උරා නොබොන මදුරු විශේෂයන් දෙවර්ගයක්‌ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා අංශය විසින් සිදු කරනු ලැබූ පරීක්‍ෂණවලදී හඳුනාගෙන තිබේ.

වසරක පමණ කාලයක්‌ මුළුල්ලේ සිදු කරනු ලැබු පරීක්‍ෂණවලින් අනතුරුව මෙම මදුරු විශේෂයන් දෙක හඳුනාගෙන ඇති අතර එම මදුරුවන් "ටොහේමියා" නමැති මදුරු ඝනයට අයත් බව ආනාවරණය කරගෙන තිබේ. වසර 104 කට පසු මෙරටින් සොයා ගනු ලැබූ මදුරු විශේෂයක්‌ වන මෙම මදුරුවන් මිනිස්‌ රුධිරය උරා නොබොන මල් පැණි ඇතුළු ශාඛ යුෂ ආහාරයට ගන්නා බව අනාවරණය වී ඇත. කළුතර දිස්‌ත්‍රික්‌කයෙන් මුල් වරට සොයා ගනු ලැබූ මෙම මදුරු විශේෂයන් ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීමේ ක්‍රමවේදයක්‌ වශයෙන් ජාතික ඩෙංගු මර්දන වැඩපිළිවෙළට එක්‌ කරලීම සම්බන්ධව ප්‍රතිපත්තියක්‌ මේ වන විටත් සකස්‌ කර ඇති අතර ඒ පිළිබඳව තවදුරටත් පුළුල් පරීක්‍ෂණ පැවැත්වෙන බව ජ්‍යෙෂ්ඨ කීට විද්‍යා සහකාර නිලධාරිවරයෙකු වන නජිත් සුමණසේන මහතා පවසයි.

පසුගිය කාලයේ මෙරට සෞඛ්‍ය බළධාරීන්ගේ අවධානය යොමුව තිබුණේ බටහිර රටවල අත්හදා බලමින් පවතින ඩෙංගු මදුරුවන්ගේ ජනගහනය අඩු කරලිය හැකි රසායනාගාරයක කෘත්‍රීමව බෝකර පරිසරයට මුදා හරිනු ලබන කෘත්‍රීම මදුරු විශේෂයක්‌ මෙරට ජාතික ඩෙංගු මර්දන වැඩපිළිවෙළට එක්‌ කර ගැනීම සම්බන්ධයෙනි. එහෙත් එම කෘත්‍රීම මදුරු විශේෂය බෝ කිරීම මිලෙන් අධික පියවරක්‌ වීම නිසා එය ක්‍රියාත්මක කිරීම අවිනිශ්චිතව මට්‌ටමක පැවැතිණි. මෙම තත්ත්වය යටතේ දැනට අළුතින් සොයා ගැනුනු ඩෙංගු මදුරු කීටයින් අනුභව කරනු ලබන මදුරු විශේෂයන් දෙක රසායනාගාරය තුළ ස්‌වභාවික තත්ත්වයෙන් බෝ කර පරිසරයට මුදාහැරීම පිළිබඳව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා අංශයේ අවධානය යොමුව තිබේ.

එම ක්‍රමය අඩු වියදම් ක්‍රමයක්‌ වීම හා ඵලදායි බව පෙනී ගොස්‌ තිබීම නිසා එය ඩෙංගු මදුරුවන් මර්දනය කිරීමේ ප්‍රතිඵලදායි පියවරක්‌ වනු ඇතැයි කීට විද්‍යා සහකාර නිලධාරීහු විශ්වාසය පළ කර සිටිති.

මෙම මදුරුවන් ඩෙංගු මදුරු කීටයින් ආහාරයට ගනු ලැබනුයේ ජලයේදීම බව අනාවරණය වී තිබේ.

දැනටමත් මෙම මදුරු විශේෂයන් ස්‌වභාවිකව බෝ කර පරිසරයට මුදාහැරීමේ වැඩපිළිවෙළ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ බළධාරීන්ගේ අනුමැතියද හිමිව තිබේ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කීට විද්‍යා සහකාර නිලධාරී ඩබ්ලිව් ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මදුරු විශේෂයන් සම්බන්ධ වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

ඒමන්ති මාරඹේ
souse divaina
හොදයිනම් Like කරන්න
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

ශ්‍රී ලාංකීය මියුසික් කලාවේ නව පැතිකඩකට එක් වෙමින් සත්‍ය සිදුවීමක් ඇසුරු කරගත් නිර්මාණශීලි රූප පෙළ ගැස්මකින්
නවක ගායන තරුවක් වන දසුන් ලියනගේ ශ්‍රී ලාංකීය Music Video කලාවට එක් කල නවතම වීඩියෝව
සත්තයි මා හැඬුවා ''saththai maa handuwa''...
* මෙම වීඩියෝවේ අදහස පදරචනය ගායනය දසුන් ලියනගේ විසින්ම සිදු කිරීම මෙහි ඇති විශේෂත්වයකි



Share on Facebook
Read More »

ඔන්න මචන්ලා සුරංගයා වෑඩට ගිහිල්ලා ගෙදරට කෝල් එකක් දෑම්මලු වයිපරේට පනිවිඩයක් කියන්න කියලා..දෑන් ඉතින් ෆෝන් එක රින් වෙනවලු..එහා පෑත්තෙන් answer කරේ පොඩි එකාලු..

සුරංගයා : දුවේ (මතක තියාගනිල්ලා සුරාට පොඩි එකෙක් ඉන්නවා නෑත්තම් අහයි කොහෙන්ද පොඩි එකෙක් කියලා) අම්මා ඉන්නවද?

දුව : අම්මා ඉන්නවා තාත්තේ උඩ තට්ටුවේ කාමරේට වෙලා.
.
සුරංගයා : මොනවද අම්මා උඩට වෙලා කරන්නේ?

දුව : දන්නේ නෑ තාත්තේ, කවුද කෙනෙක් එක්ක කාමෙරේට වෙලා ඉන්නවා උදේ ඉදන්..

සුරංගයා : මොකක්?කව්ද මගෙ දුවේ ඒ ඉන්නේ අපි දන්න කෙනෙක්ද?මට කියන්න ඉක්මනට.

දුව:මමනම් හෑමදාම එයාව දකිනවා තත්තා ගියාම එයා එනවා අවිල්ල අම්ම එක්ක උඩ තට්ටුවේ කාමරේට වෙලා දවස ඉදලා තාත්තා එන්න ල්න් උනාම යනවා..පෙරේරා අංකල් එයාගේ නම..

දෑන් සුරංගයාට මලේ මල පෑනලා මෙහෙම කිව්වලු..

සුරංගයා : හරි දුව මන් දෑන් මේ කියන විදිහට කරන්න..උඩ තට්ටුවට ගිහින් අම්මා ඉන්න කාමරේ දොර ගාවට ගිහින් කියන්න.අම්මේ අම්මේ තාත්තා කාර් එකේ ඈවිල්ලා ගෙට්ටුව ගාව අම්මා ගේට්ටුව අරිනකම් බලාගෙන ඉන්නවා කියලා හොදද ඔය phone එක ලයින් එක කට් නොකර පෑත්තකින් තියලා දුවලා ගිහින් කියන්න..

දෑන් පොඩි කෙල්ල දුවලා ගිහින් සුරා කිව්ව විදිහටම කියලා ආපහු phone එකට ආවලු..

සුරංගයා : මොකද්ද උනේ මට ඉක්මනට කියන්න..

දුව : මම ඒක කිව්ව විතරයි අම්මා කිව්වා අපි ඉදලා ඉවරයි මමනම් මෑරෙනවා කියලා එතන තිබ්බ මොනවද වතුර වගේ දාල තිබ්බ කුප්පියක් එක හුස්මට බීල එතන වෑටිලා සෙම පෙරාගෙන හුස්ම ගන්නෙ නෑතුව ඉන්නවා.ඒක දෑකපු පෙරේර අංකල් ජනේලෙන් එලියට පෑන්න අපෙ swimming pool එකට.ඒත් එයා දන්නේ නෑ අපේ swimming pool එක ඊයේ වතුර හිංදලා තිබ්බේ කියලා එයත් එතනම ලේ පෙරාගෙන හුස්ම ගන්නේ නෑතුව ඉන්නවා.මම හිතන්නෑ එයත් මෑරිලා

මේක අහපු සුරා..

සුරංග:මොකක්??මොකද්ද කිව්වේ swimming pool එකක්.අපේ ගෙදර කොහෙන්ද swimming pool එකක්..

දුව : ඈයි නෑත්තේ..අපි පිනනනෙ..

සුරංග:දුවට වෑරදිලා අපිඅට කොහෙන්ද swimming pool අපි එච්චර සල්ලිකාරයොඅයෑ..

දුව: මොකද අනේ නෑත්තේ

සුරංගයා :මේ 0985646-31 phone number එකෙන්නේ කතා කරන්නේ?
දුව : පිස්සුද අනේ ඔයාට මේ 0985646-13 phone number එකනේ.

Share on Facebook
Read More »

ඔන්න මචන්ලා දවසක් ජෑන්ඩි පහට ඈද ගත්තු ආච්චි කෙනෙක් ලොකු හෑන්ඩ් බෑග් එකක් කරේ එල්ලගෙන ගියාලු ස්විස් බෑංකුවට.

දෑන් එතන හිටපු පොරක් ආච්චිගෙන් ඈහුවලු..Good morning!! ආච්චි මොනවද අපෙන් බලාපොරොත්තුවෙන්නේ කරගන්න කියලා.

ආච්චි කිව්වට මෙයා එසේ මෙසේ ආච්චි කෙනෙක් නෙවෙලු..අමුතුම ඩයල් එකක්ලු..ඉතින් ආච්චි කිව්වලු " මට ඕනේ මේකේ ලොක්කව හම්බ වෙන්න කියලා..

"හරි ආච්චි මම එයාව meet කරන්නම් මට හෑබෑයි කාරනාව කියන්න ඕනේ බෑංකු බුවා කිව්වලු.'මට ඕනේ මගේ මේ ගෙනල්ලා තියන සල්ලි ටික account ekak open කරලා deposit කරන්න."

දෑන් ඉතින් අර බුවා ගිහින් ලොක්කට කිව්වලු මෙහෙම් සීන් එකක් තියනවා සර් පොඩ්ඩක් ඈවිල්ලා බලන්න කියලා.

ස්විස් බෑංකු ලොක්කා : Good morning !!ආච්චි account එකක් open කරන්නලු නේ..අතේ සල්ලි කීයක් තියනවද?

ආච්චි හෑන්ඩ් බෑග් එකේ තියන සල්ලි ලොක්කගේ මේසේ උඩට දාන ගමන් "ඔතන තියනවා කොලුවෝ කෝටි දෙකක්"

ස්විස් ලොක්කා ෆුල් කොරලු..

ස්විස් ලොක්කා : හරිම පුදුමයිනේ ආච්චි මෙච්චර සල්ලි ගොඩක් ආච්චිගේ වයසට තියෙන එක ගෑන.කොහොමද මෙච්චර හම්බ කරේ?

අච්චියා : ඔය කොලුවෝ මගේ සල්ලි වලින් ටිකක් මම ගෙනාවේ.මම මේවා හම්බ කරේ "ඔට්ටු අල්ලලා"..

ස්විස් ලොක්කා : අම්මටසිරි ඔට්ටු අල්ලලා මටනම් හිතා ගන්නවත් බෑ ඔට්ටු අල්ලා මෙච්චර හම්බු කරන්න පුලුවන් කියලා..

අචිචියා : මොකද කියන්නේ අල්ලමුද ඔට්ටුවක් කොල්ලෝ

ස්විස් බුවත් එසේ මෙසේ බුවෙක් නෙවේලු " හරි අල්ලමු මම කෑමතියි ආච්චි කියන්න බලන්න ඔට්ටුව"

ආච්චියා: හරි ලක්ෂ 25 ක් ඔට්ටුයි ඔය කොලුවගේ ඈ* දෙක හතරෑස් කියලා මම කියනවා

ස්විස් ලොක්කා : හ හහා ආච්චි මාර විහිලුනේ කරන්නේ එහෙම වෙන්නේ කොහොමද ඒක රවුම් නේ.ආච්චි නිකම්ම පරාදයි නේ..

ආච්චියා: උබට ඒ කතා වෙඩක් නෑ මම කියන්නේ හතරෑස්..මොකද කියන්නේ මම හෙට එනවා lawyer එක්ක එතකොට මට පෙන්නන ඔනේ.එතනදි අපි බලමු හතරෑස් ද නෑද්ද කියලා.නෑති උනොත් මම පරදයි.මොකද කියන්නේ?

ස්විස් ලොක්කට ඉතින් හොදටම සුවර්ලු රව්න් කියලා නිකන් එදලාම ලක්ෂ 25 ක් ගන්න පුලුවන් චාන්ස් එක නිසා පොර "හා" කිව්වලු.දෑන් ඉතින් ආච්චි හෙට සෙට් වෙමු කියලා කෑපුනලු.ඔට්ටුව බාර ගත්තට මොක්ද ලොක්කට නිකන් සුවර් නෑ වගේලු මේක හරියටම හතරෑස් රව්ම් ද කියලා පොර ගෙදර ගිහින් එක එක ඈන්ගල් වලට හරවලා බලනවලු.ඒත් ඉතින් දෙයියනේ කියල රව්ම් හින්දා පහුවදා ලක්ෂ 25 ගන්න එක ගෑන හීන මවලා නිදා ගත්තලු.

ඔන්න පහුවදා ආච්චි එනවලු lawyer එක්ක..

කොලුවෝ ඔන්න මම උදේම ආවා ඔට්ටුවට මේ ඉන්නේ අර මම කිව්ව lawyer .

හරි එහෙනම් පටන් ගමු.දෑන් පෙන්නුවනම් ඉතින්..ස්විස් ලොක්ක දෑන් ඉතින් පෙන්නනවලු සීන් එක..අවුලක් නෑලු රව්ම් ලු..

ආච්චි ලගට ඈවිලා කිව්වලු මට මේක පොඩ්ඩක් අල්ලලා බලලා මිරිකන්න ඔනේ හරියට චෙක් කරන්න කියලා..ස්විස් ලොක්කත් ඉතින් හරි ආච්චි no problem කියලා අල්ලන කියනකොටම අර ඈවිල්ලා හිටපු lawyer බිත්තියේ දඩ බඩ ගාලා ඔලුව ගහ ගන්නවලු..ස්විස් ලොක්කා බය වෙලා හිතුවලු වෑඩේ කෙල උනා තමයි මට කියලා.. ආච්චිගෙන් ඈහුවලු" මොකද ආච්චි අර lawyer බිත්තියේ ඔලුව ගහ ගන්නේ කියලා??

එතකොට ආච්චි කිව්වලු " මම ඕකා එක්ක ඔට්ටුවක් ඈල්ලුවා කෝටියක් ස්විස් බෑංකුවේ ලොක්කගේ ඈ* දෙක අල්ලලා පෙන්නනවා කියලා එකයි ඔය" කියලා හිනියට
Share on Facebook
Read More »

ඇමෙරිකානුවෙක් එංගලන්තයට ගොස් හෝටල් කාමරයක් වෙන්කරවා ගත්තේය.

ඇමෙරිකානුවා - කොහෙද එලිවේටරය තියෙන්නේ? (ඇමෙරිකාවේ විදුලි සෝපානය හඳුන්වන්නේ ‘එලිවේටර්’ යනුවෙනි)

කළමනාකරු - එලිවේටර්..? එහෙම එකක් මෙහේ නෑනේ.

ඇමෙරිකානුවා - මොනවා..? එතකොට මම කොහොමද 11 වැනි තට්ටුවට නඟින්නේ?

කළමනාකරු - ආ.. අර තියෙන්නේ ලිෆ්ට් එක. ඒකෙන් උඩට නඟින්න.

ඇමෙරිකානුවා - ඒකට කියන්නේ ලිෆ්ට් නෙවෙයි එලිවේටර්.

කළමනාකරු - නෑ.. නෑ.. ඒකට කියන්නේ ලිෆ්ට් එක කියලයි.

(මේ සම්බන්ධයෙන් හෝටල් කළමනාකරු සහ ඇමෙරිකන් ජාතිකයා අතර උණුසුම් වාදයක් හට ගත්තේය. අවසානයේදී තදින් කෝප වී සිටි ඇමෙරිකානුවා මෙසේ කීය.

ඇමෙරිකානුවා - හුහ්.. තමුසේ දැනගන්නවා ඔය එලිවේටරය නිර්මාණය කළේත් අපියි. ඒ නිසා ඒකට කියන්නේ එලිවේටර් එක කියලයි.

කළමනාකරු - වෙන්න ඇති.. ඔය ඕන බඩකඩුත්තුවක් හදන්න කාටද බැරි? නමුත් මතක තියාගන්නවා ඉංග්‍රීසි භාෂාව හැදුවේ අපියි. ඒ නිසා ඒකට කියන්නේ ලිෆ්ට් එක කියලයි.

Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

ඔන්න දවසක්
මුදලාලිලා දෙන්නෙක් සෙට්
වෙලා තමන්ගේ ගෝලයන්
ගැන කතා වෙනවා.

උඹ දන්නේ නෑ මට ඉන්න එක
ගැන කතා කරලා වැඩක්
නෑ.සිරා මෝඩයා ඔන්න
බලපන් මම බොරුද
කියන්නේ කියල.
කිරියා….කිරියා….

සද්දේ ඇහිලා කිරියා එතනට
දුවගෙන ආවා.

මේ රුපියල් 10 අරගෙන ගිහින්
හන්දියේ කාර් සේල් එකෙන්
මට කාර් එකක් අරගෙන
වරෙන්.

රුපියල් 10 අතට ගත්ත
කිරියා බෘම් ගාගෙන හන්දිය
පැත්තට දිව්වා.

බලපන් මු කොච්චර
මෝඩයෙක්ද කියල රුපියල්
10 කොහෙද බන් කාර්
දෙන්නේ.

ඔය කිව්වට මගේ එකත් ඔය
වගේම තමයි ඔන්න
බලපන්. .කළුවා …
මෙහෙ වරෙන් ගිහින් බලල
වරෙන් මම ගෙදර ඉන්නවද
කියල..

කලුවත් එහෙමයි මහත්තය කියල
යන්න ගියා.

ඔන්න බලපන්
මේකා කොච්චර
මෝඩයෙක්ද කියල.

මෙහෙම ටික වෙලාවක්
යනකොට කිරියයි කලුවයි මගදී
හම්බ උනා..ආ කිරියා උඹ
කොහෙද
යන්නේ කළුවා ඇහුව.

බලපන් බන් උඹට කියන්න
අපේ මහත්තය
ඉන්නවා නේද ඕක හෙන
මෝඩයා බන් වෙන එකෙක්
නම් මෙලහකත් අස්
වෙලා ගිහින් බලපන් මු අද මට
රුපියල් 10 දීල කියනවා කාර්
එකක් අරගෙන වරෙන් කියල
මුට පිස්සු බන් මේ පෝය
දවසේ කොහෙද බන් කාර්
සේල් ඇරලා තියෙන්නේ.

ඔව් බන් අපේ එකත් ඔය
වගේම හරකෙක් තමයි.මු මට
කතා කරලා කියනවා ගිහින් ඌ
ගෙදර ඉන්නවද කියල බලන්
වරෙන් කියල ඔය ගස්
ගෙම්බා ලග ෆෝන් එකක්
තියනවා කෝල් එකක් දීල
බලන්න බැරිද බන් මාවම
කන්න හදන්නේ…..

තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Read More »

ඇස්වහ කටවහ කියන්නේ මොකක්ද කියලා ඔක්කොම දන්නව කියල හිතාගෙනයි මේ කතාව කියන්නේ. මේක කිව්වේ ඒ ලෙවල් කරන කාලේ පන්තියක සර් කෙනෙක්. ඒක හින්දා සමහරු අහලත් ඇති.

ඉස්සර ගම් වල මිනිස්සු කියනවා කටවහ තියන මිනිස්සුන්ගේ දිවේ ලප තියනවා කියලා.

ගමක හිටියා මිනිස්සු දෙන්නෙක්. උන් දෙන්නා හොඳ යාලුවෝ. එකෙක් කටවහ කාරයෙක්. ඌ මොකක් හරි කිව්වොත් ඉවරයි.

දවසක් වයසක උන්දෑ කෙනෙක් වෙලට ගිහිල්ලා එන ගමන් කටවහ කාරයගේ මූනටම හම්බවුනා.

"හානේ අවුරුදු හැත්තැ ගානක් වෙලත් මේ උන්දෑ ගහක් ගලක් වාගේ ඉන්න හැටි. අනේ.. වාසනාවන් " අරූ කිව්වා.

පහුවදා උදේ බලනකොට අර සීයා මැරිලා.

ආයේ දවසක් ගමේ පාර හදනවා. පාරට බොරලු දාලා ගල් රෝලකින් තලනවා. වැඩකරන කටිය තේ බොන්ඩ වැඩ නවත්තපු වෙලාවේ කටවහ ඩයල් එක එතෙන්ට ආවා.ඇවිල්ලා ගල් රෝලේ ලඟට ගිහිල්ලා මෙහෙම කිව්වා.

"අපේ අම්මේ..... මෙකෙන්නේ මෙච්චර දුරක් මේ බොරලු ගොඩ තැලුවේ ඈ......අනේ...වාසනවන් " .

පාරේ වැඩකරන කට්ටිය තේ බීලා ආයේ වැඩ පටන්ගන්න ආවා. ඒත් මාර කේස් එක. ගල් රෝල ස්ටාර්ට් වෙන්නේම නෑ. එක එක කට්ටිය හදන්න හැදුවා හැදුවා ඒත් හරිගියේ නෑ. ගල් රොලේ හොල්ලගන්ඩවත් විදියක් නෑ. බැරිම තැන වෙන එකක් ගෙනල්ලා වැඩ පටන් ගත්තා.

ඔය සීන් වලින් පස්සේ ගමේ මිනිස්සු කටවහ කාටයගේ මූනට හම්බුවෙන්නත් බයයි. මොකක් හරි කියලා, "අනේ වාසනාවන්" කියල කිව්වොත් එහෙම ඒ මනුස්සය හරි ඒ මනුස්සය කොරන්ඩ යන වැඩේ හරි එතනම නවතිනවා.

කටවහ කාරයගේ යාලුවෙක් හිටිය කියල මුලින්ම කිව්වේ.පොරගෙ නම සුරංග. සුරංග ගමේ හිටපු ගුණපාලයත් එක්ක හෙන ඊරිසියයි. ගුනපාලයට තිබ්බ වතක් .වත්ත පුරා තැඹිලි ගස් හිටවල තිබ්බා. එව්ව්ගෙ තැබිලි ගෙඩි හැදිලා ලස්සනේ බෑ.සුරංගයා හැමදාම ඔය වත්ත ලඟින් යද්දි ඊරිසියාවෙන් පුපුර පුපුර ගියේ. ගුණපාලයගෙ වත්තේ ගස් වල තැඹිලි හැදෙන්න හැදෙන්න සුරංගයගේ ඊරිසියාව තවත් වැඩි උනා. අන්තිමේදි සුරංගයගේ ඊරිසියාව උපරිමේටම නැගගට පස්සේ සුරංගය කල්පනා කලා ගුනපාලයගෙ තැඹිලි වගාවට ගෙමක් දෙන්න ඕන කියලා.සුරංගය ගැහුවා නියම ප්ලැනක්.
ප්ලෑන තමා උගේ කටවහ යාලුවාට තැඹිලි වත්ත පෙන්නලා "ෂා නියම තැබිලි ගස් ටික..අනේ... වාසනාවන් " කියලා කියවගන්න එක. කටවහ කාරයා එහෙම කිව්වනම් පහුවදා වෙද්දිම සුවර් එකට ගස් ඔක්කොම කනාටු වෙලා යනව කියලා සුරංගය දන්නවා.

එක දවසක් සුරංගයා කටවහ කාරයත් එක්ක ගමනක් යනවා. ඔන්න යනකොට දෙන්නා ගුණපාලයගෙ තැඹිලි වත්ත ලඟිනුත් යනවා. සුරංගය හිතුවා මෙක තමා අරූට තැඹිලි වත්ත පෙන්නෙන්ඩ හොඳම වෙලාව කියලා මෙහෙම කිව්වා

"මේ මචන්, උඹ දන්නවද මේ තියෙන්නේ ගුණපාලයගේ තැඹිලි වත්ත . බලපන්කෝ ගස් වල තියන තැඹිලි ඉති ගොඩ"

කටවහ කාරයට පොඩ්ඩක් ඇස් පේනවා අඩුයි. පොරට හරියට සීන් එක පේන්නේ නෑ.

"කෝ සුරංගයෝ මට පෙන්නෙ නෑ නේ එක තැඹිලි ගෙඩියක් වත්" කටවහ කාරය කිව්වා.

එතකොට සුරංගය කිව්වා "බලපන්කෝ හොඳට, මචං ඔය හැම ගහකම හැදිලා තියෙන්නේ සරුසාරෙට" කියලා.

"කෝ... මට තැඹිලි තියා මෙලෝ ගෙඩියක් පෙන්නේ නෑ බං" කටවහ කාරය කිව්වා.

බැරිම තැන සුරංගයා කටවහ කාරයව ඇදගෙන වත්තේ වැට අයිනටම ගිහිල්ලා "අර තියෙන්නේ බං තැඹිලි කියලා " පෙන්නුවා.

ඒ පාර නම් කටවහ කාරය තැඹිලි දැක්කා. ඊට පස්සේ ඌ ඇස් දෙක ලොකු කරන් සුරංගය දිහා බලලා මෙහෙම කිව්වා.

"අච්චර දුර ඉඳන් මේ තැඹිලි ඉති ඔක්කොම උඹට පෙනුනද බං? සුරංගයෝ......... උඹේ ඇස් දෙක තමා ඇස් දෙක. අනේ..... වාසනාවන් "

හොදයිනම් Like කරන්න
තවත් කතා මෙතනින්
Share on Facebook
Read More »

දාබරේ තම පෙම්වතිය ද සමඟ සිනමා ශාලාවට ගොස් බැල්කනි ප්‍රවේශ පත්‍ර 2ක් ගෙන ඇය සමඟ උඩුමහලට නැංගේය. ටික වේලාවකින් ඔහු තනිවම ටිකට් කවුන්ටරය වෙත පැමිණ තවත් ටිකට් 2ක් මිලදී ගත්තේය. පඩිපෙළ නැඟ උඩට ගිය හේ නැවතත් ආපසු පැමිණ කවුන්ටරය වෙත ගොස් නැවතත් ටිකට් පත් 2ක් ඉල්ලීය.

කවුන්ටරයේ සිටි සේවකයා මඳක් විමතියෙන් ඔහුගේ මුහුණ දෙස පරීක්ෂාවෙන් බලා මෙසේ ඇසීය.

“මහත්තයා මීට කලින් දෙවතාවක්ම ටිකට් දෙක ගණනෙ ගත්තා නේද? ඇයි මේ ආයෙත් ටිකට් ඉල්ලන්නෙ?”

“ගත්තා ‍නේන්නං. ඒත් කවුදෝ පල් මෝඩයෙක් බැල්කනියේ දොර ළඟ ඉඳගෙන ඒ ටිකට් ඉරනව නෙ” දාබරේ කීවේ නොඉවසිලිමත්වය.

Read More »

ඔන්න එක මහත්තයෙක් අලුතින්ම PC කට්ටක් ගෙදර ගෙනාව එක ප්‍රදර්ශනයකදී දැකල.............ඒ කාලේ ඉතින් PC එකක් කියන්නේ මැජික් බඩුවක් වගේ තමයි.............අපේ මිනිහත් ඉතින් ඕක දාගෙන දන්නා වැඩ නොදන්නා වැඩ ඔක්කොම ඕකෙන් ගන්න බලනවා............. කොහොමහරි මිනිහ බඩුව ගැන ෆුල් සැටිස්.............ඒ කියන්නේ පස්වනක් ප්‍රීතියෙන් ( නොදන්න කට්ටිය දැනගන්න පස්වනක් ප්‍රීතිය කියන්නේ ප්‍රීතිය X 5 ).............ඔය අතරේ මාස හයකට පස්සේ ඔය කොම්පියුටර් කොම්පැනිය හිතුව වෙළඳපොල සමීක්ෂණයක් කොරන්න කොම්පියුටර් ගත්ත අයගේ සැටිස් ලෙවෙල් එක ගැන.............ඉතින් ඒ කොම්පැනිය හැමෝගෙන්ම අහල ඇරිය ඒ අයගේ කොමෙන්ට්ස්.............

අපේ මිනිහ මෙහෙම ලිවුවා ආපු ලියුම් කරදහියට රිප්ලයි හැටියට.............

“ඔබලාගේ මැෂිම නම් අනර්ගයි,පැන්ටාස්ටික්.............ගහන හැම අකුරම ඉස්ක්රීන් එකේ එනවා හරි පුදුමයි.............මගේ කොල්ල නම් එකේ වෙන වෙන වැඩත්කොරනවා.............ඉන්ටෝනට්ද මොකක්ද එහෙකට ගිහින් මොකක්ද මොකක්ද කොරනවා.............මට නම් ඔය අනන් මනන් කොටන්න දැන් බැහැ මං වයසයිනේ.............මට තියෙන්නේ එක කොම්ප්ලේන් එකයි අර මැෂිමේ ඔයාල නොමිලේ හයි කරලා තිබ්බ මෙව්වා එක.............අර කෝප්ප රඳවනය අනේ (සින්හලෙන් කියනවා නම් cup holder එක).............තේ කෝප්පේ එක උඩ තියෙද්දී සුවිච් එක එබිලා මා අතින් කැඩුනානේ.............කරුණාකරලා එක නොකැඩෙන විදිහට අලුත් මැෂිම්වල හදන්ඩ හොඳඳ.............”

හත්වලාමේ මේක දැක්කම මුළු කොම්පියුටර් කොම්පැනියම අන්ද කයිප්පු.............

“ඇයි දෙයියනේ අපි දුන්නේ නැනේ cup holder එකක් හයි කරලා.............මොකක්ද මේ අමුතු කෑල්ල කියල ගිහින් බලාගෙන වරෙන්” කියල කොම්පැනියේ ලොක්කා ගොබිලෙක් ඇරියා අර ගොය්යගේ ගෙදරට.............අනේ අපේ ගොයියාත් පෙන්නුවා කොම්පියුටරේ මෙව්වා එක.............

කාලා වරෙන්කෝ කුම්බලා මාළු කියපියකෝ අපේ මිනිහා මේ කතාකරල තියෙන්නේ කොම්පියුටරේ CD ROM එකේ CD tray එක ගැනනේ.............එකේ මැද සිදුරේ තමයි අපේ මෑන්ගේ තේ කෝප්පේ තියල තියෙන්නේ.............

** උපුටා ගැනීමකි

Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

අපේ ඇම්ඩන් ඔන්න බයික් එකක් ගත්තාලු..............හැමෝම ඉතින් බයික් එකක් ගත්තාම කරන්නේ වැඩ දාන එකනේ.................මිනිහාත් ඉතින් Valentino Rossi වගේ පාර දිගේ වැඩ පෙන්නනවාලු...........
අනාගත ආසියාවේ ආශ්චර්ය ලංකාව නිසා අපේ රාජfuckෂ මාමා දිගට හරහට පාරවල් එහෙමත් හදලානේ තියෙන්නේ.........
ඒ නිසා ආයෙත් වෙන මොනවාද ඇම්ඩා නිකන් MotoGP Track එකක වගේ ඇරලා දාලා යනවලු............

ගුරුන්ටත් අකුරු වරදී කිවුවා වගේ ඔන්න ඉතින් හිතපු විදියටම ඇම්ඩා බයික් එක ඇනගත්තාලු..........බයික් එකට කොහොම උනත් ඇම්ඩන් ට නම් හෙන damage ලු.........මුහුණ නිකන් හත් ඉලවුවට ගහපු කලාබර වගේ වෙලා full damage ලු..............

කොහොමහරි ඉතින් මාස ගානක් බෙහෙත් එහෙම කරලා කොහොමහරි ගොඩ ආවාලු...........
හැමදෙයක්ම Recondition උනා කියමු.............හැබැයි අවුල තියෙන්නේ වෙච්ච Damage එකේ හැටියට full Body එකම හැදුවත් face Cut එක හදන්න බැරි උනාලු.........
දැන් ඉතින් ඇම්ඩන් ගේ මුහුණ කලින් තිබුන මුහුණ නෙවෙයිලු..........damage එකෙන් ඉතුරු උන කැළැල් එහෙම පිරිලා ඇම්ඩන් ගේ මුහුණ නිකන් Alien කෙනෙක් වගේලු..............

කොහොමහරි මුහුණ බලන්න බැරි තරම් බය නිසා ඇම්ඩන් ගේ කෙල්ලත් මූව දාලා ගියාලු ( කෙල්ලෝ කොහොමත් එහෙමනේ............)
දැන් ඉතින් ඇම්ඩන් ට හෙන අප්සට් ලු....ඇයි දැන් ඉතින් කෙල්ලෙක් වත් බලන්නේ නෑනේ මුගේ දිහා.........

කොහොමහරි මේ ප්රෙශ්නේ නිසා ඇම්ඩන් ටත් වඩා දුක් වුනු ඩයල් එකක් හිටියාලු...............ඒ ඉතින් වෙන කවුරුත් නෙවෙයි ඇම්ඩන් ගේ ‘ අතීසාර පරම පිවිතුරු කුණාටු අදම තුච්ඡ නින්දිත වචීපරම මිතුරා උඩහා ගෙදර සුරා .........’ ලු 

සුරා ඉතින් ඇම්ඩන් ගේ මේ මුහුනේ අවුල ගැන නොකා නොබී ( නෑ නෑ නොබී නෙවෙයි බිබී..........) කල්පනා කරනවාලු.................
අන්තිමට සුරා හිතුවාලු Plastic Surgery එකක්වත් කරලා ඇම්ඩන් ගේ face Cut එක හදන්න ඕනේ කියලා..........ඉතින් කොහොමහරි ඇම්ඩන් එක්කත් කතා කරලා සුරා ඉතින් Plastic Surgery ගැන Specialist කෙනෙක්ව channel කලාලු..............

ඔන්න ඉතින් දැන් දෙන්නත් එක්ක ඩොක්ටර් ගාවට ගියාලු............

| ඩොක්ටර් : ‘ මුහුණට වෙලා තියෙන Damage එක නම් ටිකක් විතර Serious...........ඒත් බයවෙන්න එපා මේ surgery එක ලංකාවේ කරන්න පුළුවන්.........’

| ඇම්ඩන් : ‘ ඒක නම් හොදයි..........ඒත් ඩොක්ටර් මේ surgery එකට කීයක් විතර යයිද.....?? ‘

( දන්නවනේ ඉතින් Plastic surgery වල ගණන්......... ඩොක්ටර් ඉතින් ගණන් එහෙම හදලා............)

| ඩොක්ටර් : ‘ මෙහෙමයි මිස්ටර් ඇම්ඩන්............මේවා ඉතින් ටිකක් වියදම් යන වැඩ...........ඔයාගේ Surgery එකේ හැටියට අඩුම තරමින් ලක්ෂ 20 ක් වත් මේ Surgery එකට යනවා..........’ කිවුවාලු 

මේක ඇහුවම ඇම්ඩන් ට දාඩියත් දැම්මලු............ඇයි ඉතින් ලක්ෂ 20 ක් හොයපන්කෝ දැන් ඉතින්........සුරා ටත් ඉතින් තේරුනාලු ඇම්ඩන් ට ඒ තරම් ගානක් හොයාගන්න බෑ කියලා................
සුරා ට ත් ඉතින් අප්සට් ලු......ඇයි ඉතින් මේ වැඩේට ඇම්ඩන් ව එක්කගෙන ආවෙත් සුරා නේ..........
අනිත් එක සුරා ට ත් ඉතින් කට තියාගෙන ඉන්න බෑ හැම මගුලටම කට දානවනේ............

අනේ ඉතින් යාලු fit එක වැඩිම කමටයි , කට තියාගෙන ඉන්න බැරි කමටයි සුරා ඩොක්ටර් ගෙන් මෙහෙම ඇහුවාලු.............

| සුරා : දැන් මෙහෙමයි ඩොක්ටර්............. ඔය Surgery එකට ඕන කරන Plastic ටික අපි අරන් දුන්නොත් Surgery එකට යන සම්පුර්ණ වියදමින් 50% විතර වත් අඩු කරගන්න අපිට බැරි වෙයිද.........??? 

[ කොහොමහරි ඉතින් අන්තිමට සුරා අහපු ඒ අති බුද්ධිමත් ප්‍රශ්නේ නිසා ඇම්ඩන් ගේ Surgery එකේ වැඩෙත් එතැනින්ම ඉවර උනාලු..................Totally Lost.....!!!! ]

*** Suraj Mapa ගේ රස කතාවක් ඇසුරිනි...........! ***

Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page

අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

ඔන්න එක ස්කෝලෙකට ආවලු කලාප අධ්යාපන දෙපාර්තමේන්තුවෙන් පාසලේ ඉන්න ළමයින්ගේ විස්තර හොයන්න..
මෙහෙම මේ වැඩ සටහන කරගෙන යද්දි මේ අයට හිතුනලු අපු ආරංචියකටත් එක්ක එක පන්තියාක ඉන්න කම්මැළිම ළමය හොයන්න,, ඉතින් යලුවනේ මේ අය ගිහින් පංතියකට,,,
හොදයි ළමයිනේ අපිට දැන් කියන්න බලන්න මේ පංතියේ ඉන්න කම්මැලිම ලමය කව්ද කියලා.. අපි මේ පංතියේ ඉන්න කම්මැලිම ලමයට රුපියල් 100ක් දෙනව..කෝ බලන්න කම්මැලිම ලමය අත උස්සන්න…
කිව්ව විතරලු ලමයි ඔක්කොම අත ඉස්සුවලු,,
ඒත් එක ලමයෙක් අත උස්සනේ නැහැල්ලු…
ඇයි ඇයි මේ නුවන් විතරක් අත උස්සන්නේ නැත්තේ….කියල පංති භාර මිස් ඇහුවලු,,
නුවන් කියනවලු,,,
අනේ මිස් මේ එක එක මහත්තුරු කියන හැම දේටම අත උස්සන්න මට කම්මැලියි මිස් ……


තවත් කතා මෙතනින්
Home Page

අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Read More »

සුරයි සමන් අයියයි ගියාලු නුවර එලියේ පොඩි ෆන් එකක් ගන්න කියලා..දෑන් ඩබල වීදි සංචාර කරලා එහෙම ගියාලු අඹේවෙල ෆාම් එක බලන්න..

දෑන් ඉතින් මෙහෙම ඩබල යනකොට පොඩි තිබහක් හෑදිලා යන පාරේ මග පොඩි කඩේක නෑවතිලා මයිලෝ එකක් ගහල යනවා කියලා හිතුවලු.දෑන් ඉතින් කොලඹින් ආපු පොෂ් ඩබලක් වගේ සුරා එහෙම ඈඩ් එක දාගෙන මයිලෝ එක ගහන ගමන් දෑක්කලු පොරක් දඩ විසාල වෑස්සියෙක්ගෙන් කිරි දොවනවා..සුරාගේ හෑටි ඉතින් දන්නවනේ ශේප් එකේ ගිහින් පොර ලගට ගිහින් චෑට් එකක් දෑම්මලු..

සුරා :හලෝ අයියා කොහොමද??

කිරිදොවන එකා : ආ.. මහත්තයා හොදින් ඉන්නවා..ෆාම් එක බලන්න යන ගමන් වගේ..

සුරා : ආ ඔව් ඔව් අපි මේ කොලඹ ඉදන් එන්නේ ..කොලඹ නොඋනත් කියන්නේ සුරා එහෙමයි දෑන් ඉතින් ඔහොම වල් පල් කියවලා සුරා ඈහුවලු..

Read More »

ඔන්න බං කොල්ලයි එයාගෙ ගෑල්ලමයයි පෙම්බස් දොඩෝ දොඩෝ පයින් බස් එකේ පාරෙ යනවලු
ඉතිං ගෑල්ලමයට අයිස් ක්‍රීම් වෑන් එකක් දැකල අයිස් ක්‍රීම් කන්න හිතුනලු
ඉතිං ගෑල්ලමය කොල්ලට කිව්වම කොල්ල අයිස් ක්‍රීම් ගන්න ගියාලු
ඉතිං ඔය අතර මුන් දෙන්න දිහා බලන් හිටපු සල්ලාල වනචරයෙක්  කෙල්ලව උස්සගෙන දුවනවලු 
දැන් කෙල්ල කෑගහනවලු
අත ඇරපන් මාව වනචරය අත ඇරපන් මාව කියල !!
දැන් කොල්ල සීන් එක දැකල ඌත් පන්නනව අරූ පස්සෙ
දැන් කෙල්ල කෑගහනව අත ඇරපන් මාව වනචරය කියල
වනචර සල්ලාලය දුවනව කෙල්ලවත් උස්සන් හැටට පාගල
දැන් කොල්ල කෑගනව පන්නන ගමන් එනව නංගී මං එනවා කියල
දැන් වංගුවක් කොල්ලට පේන්නෙ නෑ කෙල්ලව
කෙල්ල කෑගහනව අත අරින්න එපා මාව වනචරයෝ අයියෝ ඌහ් අතාරින්න එපා හයියෙන් අල්ලගන්න කියල 
කොල්ල හිතනව අනේ දෙවියනේ දැන් පන්නල වැඩක් නෑ කෙල්ල ඉවරයි අරූ කෙල්ලව දූෂණය කරනව ඒකයි අරකිත් අතාරින්න එපා කියන්නෙ කියල හිතල අහපහු හැරිල යන්න ගියාලු  

-
-
-
-
-
ඒත් බං කෙල්ල එහෙම කෑගහල තියෙන්නෙ අරූ කෙල්ලව උස්සන් ඒදණ්ඩක් උඩින් දුවද්දි  

Read More »

ඔන්න සංවේදී පොශ් කෑලි 3ක් ගියාලු five star හෝටලේකින් ඔවුන්ගේ දිවා ආඅහාරය ලබාගන්න.ඈ
ඉතිං එතන හිටපු පොශ්ම කෑල්ල table එක උඩ තිබ්බ menu එක අරගත්තලු..

(විනාඩි 5කට විතර පසු)

පොශ් කෑල්ල - වේටර් මෙහෙ එනවා..

වෙටර් - කියන්න මැඩම්..

පොශ් කෑල්ල - අපිට මේකෙන් තුනක් ගේනවා..

වේටර් - ඕකේන් තුනක් නම් ගේන්න විදියක් නෑ මැඩම්..

පොශ් කෑල්ල - අපෝ කියන්නෙනම් five star කියලා ඒ උනාට එක වර්ගයෙන් කෑම තුනක් දෙන්න බෑ.අපිටත් ලැජ්ජයි හලෝ මේ වගේ තැන් වලට එනවට.

වේටර් - ඉතිං මැඩම් ඔයා පෙන්නුවේ අපෙ හෝටලේ අයිතිකාර මහත්තයාගේ නමනේ..


උපුටාගැනිමකි
තවත් කතා මෙතනින් අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

5 වසර පන්තියෙදි සිදු වුන කතා පුවතකි,පන්ති බාර ගුරුතුමි නම් ලකුනු කරලා,
ටිචර්:ලමාඉ,මම ඉයෙ දිපු ගෙදර වැඩ කරාද?
ළමඉ:ඔඋ ටිචර්..
ඨිචර්:ලමඉ මොකුත් ප්‍රශ්න එහෙම තිබුනාද?
ළමඉ:නැ ටිචර්..
ඨිචර්:ලමඉ එහෙනම් මොකුත්ම ප්‍රශ්න නැ නෙ?
ළැජ්ජාවෙන් වගෙ නැගිටපු අහින්සකාවි කියන කෙල්ල ටිචර්ගෙන් මෙහෙම අහනවා පින්වතුනි..
ඈහින්සකාවි:ටිචර්,5 වසරෙ ලමඉන්ට බබාලා හම්බෙනවද?
ඨිචර්:නැ ලමයො..
ඈහින්සකාවි:ටිචර් අනෙ හොදටම ශුවර් නෙද?
ඨිචර්:නැ තමඉ ලමයො..
ඈහින්සකවි:අනෙ ඇත්තම නෙද ටිචර්?
ඨිචර්:විකාද කෙල්ලෙ නැ නැ හම්බෙන් නැ..

ඈහින්සකවි දෙස ජයග්ග්‍රහි ලෙස බැලුම් හෙලු සුරන්ග..
ෂුරන්ග:එකනෙ රත්තරනෙ මන් මෙච්චර වෙලා කිවෙ බය වෙන්න එපා කියලා
Share on Facebook
Read More »

කෙසඟ මිනිසකු වූ සුමිත් තම
බයිසිකලය
රියගාලේ නවතා තබා බාර්
එකට ගොඩ වූයේ හීන්
අඩියක්
ගැසීමේ අපේක්ෂාවෙනි.
ඔහු බාර් එකේ සිට නිවෙස
බලා යාම සඳහා ආපසු විත්
බයිසිකලට නැඟීමට සැරසෙන
විට කිසිවකු තම
බයිසිකලයේ වාඩිවෙන
අසුනේ රතු තීන්ත තවරා ඇති
බැව් හදිසියේම දුටුවේය.
ඉමහත් කෝපයට පත් ඔහු
බයිසිකලය එතැනම තබා ආපසු
බාර් එකට ගොඩ වී, එහි
තැන තැන අසුන් ගෙන සිටි අය
දෙස
බලා මෙසේ කෑගසා කීය.
"කවුද යකෝ,
මගෙ බයිසිකලේ සීට්
එකේ තීන්ත අතුල්ලපු
පාහරයා?"
එවිටම එක් මේසයක අසුන්
ගෙන සිටි හැඩිදැඩි සද්දන්ත
මිනිසෙක් නැඟිට
මෙසේ ඇසීය.
"මමයි තීන්ත ගෑවේ. ඇයි
තමුසෙ මොනවා කරන්නද?"
"නෑ ඒකට කමක් නැහැ. ඒත්
ඔහේ දන්නෙ කොහොමද
මම රතු පාටට ගොඩක් ආසයි
කියල."
සුමිත් බයාදු ලෙස තට්ටය
අතගාමින් ඇසීය.

Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page

අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Read More »

තම ප්‍රතම ප්‍රේමය අහිමි වීමෙන් සිත් තැවුලට පත් සිරිපාල ජිවිතයෙන් සමු ගැනීමට තීරණය කලේය.
දිනක් ඔහු ගෙදර තිබූ මීපාසානා කැට සියල්ල එකවර ගිල දැමුවේය.
පැය දෙක තුනක් ගෙවී ගියද, සිරිපාලට කිසිදු අපහසු තාවයක් ඇති නොවුනු අතර,
ජිවිතය නැති කරගැනිම මීපාසානා වලින් නොහැකි බව සිරිපලට තෙරුම් ගියේය.එහෙත්,
පැය හතර පහකට පසු සිරිපාලට මුත්‍රා කිරිමේ අවශ්‍යතාවයක් ඇතිවී වැසිකිලියට ගියද කොතරම් උත්සහ කලද
ඔහුට මුත්‍රා පිටකිරිමට නොහැකි විය. මෙයින් භිතියට පත් සිරිපාල වහාම වෛද්‍යරයෙකුගේ සොයා පැමිණියාය.
රෝග පරීක්ෂාවෙන් අනතුරුව වෛද්‍යරයා සිරිපාලගෙන් මෙසේ විමසන ලදි,
" සිරිපාල මොනවහරි වැරදි දෙයක් එහෙම කෑවද "
අනේ ඔව් සර් මම පොඩි ප්‍රශ්නෙකට මිපාසානා වගයක් නම් කෑවා,
"ආ එහෙනම් වැඩේ හරි, සිරිපාල ගෙදර ගිහින් මිපාසානා පැකට් එකේ තියෙන උපදෙස් හොදට් කියවල බලන්න එතකොට සිරිපාලටම තෙරේයි වෙලාතියෙන දේ "
වෛද්‍යරයා සිරිපාලට පැවසීය.
හැකි ඉක්මනින් ගෙදර ගිය සිරිපාලා මිපාසානා පැකැට්ටුවේ ඇති උපදෙස් කියවා බලීමෙදී සිරිපාලට තරු විසික්විය,
එම උපදෙස් වල අවසානයේ මෙසේ සදහන් වීය.

" මිපාසානා අහාරයට ගැනිමෙන් පසු මීයා මියයයි"


Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page


අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

වජිරයි, ඇම්ඩනුයි හොද යාලුවෝ...........කොහොම හරි වජිර ට කෙල්ලෙක් සෙට් උනාලු......දැන් කෙල්ල Meet වෙන්න යන මුල්ම දවසලු.....
අවුල තියෙන්නේ වජිර ට ෂූටින් පාර දාන්න යන්න ඇදුම් සේරම තියෙනවලු....ඒත් වැඩේ කියන්නේ දාගෙන යන්න හොද සපත්තු දෙකක් නෑලු........වෙලාවේ හැටියට සපත්තු දෙකක් ගන්න තරම් සල්ලිත් නෑලු.......
කොහොම හරි වෙලාවට ඇම්ඩන් ගාව වැඩිපුර සපත්තු දෙකක් තිබිලා ඒක දුන්නාලු වජිර ට දාගෙන යන්න කියලා..........

ඔන්න දැන් වජිර කෙල්ල Meet වෙන්න යන දවසත් ආවාලු..........තනියම යන්නත් මොකද්ද වගේ නිසා කෝකටත් කියලා වජිර ඇම්ඩන් වත් ගමනට සෙට් කර ගත්තාලු.....
ඔන්න දැන් වජිර ජැන්ඩි පහට ඇදගෙන ඇම්ඩන් එක්ක යනවාලු.........
ටිකක් දුර යනකොට උඩහ ගෙදර සුරා එනවාලු ඉස්සරහට.......

Read More »

මේක මේ අපේ ගම්පහ ඉන්න ලොකු මාමගේ යාලුවෙක්ට වුන දෙයක්. ඒ යාළුවා කොන්දොස්තර කෙනෙක්. දවසක් එයයි ඩ්‍රයිවර් මහත්තයයි වැඩ ඉවර වෙලා එයාලගේ බස් එකෙන්,ගෙදර යද්දී තමයි මේ සිද්දිය වෙලා තියෙන්නේ.. මේ වෙලාවේ බස් එකේ ඩ්‍රයිවර් මහත්තයයි, කොන්දොස්තර මහත්තයයි ඇරුනම වෙන කවුරුවත්ම බස් එකේ ඉඳල නෑ..

මෙයාලගේ ගෙදරට යන්න තියෙන්නේ පාලු සොහොනක් පහු කරගෙන..ඉතින් මේ සොහොන ළඟින් යද්දී එක පාරට ඩ්‍රයිවර් මහත්තය සැර බ්රේක් පාරක් ගැහුවලු.. බලනකොට පාර මැද්දේ තඩි ඌරෙක් ඉන්නවලු ඔරවාගෙන වගේ බලාගෙන. එයාට දැන් හීං දාඩියත් දැම්මලු..( ඌරා කියන්නේ මහසෝනාගේ එක ආත්මයක්ලු නේ ).. වාඩි වෙලා නිදාගෙන හිටපු කොන්දොස්තර බ්රේක් පාරට ඇහැරිලා ඇවිත් ඩ්‍රයිවර් දිහා බැලුවාලු..

පොර දාඩිය දාගෙන පාර දිහා බලන් ඉන්නවා..පාරේ මොකෙක්වත් පේන්නත් නෑ.. ඉතින් කොන්දොස්තර මහත්තය ඩ්‍රයිවර් මහත්තයාගේ පිටට තට්ටුවක් එහෙම දාල මොකෝ මචන් ප්‍රශ්නේ කියල ඇහුවලු.. ඩ්‍රයිවර් විස්තරේ කිව්වට පස්සේ මහා සද්දෙට හිනා වුන කොන්දොස්තර මහත්තයා කිව්වලු මේ පැත්තේ උඹ බේතකටවත් ඌරෙක් දැකල තියෙනවද බන්, ඔය මනස්ගාත නවත්තල ගෙදර යමන් කියල.. තව පොඩි ශේප් ටිකක් දැම්මට පස්සේ ඩ්‍රයිවර් මහත්තය ඔන්න දැන් ටිකක් විතර නෝමල් වුනා ලු..

ඔහොම කතා කරලා ඊට පස්සේ කොන්දොස්තර මහත්තයා නිකමට වගේ පිටි පස්ස බලනකොට මෙන්න පිටිම පස්සේ සීට් එකේ ඉන්නවලු කළු පාට හෙන උස පොරක් වාඩි වෙලා..

ඩ්‍රයිවර් මහත්තයා දැන් හිත හදාගෙන තමන්ට පුළුවන් තරම් වේගෙන් යනවා ලු..(බයටයි, ගෙදර යන්න තියෙන හදිසියටයි...)

ඉතින් ඩ්‍රයිවර් මහත්තයට මේ බස් එකට නැගපු මිනිහ ගැන කියන්න ඕන නෑ කියල හිතල කොන්දොස්තර මහත්තය ගියාලු ඒ මිනිහ ළඟට ටිකට් කඩන්න..

ගිහින් කිව්වලු "මහත්තයෝ ටිකට් ගන්න" කියලා..

වාඩි වෙලා හිටපු එකා කින්ඩි හිනාවක්‌ දාල ගොරෝසු කටහඬකින් හෙමීට කිව්වලු..

මම මහා සෝනා ...

ඒක ඇහුවම කොන්දොස්තර මහත්තයට යකා නැග්ගලු...ඉතින් එපාර එයා කිව්වලු

"උඹ රෙක්සෝන වුනත් කමක් නෑ ටිකට් ගනින් යකෝ "කියලා..
Share on Facebook
Read More »

අලෝ මාමේ,

මාමාට කෝමද? මාමාගේ ලියුම ලැබුණාය.. මම එය කියවා ගොඩාක් සතුටු වුණාය.. මාමා කියපු විදිහටම මම හොඳට ඉගෙනගන්නවාය.. එන අවුරුද්දේ 5හේ විබාගේ පාස් වුණාම මාම මාව ගමේ ඉස්කෝලෙට දානවා නේද? 

මම ඉස්කෝලේ යන්නේ එන්නේ වෑන් එකෙන්ය.. ඒකේ ඉන්න ඔක්කොම උන් ඇට්ටරයෝය.. මට උන්ගෙන් එකෙක් දවසක් ගැහුවාය.. මමත් ගැහුවාය.. ඒ වුනාට වැඩියෙම රිදුනෙ මටය.. උන්ගෙන් එකෙක් මාත් එක්ක යාලු වූවාය.. ඒකා මහා මොළකාරයාය.. මට ගැහුවොත් මොකා වුනත් ඒකාට පෙරළා පහර දෙන්න මට කියා දුන්නාය.. දවසක් මට පිටිපස්සෙන් ඇවිත් ගහපු සුසී කෙල්ලට මම පෙරළා ඇග උඩ නැග පහර දුන්නාය.. ඒකි අඩපු ඇඩිල්ලට ප්රින්සිපල්ට බය හිතිල ආයෙ එහෙම කරොත් මාව වපසරියාවටද මොකක්ද එකකට දානවා කිව්වාය.. ඒක ගැන පොඩ්ඩක් කියල දෙන්නකෝ.. ඒක හොඳ තැනක්නම් මම ආයෙත් සුසීට පෙරළා පහර දෙනවාය..

සර්ලගෙයි ටීචර්ලගෙයි කරදරේ නැත්තන් ඉස්කෝලේ හරි ශෝක්ය.. මේ ළගදි මරු වැඩක් වුනාය.. සිංහල ටීච නිවාඩු දවසේ කරපු දෙයක් පොතේ ලියන්න කිව්වාය.. ඉතිං මම නිවාඩු දවසේ පන්සල් ගියාය කියා ලිව්වාය.. මේක වැරදි නිසා මට දඩුවමක් දුන්නාය.. මම ගෙදර ගියෙමි කියල මට 20 පාරක් පොතේ ලියන්න කිව්වාය.. ඒක කියද්දිම ඉස්කෝලෙ ඇරුණාය.. මට ලියන්නේ නැතිව ගෙදර යන්න එපා කීවාය.. ඉතිං මම ගෙදර ගියෙමි කියා 20 පාරක් ලියූ මම ගෙදර ගියාය...

නිදි මතයි... බායි..

Read More »