Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages


චිත්‍රපට බලන්න අපි කවුරුත් කැමතියි.ඒ නිසාම අන්තර්ජාලය භාවිතා කරන අප බොහෝ දෙනාඅප කැමති චිත්‍රපට සොයා බාගත කරගන්න උත්සුක වනවා. මෙයටපහසුම හාවිශ්වාසදායීම ක්‍රමය නම් ටොරන්ට් හරහා අදාල චිත්‍රපටය බාගත කිරීමයි.කෙහෙන් චිත්‍රපටයක් ඩවුන්ලෝඩ් කළත් ඒ සම්බන්ධව නිතරම අහන්න දකින්න ලැබෙනවචන මාලාවක් තියනවා. ඒ තමයි CAM, DVD Rip, TS, SRC වැනි ඒවා.
නමුත් ඔබහරියාකාරවම මේ කෙටි යෙදුම් වල අර්ථයන් දන්නවාද ? නොදන්නවානම් ඊළඟචිත්‍රපටය බාගත කිරීමට කලින් මෙය කියවන්න. මේ කෙටි යෙදුම් වලින් චිත්‍රපටයේගුණාත්මක භාවය හඳුනා ගන්නට පුළුවන්. එමගින් අර්ථ ගන්වා තිබෙන්නේ ඔබ බාගතකිරීමට සූදානම් වන චිත්‍රපටයේ අදාළ පිටපත පිටපත් ගන්වා තිබෙන ආකාරයයි.බෝහෝ අවස්ථා වළදී මෙය නීති විරෝධී කටයුත්තක්.
නමුත් චිත්‍රපට බැලීම සඳහාවූ ලාභදායීම ක්‍රමය එය වනවා.




CAM
අප පොදු වහරේදී කැමරා කොපි ලෙසහඳුන්වන්නේ මේ ඛාණ්ඩයේ චිත්‍රපට පිටපත්. බොහෝ අවස්ථා වලදී මෙවැනි පිටපත්සාදන්නේ චිත්‍රපට ශාලාවට වීඩියෝ කැමරාවක් ගෙන ගොස්චිත්‍රපට ශාලාවේචිත්‍රපටය පෙන්වන තිරය රූගත කිරීමෙනුයි. සමහර අවස්ථා වල කුඩා තෙපා භාවිතාකොට තිබුණත් බොහෝ අවස්ථාවල තිරය චලනය වනු දැකිය හැකියි. එමෙන්ම රූගතකරන්නා වාඩිවන ස්ථානය අනුව තිරය පෙනෙන කෝණයද වෙනස් වනවා. තිරයේ ඇති අකුරුවැනි දෑ කියවීමට අපහසුයි. හඬ ලබා ගැනීම සඳහා කැමරාවේම ඇති මයික් එක භාවිතාකරනවා. කළාතුරකින් අවස්ථාවකදී හැරුණු කොට cam ගුණාත්මක භාවයෙන් ඉතාමත් පහළමට්ටමකයි පවතින්නේ. චිත්‍රපටයක් නිකුත් වී සතියක් යාමට මත්තෙන් මේ වර්ගයටඅයත් පිටපතක් බාගත හැකියි.

TELESYNC (TS)
මෙයත් බොහෝ දුරට cam වලම ගති ලක්ෂණඋසුලනවා. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ හඬ ලබාගන්නේ කැමරාවේ ඇතිමයික්‍රෝෆෝනයෙන් නොව පැහැදිළි හඬ පටයක් ජැක් එකක් මාර්ගයෙන් කැමරාවටසම්බන්ධ කිරීමෙන් වීමයි. විදේශීය සිනමා ශලා වල ඇසීම අඩු අයට ශ්‍රවණය කිරීමසඳහා තම ආසනයේ හෙඩ් ෆෝන් සවිකර තිබෙනවා. එම ජැක් භාවිතා කරමින් කැමරාවට හඬඇතුල් කිරීම සිදු වනවා. මේ නිසා cam වලදී මෙන් නොව TS වලදී හඬ පැහැදිළිවඇසීමට පුළුවන්.පින්තූර වල ගුණාත්මක භාවය cam ආකාරයමයි.

TELECINE (TC)

TC ආකාරයට නිකුත්වන චිත්‍රපට පිටපත්අපට වැඩියෙන් දකින්න ලැබෙන්නේ නැහැ. සිනමා ශාලාවේ චිත්‍රපටය පෙන්වීම සඳහාභාවිතා කරන reels ඩිජිටල් පිටපත් බවට හරවා නිකුත් කරන පිටපත් TC ලෙසහඳුන්වනවා. මේ කාර්‍ය කිරීම සඳහා අවශ්‍ය උපකරණ හිඟ වීමත්, දුශ්කර භාවයත්නිසා බොහෝ අවස්ථා වල දැක ගැනීමට නොහැකියි. නමුත් හඬ සහ පින්තූර වලගුණාත්මක භාවය ඉහල මට්ටමක පවතිනවා.

SCREENER (SCR)

චිත්‍රපටයක් නිකුත් වූ විට එහිපිටපත් preview එකක් ලෙස VHS ආකාරයෙන් විවිධ ස්ථාන වලට යැවෙනවා. මේ VHS ටේප් එකකින් ඩිජිටල් කරණය කරන ලද පිටපත් scr ලෙස හඳුන්වනවා. VHS එක අලුත්නම් පිටපත පැහැදිළි වනවා. නමුත් ප්‍රකාශන අයිතිය සඳහන් වැකි, කොපි කරඇත්නම් දැනුම් දෙන්න යැයි පවසන වැකි ආදිය චිත්‍රපටය පුරාවට දර්ශනය වියහැකියි.

DVD-SCREENER (DVDscr)
SRC මෙන් නොව මෙය පෙර සඳහන් කළ පරිදියවන DVD එකකින් උපුටා ගනු ලබනවා. නමුත් ප්‍රකාශන අයිතිය සඳහන් වැකි, කොපිකර ඇත්නම් දැනුම් දෙන්න යැයි පවසන වැකි ආදිය මෙහිදීත් චිත්‍රපටය පුරාවටදර්ශනය විය හැකියි.

DVDRip
ජනප්‍රියම පිටපත් ක්‍රමය යැයිකිවහොත් නිවැරදියි. චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කොට අවසානයේ මිළ දීගැනීම සඳහා නිකුත් කරන DVD තැටි වලින් මේ පිටපත් නිර්මාණය වනවා. හඬ මෙන්මරූප වලද ගුණාත්මක භාවය ඉහලයි. නමුත් මෙහි ප්‍රධානම අවාසිය වන්නේ චිත්‍රපටයනිකුත්වී DVD නිකුත් වන තුරු විශාල කාලයක් බලා සිටීමමට සිදු වීමයි.

VHSRip
DVDRip ලෙස චිතපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කොට අවසානයේ මිළ දී ගැනීම සඳහා නිකුත් කරන VHS වලින් මේ පිටපත් නිර්මාණය වනවා.

BDRip
මිළදී ගැනීම සඳහා නිකුත් කළ BluRay තැටියකින් පිටපත් කරන ලද පිටපත් මෙළෙස හඳුන්වනවා. ගුණාත්මක භාවය DVDRip වලට වඩා ඉහලයි. (1080p හෝ 720p)

TVRip
රූපවාහිනියේ විකාශය වන අතරතුටග්‍රහණය කරගන්නා ලද හෝ චන්ද්‍රිකා මගින් රූපවාහිනී නාලිකා වලට විකාශය වීමටනියමිත චිත්‍රපට එවමින් සිටිනා අතරතුර ග්‍රහණය කරගන්නා ලද පිටපත් මේ ලෙසහඳුන්වනවා. සමහ අවස්ථා වල තිත් වැනි දෑ දර්ශනය විය හැකියි.

HDRip

HD TV මාර්ගයෙන් පිටපත් කරගන්නා ලද සිනමා පිටපත් HDRip වනවා. TVRip වලට වඩා ගුණාත්මක භාවය ඉහළ වුනත් BDRip වලට වඩා අඩුයි.

DivX Re-Enc
චිත්‍රපටය DVD හෝ VCD තැටියකින්ලබාගෙන පමාණයෙන් කුඩා DivX ෆයිල් එකකට හරවා මේ පිටපත් නිම කරනවා. බොහෝඅවස්ථාඅ වල 350mb, 200mb ලෙස ප්‍රසිද්ධව ඇත්තේ මේවායි.

DivX / XviD
DivX හෝ Xvid ලෙස හඳුන්වන්නේ මෙතෙක්සඳහන් කළ පිටපත් වර්ගයක් නොව මහු මාධ්‍ය සඳහා වූ ෆයිල් ෆෝමැට් එකක්. මෙහි codecs වර්ග දෙකක් භාවිතා වනවා. ඒ low motion හා high motion වශයෙන්. දැන්බොහෝ විට යොදා ගැනෙන්නේ high motion codecs පමණයි.

XVCD/XSVCD

පෙර සඳහන් කළ ලෙසම මෙයත් ෆයිල් ෆෝමැට් එකක්. වඩා වැඩි තිර විභේධනයකින් යුත් වීඩියෝ සඳහා යොදා ගැනෙනවා.


හොදයිනම් Like කරන්න
මේ හැමදෙයක්ම බලන්න එන්න හැමදාම හැමදෙයක්ම.com එකට
Share on Facebook
Read More »

දිව‍ය්‍ය ලෝකේ පරණ පොරක් සුරංගයගෙන් ඈහුවලු ..."මල්ලි මොකද්ද කරපු පින මෙහාට එන්න??"

සුරංගයා: මම වෑඩ ඈරිලා පාලු පාරකින් ගෙදර එනකොට ලස්සන කෙල්ලෙක් මහ මොකටත් නෑති මදාවියෝ රෑලකට අහුවෙලා හිටියා..මම ඉතින් මේක දෑක්ක ගමන් එතෙන්ට පෑනලා කෙලිම්ම උන්ගේ නායකයගේ බෙල්ලෙන් ඈදලා අරන් දමලා ඈන්නා උගේ හොම්බට..ඊට පස්සේ කකුලෙන් ඈන්නා බඩටත් දෙකක්..උන්ගේ නායකයා එතනම නාග සලන්..

පරණ බුවා : නෑ ඉතින් ඊට පස්සේ මොකද උනේ?

සුරංගයා: ඊට පස්සේ මම අනිත් එව්න්ට කිව්වා " අත ඈරපන් ඔය කෙල්ලව හොදහිතින්" කියලා..

පරණ බුවා : අම්මටසිරි ඉතින් උන් කෙල්ලව අත ඈරියද??

සුරංගයා: ඔව් ඔව් උන් කෙල්ලව අත ඈරියා..

පරණ බුවා : මාර පිනක්නේ කරලා තියෙන්නේ ..ඉතින් මේ පින්කම කරලා ගොඩක් කල්ද?

සුරංගයා : අපෝ පිස්සුද??මේ පින කරලා විනාඩි පහක් ඈති ඕනෙනම් 


කතාව තේරුනානම් Comment1ක් දාන්න
තවත් කතා මෙතනින්
Home Page

අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

ඔන්න එක පොරක් බාර් එකකට ගිහින් නස්තාර වෙන්න බිව්වලු. බීලා බීලා ෂේප් එකේ මාරු වෙන්නලු මූ හැදුවෙ.
බාර් කාරය මේක දැකල බීල ඉල්ලනවලු,
"මේ ඕයි, ඕයි බිල ගෙවන්නෙ පොලිස්සියෙන්ද? මේ බිල ගෙවල යනවා"
එතකොට අරූ කියනවලු,
"මොන බිලද? දැන් එක පාරක් ගෙව්ව මතක නැද්ද? දෙපාරක් ගෙවන්න ඕනිද? මේක යකාගෙ කෙලියක්නෙ යකෝ £$%#§€+§...."

මේක අහපු ගමන් බාර්කාරයට හිතුනලු, මූ ඇත්ත වෙන්ටැ කියනව ඇත්තෙ. බීපු එවුං කොහොමත් බොරු කියන්නැහැනෙ (  ). ඇරත්, කොහොමත් මට ඔය අමතක වෙන එක ඉස්සර ඉදන්ම තිබ්බනේ. ඒකනෙ 5 වසරෙන් එහාටවත් යාගන්න බැරි වුනේ. එහෙම හිතල,
"හා හා එහෙනම් යනව! යනව!" කියල කිව්වලු.
එතින් අරුත් ලොර්ඩ් වගේ සිග් සැ(z)ග් ක්‍රමේට බාර් එකෙන් එලියට ආවලු. එතකොටම මුගෙ යාලුවෙකුත් බාර් එකට එනවලු. දැන් මූ යාලුවට කියනවලු,

"බාර් එකේ එකා රට හරකෙක් බං. උට මෙලෝ දෙයක් මතක නෑ. මම බීල, උට පොල්ලකුත් තියල ආවෙ..........බ්ලා බ්ලා බ්ලා" මුලු සීන් එකම කිව්වලු.
"ඕං මචං අපි එහෙනම් කැපුන. හරි? මට නිකං පීස්සු වගේ මචං......" කියල සැලියුට් එකකුත් දාල සිංදුවක් එහෙම කියාගෙන සුපුරුදු සිග්-සැග් ක්‍රමේටම ගියලු.
මුගෙ යාලුවත් ඉතින් අරුටම හරියන එකාලු.
මූත්, ඇතිපදමට බීල මාරු වෙන්න හදනකොටම, බාර්කාරයට මාට්ටුලු.
මේකත් අරූ වගේම ටෝක දුන්නලු.
බාර්කාරයත් කලින් වගේම හිතල, මුට යන්න දුන්නලු.
දැන් මූත් එලියට එනවලු සිග්-සැග් ක්‍රමේටම....... කියල හිතුවනම් උඹල වැරදියි . මූට තියෙන්නෙ සරල අනුවර්තී චලිතයක්ලු .
මූත් බාර් එලියට එද්දිම උගෙ යාලුවෙක් හම්බුනාලු, මූ උටත් සීන් එක කිව්වලු.
තුන්වැනියට ආපු එකත් දෙන්නං ජම්බූ කියල බාර් එක ඇතුලට ගියාලු.
මූත් ආපු වෙලේ ඉදන්ම බෝතල් හිස්කරනවලු.
බාර්කාරය මුගෙ ලගට ගිහින් උගෙ කතාව කියනවලු,
"බලන්නකෝ මහත්තය. දැන් මිනිස්සු දෙන්නෙක්ම මට බිල ගෙව්ව කියල යන්න ගියා. ඒ වුනාට ඒ එකෙක්වත් බිල ගෙවපු බවක් මට මතක් නෑ..... "

එතකොට අරූ කියනවලු,

"මේ අහනව අයිසෙ, තමුසෙගෙ ඔය කතා අහ අහ ඉන්න මට වෙලාවක් නෑ. කරුණාකරල මගෙ ඉතුරු සල්ලි ගෙනත් දෙනව, මට පරක්කු වෙනව ඕයි!"

Credits goes to Madhusankha Hewage
Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

*ලෝක ජනගහනයෙන් 20%ක්ම ජීවත් වෙන්නේ චීනයේලු

*කාන්තාවන්ට ඡන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු

*ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු

*Keyboard එකේ එක පේලියක් පමනක් භාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTOTYPE ලු

*Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Mark Zuckerberg වර්න අන්ධතාවයෙන් පෙලුනු නිසාලු

*Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to world wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු

Read More »

බොහෝ අයට නම් උදෑසන ඇසෙන සීනු ඔරලෝසුවේ නාදය තරම් අප්‍රසන්න නාදයක් තවත් නැති වන්නට පුළුවනි.
බොහෝ කම්මැලියන් නම් අඩනින්දෙන්ම ස්නූස් බොත්තම ඔබමින් තවත් විනාඩියක් හෝ දෙකක් පවා නිදිවදින්නට පුරුදුව සිටියි.
එහෙත් මෙම ගැටළුවට අපූරු විසඳුමක් ගෙන ඒමට රිකී හෝ නැමැත්තෙකු සමත්ව සිටියි.
ඒ, ඇපල් අයිෆෝන් හා අයිපෑඩ් සඳහා නව ඇප් මෘදුකාංගයක් ගෙන ඒමෙනි.
‘වෝක් අප් ! එලාම් ක්ලොක්’ ලෙස නම් කර ඇති මෙම මෘදුකාංගය නිමවා ඇත්තේ ඇඳෙන් බැසීමට කම්මැලියන් වෙනුවෙනි.
Read More »


2003-2004 අධ්‍යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනව තරුණයෙක් පොල්ගහවෙල ඉදල... අපේ යාළුවො දන්නව ඇතිනේ ලංකාවේ සරසවියක තිබෙන එකම දුම්රියපොල තියෙන්නෙ පේරාදෙණිය සරසවියෙ.... ඉතින් ඒ තරුණයට ඒක ගොඩාක් පහසුවක්......

පේරාදෙණිය විද්‍යාලයට පීඨයට පැමිණි මේ තරුණායාට සුපුරුදු පරිදි කාඩ් එකකුත් වැදුනා... කාඩ් එක තමා බොනපාට්... මම මෙතනින් ඉදිරියට මේ තරුණයව හදුන්වන්නෙ බොනපාට් කියල... මොකද මුළු සරසවියම ඔහුව හදුනගත්තෙ බොනපාට් යන නමින්....

Read More »


තම නිවසේ ඇති වූ ගින්නක් හේතුවෙන් විසි පස් හැවිරිදි තරුණයෙකු මීට වසර කිහිපයකට පෙර ඇමරිකාවෙදී මිය යයි. විශ්ව විද්‍යාලයක නේවාසිකව ඉගෙනුම ලැබු ඔහු දිනක් තම දෙමවිපියන් හමුවීමට නිවසට පැමිනෙයි. තම පියා සමඟ දහවල් ආහාරය ගත්තායින් පසු ඔහු නැවත නේවාසිකාගාරය සඳහා යාමට සැරසුනත් පියාගේ ඉල්ලීම මත තම මව වැඩ නිම වී ගෙදරට පැමිනෙන තෙක් නිවසේ සිටීමට ඔහුට සිදු විය. මව පැමිනෙන්නට හවස් වන නිසා ඇය පැමිනෙන තුරු නිදා ගැනීමට ඔහු තීරනය කලා. ඊට පැය ගණනකට පසු එම නිවසින් කළු දුම් පිටවන හෙයින් අසල්වැසියන් විසින් ඒ බව පොලිසියට දන්වා සිටියා.

අවාසනාවකට අර තරුණයා එම නිවස තුලම මිය ගොස් තිබුනා. ගින්න ඇතී වීමට හේතුව සොයා ගැනීමට දවස් ගණනක් ගත වුනා. ගින්නට හේතුව වි තිබුනේ තරුණයා විසින් තම ලැප් ටොප් (lap top) එක ඇඳ මත තබා නින්දට යෑමයි. ලැප් ටොප් (lap top) එක ඇඳ මත තිබීමෙදී එහි කූලින් ෆෑන් (cooling fan) එකට අවශ්‍ය වාතය නොලැබෙයි මේ හේතුවෙන් පරිඝනකය සිසිල් වීමක් සිදු වන්නෙ නැත. ගින්නට හේතුව වී තිබුනෙ එයයි. අඩුම තරමේ අර තරුණයා නින්දෙන් අවදී වී තිබුනේද නැත ඔහු මිය ගොස් තිබුනේ කාබන් මොනොක්සසයිඩ් (carbon monoxide) වායුව ආග්‍රාහනය කිරිම හේතුවෙනි.

Read More »

හිරේ හිටපු හොරෙක්ට ගෙදරින් තාත්තා එවපු ලියුමක් ලැබුනා.

"පුතේ අපි දැන් ඉන්නේ හෙන අමාරු අඩියක... අක්කරේක ඉඩමක් තිබුනත් වැඩක් නැ පොළව කොටලා අල ටිකක් වගා කර ගන්නවත් අපිට හයි හත්තියක් නැ. උඹලගේ අම්මයි මායි ඒ තරමට අබලන්... උඹවත් හිටියනන් කොච්චර හොඳද... ඒ කාලේ මේ වත්ත කොටලා ඉවර කරන්න උඹටනන් දවසක්වත් ගත වුනේ නැ."

තාත්තට හැරෙන තෑපැලෙන් පිළිතුරු ලැබුනා.

"තාත්තේ... දෙයියන්ගේ නාමෙට ඔය වත්තට අඩියක්වත් තියන්න එපා ඔන්න... මන් ඔය වත්ත පුරා තුවක්කු, ඩප්පි, අත් බොම්බ, ගෝනි ගනන් වළලලයි තියෙන්නේ මන් හිරේ ඉඳලා ආපුවාම මගේ ගේම් වලට පාවිච්චි කරන්න."

එම ලිපිය ලැබුනු දින රෑ මෙසේ සිදු විය.

Read More »




සරලව වෙනත් පධ්දතියකට හෝ ජාලයකට අනවසරයෙන් ඇතුලත් වීම හැකින් ලෙස හදුන්වයි.නමුත් සමහරු මෙය Cracking යනුවෙන් නම් කරයි ,ප්‍රධාන වශයෙන් WHITE HATS යනුවෙන් නම් කරන්නන් BLACK HAT වරු CRACKERSල වශයෙන් හැදින්විය යුතු යයි තර්ක කරයි ,
Read More »

2003 ඔක්තෝම්බර් 28 Mark Zuckerberg නැමැති විශ්වවිද්යාඉල සිසුවා විසින් හාවඞ් විශ්වවිද්යාලය තුළ අන්තර් ජාලයට මුදා හරින ලද facemash නැමැති වෙබ් අඩවිය ඒ කාලයේ පැවැති Hot or Not වෙබ් අඩවියට සමාන විය.

2004 ජනවාරි Mark Zuckerberg විසින් Facebook වෙබ් අඩවියේ නිර්මාණය අරඹන ලදී. එම වසරේ එම මාසයේ 11 වන දින The Facebook නැමැති Domain නමින් ලියාපදිංචි කරන ලදී.

2004 පෙබරවාරි 04 වන දින අන්තර්ජාලය තුළට ප්‍රථම වරට Facebook මුදා හරින ලදී. එය ක්‍රියාත්මක වූයේ ප්‍රථම වරට පහත විශ්වවිද්යාල තුළ පමණි.

MIT, Boston University, Boston College, Northeastern University, Stanford University, Dartmouth College, Columbia University, and Yale University

2004 අෙප්්‍රල් 13 වන දින Mark Zuckerbergපරas ථම හවුල් කරුවන් Dustin Moskovitz, සහ Eduardo Saverin විය.

Read More »


ලංකාවේ ගොඩාක් අය ලග කෝ අයි 7 කොම්පියුටර් නෑ.

ඒත් ඉතින් තියෙනවා වගේ පෙන්නන ඔයාට පුලුවන්.යාලුවන්ව පොඩි බයිට් පාරක් දාන්න එහෙම පුලුවන් ක්‍රමයක් තමයි මේ, පොඩි ට්‍රික්ස් එක කරලම බලන්න හරි ලේසියි.හොරාට කොම් විකුණන්න යොදා නොගන්න :P
එහෙනම් කරලම බලමුකෝ........
Read More »



 මේ ස්ක්‍රිප් එක යොදාගෙන යාලුවන් ඇඩ්කරගන්න පුලුවන් ඇති තරම්.

යාලුවො එකින් එක ඇඩ් කරන්න ගියාම එපවෙවනේ.ඒත් දැන් එහෙම නෑ.පියවර දෙක තුනකින් වැඩේ කරලා බලාගෙන ඉන්න විතරයි තියෙන්නෙ.සට සට ගාලා මෙම්බර්ස්ලා ඇඩ් කරන්න පුලුවන්.මෙම ස්ක්‍රිප් එකේ තියෙන අලුත් වැඩක් තමයි.ගෘප් එකට ඇඩ් වෙන යාලුවන්ව පැහැදිලිව හදුන්වා දෙනවා.
මේක වැඩ කරන්නෙ Google Chrome එකට විතරයි.


Read More »



වයඹ දිග ස්පාඤ්ඤයේ සන්තියාගෝ ද කොම්පොස්ටෙලා නගරය අසල ඊයේ සවස සිදුවූ දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයෝ 77 දෙනෙක් මියගියහ. තවත් 100 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ. දුම්රියේ සිටි මුළු මගීන් සංඛ්‍යාව 218කි. මැඩ්රිඩ් අගනුවර සිට ෆරොල් බලා ගමන් කරමින් තිබූ මෙම දුම්රියේ මැදිරි අටම පීල්ලෙන් ඉවතට පැන ඇත. ජනමාධ්‍ය වාර්තාවල දැක්වෙන අන්දමට වංගුවක දී දුම්රිය වේග සීමාවට වඩා දෙගුණයක පමණ වේගයකින් ගමන් කොට තිබේ.
Read More »


අද කාලේ facebook fake accounts වැහි වැහැලනේ. ඒත් මම කියන්න යන්නේ

සමහර වෙලාවට අපිටත් අදුරගන්න බැරි වෙනවා මේ pictures එකේ ඉන්නේ කවුද කියලා.

ගොඩාක් අය රැවටිලා අනේ sweet cute කිය කියා comment දානවා මන් දැකල තියෙනව ඉතින් එහෙම අයට අහුවෙන්න එපා
ඒ කීවේ මේ profile picture එකේ ඉන්නේ ඒ account එකේ අයිති කාරයද නැත්තම් වෙන ප්‍රසිද්ධ
කෙනෙක්ද කියලා. පොඩ්ඩක් හොයල බලන්න

Read More »

ඔන්න පරිගණක පරිශීලකයන්ට පමණක් නෙවෙයි.
හැමෝටම වැදගත් කාරණයක්.ඔයාලා කොහේ ඉදියත් රටේ තොටේ වෙන වැදගත් සිදුවීම් නොමිලේ
ඔයාල්ගේ ජංගම දුරකතනයට
මැසේජ් එකකින් දැන් දැන ගන්න පුලුවන්.


මේකේ තියෙන විශේෂත්වය තමයි
සැගවුණු ගාස්තු නෑ.
මාසික ගාස්තු නෑ
ආරම්භක ගාස්තු නෑ.


Read More »

දවසක් හුරතලි පන්ති ඇරිලා (කුකරි ක්ලාස්) සුරන්ගයලගේ ගේ ගාවින් යනවලු. ඒ වෙලාවේ මු පන දාගෙන සවලකුත් අතේ තියන් වැලි ගොඩක් අස්කරනවලු. දාඩිය පෙරාගෙන මු වැඩ කරනවා දැකපු හුරතලිට හිතුනලු ලග තිබ්බ කඩේට එක්ක ගිහින් ප්ලේන්ටියක් අරන් දෙන්න. ගෙදරින් සීන් එක දන්නේ නැති හින්දා වත්ත ඇතුලට යන්නත් බෑලු. ඔන්න හුරතලි වැට ඉන්නකුත් අල්ලාගෙන වික්සොපයෙන් කතාව පටන් ගත්තලු. (සුරන්ගයා මෙහම දාඩිය පෙරන් වැඩ කරනවා දැක්කේ එදාමලු)
හුරතලි :- ඔයාට ගොඩක් මහන්සි වගේ බබා (එහෙමලු කියන්නේ) බිලා ඉමු මොනාහරි
සුරංග :- "බෑ සුදු බෑ දැන් අයියා ආවම බැනුම් අහන්න වෙනවා" කියලා මු කෙල්ල දිහා නොබලාම පන දාගෙන වැලි ගොඩ අස් කරනවලු)
හුරතලි :- ඉක්මනට එමු කඩේ ලගයිනෙ ඔයා පවු බබා (අඩන්න ලගයි වගේලු කෙල්ල)
සුරංග :- පිස්සුද දන්නවනේ අයියගේ හැටි දැන් ආවම කෑ ගහයි ගමටම ඇහෙන්න ඔයා යන්න ඔයා යන්න කිවලු
හුරතලි :- අනේ බෑ එහෙනම් මම ගෙනත් දෙන්නම් ඔයා බිලා ඉන්න

Read More »


ටොන් 30 ක් පමණ බර දුම්රිය මැදිරියක් ඔසවා එයට යටවී සිටි කාන්තාවක බේරා ගැනීමට ජපානයේ මිනාමි උරාවා දුම්රිය ස්ථානයේ මගීහු හා නිළධාරීහු පිරිසක් සමත් වූහ.
කාන්තාව සිටියේ දුම්රිය මැදිරියත් දුම්රිය වේදිකාවත් අතර පවතින හිඩැසට වැටී දුම්රිය මගේ සිරවීය.ඇය පිටතට ගැනීමට නම් දුම්රිය මැදිරිය එම ස්ථානයෙන් ඉවතට ඇදගෙන යා යුතුව තිබුණි.ඇයට හානියක් නොවී එසේ කිරීම නොකළ හැක්කක් විය.
Read More »


අද මම ඔයාලට ගොඩක් වටින සොෆ්ට්වෙයා එකක් ගැන කියන්නයි හදන්නෙ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් වෙලා Skype ඉන්නකොට වැය වෙන ඩේටා ගාන වැඩි එක. ඔන්න ඒකට සරල විසදුමක් අද මම කියන්නයි හදන්නනේ

මේ සොෆ්ට්වෙයා එකේ නම TeamSpeak. මේක ගොඩක්ම ඩොන්ගල් වලින් ඉන්ටර්නෙට් එන අයට මේක වටීවි. Skype එකට වඩා ගොඩක් අඩුවෙන් ඩේටා යන්නෙ . කතා කරන ගානට විතරයි ඩේටා යන්නෙ. අරකේ කෝල් එකට කතා නොකර කෝල් එකේ හිටියත් ඩේටා යනවා. අපිත් දැන් ගොඩක්ම මේකේ ඉන්නෙ. ට්‍රයි කරලා බලන්න. අනිත් අයටත් කියන්න

TeamSpeak සෙට් වෙලා කතා කරන්න TeamSpeak 3 Server IP - rilanka.sytes.net


TeamSpeak නැති කට්ටිය මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න - [url="http://www.teamspeak.com/?page=downloads"]ඩවුන්ලෝඩ්[/url]

Read More »

ඔන්න පිස්සන් කොටුවක පිස්සො 3 දෙනෙක් උන්නා.මේ තුන්දෙනා හරිම යාළුවෝ!පිස්සු හැදුනෙත් එකටමයි! පිස්සු ජීවිතේ එකටමයි හිටියෙත්.මුන් තුන්දෙනාටම තිබ්බේ අමු බයිසිකල් පිස්සුවක්!

ඔන්න දවසක මේ යාලු පිස්සෝ තුන්දෙනාට හිතුනලු පිස්සන්කොටුවෙන් පැනලා ගිහින් අලුත් බයිසිකලයක් පදින්න!මොකද ඉතින් පිස්සන් කොටුව ඇතුලේ බයිසිකල් තිබුණට එකම බයිසිකලයක්නේ තියෙන්නේ!පිස්සන්කොටු එන්න කලින් පැදපු බයිසිකලේම තමයි පිස්සන්කොටු ඇවිල්ල තාමත් පදින්නේ!අනික ඔය බයිසිකලේ ඉතින් අපිට වගේ සාපේක්ෂව පිස්සුව අඩු අයට පේන්නේ නැති බයිසිකලයක්!

ඔන්න ඉතින් ඔය තීරණය ගත්තට පස්සේ මේ තුන්දෙනා හැමදාම හවස් වරුවේ , පිස්සන්ට සෙල්ලන් කරන්න දෙන වෙලාවෙදි පිස්සන්කොටුවේ පහල කෙරෝලේ කාටවත් පේන්නේ නැති තැනක තාප්පේ ගාවට සෙට් වෙනවලු.

සෙට් වෙලා මොකද දන්නවද කරන්නේ? 


Read More »

* ඔන්න ඉතින් States වල NASA ආයතනය දන්නවානේ....ඉතින් දවසක් ඔය NASA ආයතනයෙන් අභ්යාවකාශ ෂටලයක් යවන්න සූදානම් උනාලු යුරේනස් වලට.......සම්පූර්ණයෙන්ම Computerize කරලා තිබුන මේ ෂටලයේ ගමන් කරන්න පුලුවන් එක මිනිහෙක්ට විතරයිලු....
හැබැයි වැඩේ කියන්නේ මේ ෂටලය ආයෙත් කවදාවත් මේ ලෝකෙට එන්නේ නෑලු.......
( ඒ කියන්නේ ගියොත් ගියා තමයිලු....................! )


ඔන්න ඉතින් NASA ආයතනයත් සියලුම විස්තර එහෙම පලකලාලු.......ඉතින් මේ යානාවේ නැගලා යුරේනස් වලට යන කෙනාට ඉල්ලන ඕනේම මුදලක් දෙන්නත් NASA ආයතනය පොරොන්දු උනාලු ( ඇයි ඉතින් වැඩේ හෙනම බරපතලයි නේ...අඩු ගානේ ඒ මුදලින් යන මනුස්සයාගේ පවුලේ අය හරි දුකක් නැතුව ජීවත් වෙයිනේ … !!!),
ඔන්න දැන් වැඩේට සේරම ලෑස්ති කරලා එහෙම මේකට කැමති කෙනෙක් ඉදිරිපත් වෙන්න කියලා Interview එකක් Call කලාලු......
Interview එක මෙහෙයවන්නත් එකෙක්ව දාලා මිනිහාට කිවුවාලු හොද කෙනෙක්ව Select කරලා NASA එකේ ඉහලම නිලධාරින්ට දැනුම් දෙන්න කියලා..........
Read More »

අර දර කපන්න කැලේට ගිහින් දර කපද්දි පොරව ගගට වැ‍ටුන සිද්දිය මම හිතන්නෙ හැමොම වගේ අහල තියනව. දන්නෙ නැති අය දන්න කෙනෙක්ගෙන් අහගන්න.

මේ දර කපන්නගෙ කතාවෙ දෙවෙනි කොටස...

ඉතින් අන්තිමට දර කපන්නට පොරෝ තුනක් ම හම්බ උනානෙ. ඒ කියන්නෙ මිනිහගෙ අවංක කම ගැන පැහැදිලා දෙයියො දුන්නනෙ. ඉතින් මිනිහත් අවංක, අහිංසක, නිහතමානී මනුස්සය නිසා වැඩිය උඩ පනින්ඩ දගලන්ඩ ගියේ නෑ. පාඩුවෙ පරන රස්සාවම කරගෙන ඉන්නව. හැබැයි ඉතින් රත්තරන්, රිදී පොරෝ දේක විකුනල ගත්ත සල්ලිවලින් හොද ලස්සන පොඩි ගේකුයි (මිනිහ මොල කාරය, දන්නව ලොකු ගෙවල් හදන්ඩ ගියොත් ඇනෙනව කියල) දර අදින්ඩ කරත්තෙකුයි එහෙම අරගෙන ටිකක් පිලිවෙලකට ඉන්නව. හැබැයි කරන්නෙ පරන රස්සවමයි.

ඉතින් ඔහොම ඉන්නකොට දැන් ගෙදරට අඩු "වලළු දාපු අතක්" තමයි. කෙල්ලො නම් වැහි වැහැල ලු මිනිහ බදින්ඩ. (ඇයි සල්ලි කාරයනෙ) ඒ උනාට මිනිහ පුලුවන් තරම් හොයල බලල හොද දෑවැද්දකුත් ඒක්ක පට්ට කෑල්ලක් බැන්දලු. දැන් සෙරම හරි කියල තමයි මිනිහ හිතාගෙන ඉදල තියෙන්නෙ.
Read More »

1. කවදාවත් එයාගේ මුහුණ, හිසකෙස්, සිරුර, ඇඳුම් ගැන විහිළු කරන්න යන්න එපා

2. එයාව අපහාසයට පත්වෙන කතා කියන්න එපා. මේ කියන්නේ විහිළු කරන එක ගැන නෙවෙයි, විහිළු අවුලක් නෑ.

3. වෙන කෙල්ලොන්ට පැණි හලන්න යන්න එපා. මෙහෙම කළාම කෙල්ලට ඔයාව වැඩිපුර ඕනේ වෙයි කියල හිතන්න එපා, ඒකෙන් වෙන්නේ එයාට ඔයව හොඳටම එපා වෙන එකයි.

4. කවදාවත් කෙල්ලට වංචා කරන්න එපා. කවදාවත් බේරෙන්න හම්බවෙන්නේ නෑ.

5. ඉටු කරන බැරි පොරොන්දු වෙන්න එපා. කරන්න බැරි නම් නොකියා ඉන්න එක වඩා හොඳයි.

Read More »


Read More »


Read More »


Read More »

තමංගෙ 50 වෙනි විවාහ සංවත්සරේ වෙනුවෙන් වයසක ජෝඩුවක් පාටියක් තිබ්බලු. මේකට එයාලගෙ යාළුවො ගොඩක් ආවලු. ඔන්න පාටිය අතරෙ වයසක අංකල් නෝනට කතා කරන්නෙ මෙහෙමලු.

"කෝ පැටියො බත් එක ‍ෆ්‍රයි කරන්න කිව්වද?"

"මේ දෙන්න දැන් ආවෙ. මෙයාලට ඩ්‍රින්ක්ස් අල්ලන්න සුදූ"

"ඔයාගෙ යාළුව හුරතලී නංගි ආවෙ නෑ නේද චූටි?"

"ඩාලිං මෙහෙ එන්න මෙන්න මිස්ටර් සුරංගල ඇවිත්"

"කෝ මගේ මැණික? ඔයා කුස්සියෙද රත්තරං?"

"කෝ සුන්දරී අනිත් වයින් බෝතලේ?"

මේක බලං හිටපු එක යාළුවෙක්ට මාර සතුටුයිලු. මේ දෙන්න අවුරුදු 50ක් පවුල් කාලත් තාම ඒ විධියටම ආදරෙන් ඉන්නවනේ කියල හිතුනලු. මිනිහ අර අංකල් ගාවට ළං උනාලු.

"මිස්ටර් හත්නාගොඩ කොහොමද ඉතිං?"

"හලෝ හලෝ... කොහොමද පාටිය හොඳට එන්ජෝයි කරනව නේද ඔයාලා... කෝ අපේ නෝනෙව හම්බඋනාද ඔයාට?"

"ඔව් ඔව්... කතා කලා කතා කලා.... මේ ඒක නෙවෙයි. මං කල්පනා කලේ... ඔය දෙන්න තාම ගොඩක් ආදරෙන් ඉන්නවනේ. නෝනට ගොඩක් ආදරෙන්නෙ ඔයා කතා කරන්නෙ මිස්ටර් හත්නාගොඩ"

"හෙහ් හෙහ්... පොඩ්ඩක් ළං වෙනවකො කියන්න.... මේකයි දැන් අවුරුදු 10ක විතර ඉඳල මට අපෙ ගෑණිගෙ නම අමතක වෙලා ඕයි..."

හොදයිනම් Like කරන්න
තවත් කතා මෙතනින්
Share on Facebook
Read More »

ඔන්න සුරන් ඉස්කෝලෙ යන කාලෙ හෙන ගොනාලු ඈ.. විද්‍යාව උගන්නන සර් දවසක් මොලේක කොටසක් ගෙනාවලු පන්තියට.ගෙනත් ඇහුවලු මෙහෙම.

සර්.. ලමායි දන්නවද මේ මොකක්ද කියලා..
මුන් ඉතින් කවුරුත් දන් නෑලු මේක ඈ..මුනුත් උනහපුලුවො වගෙ බලනවලු බෙල්ල දදා.. සර් තවත් ලෙසි කරාලු මෙහෙම..
සර්.. මේක ලමයි මට ලොකුවටම තියනව ඔහෙලට තාම නෑ.
සර්ටත් ලොකු එක පෙන්නන්න තියන වෙලාවනෙ මේ.. වෙන මොකුත් නෙමෙ උගත්කම ඈ..
සුරන් කියනව බලන්න..
ඌ කියපි මෙහෙම..

සර් අං..
සර්ට නැග්ග මේකට යකා..ගත්ත අතට ගර්බාශෙක කොටසක්..හා කියනව එහෙනම් මේක මොකක්ද.ලේසි කරොත් මේක අපිට නෑ..
ආයෙත් සුරන් දුන්න උත්තරේ..
සර්..මොලේ...
බැහපිය එලියට..


හොදයිනම් Like කරන්න
තවත් කතා මෙතනින්
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »



Read More »




Read More »


Read More »

ඔන්න දවසක් කපුල කියල කොල්ලෙක් බස් හෝල්ට්1 ඉන්නකොට දැක්කලු ලස්සන කෙල්ලෙක් බස්1ක් එනකම් බලන් ඉන්නවා.,

ඉතින් කපුලට මේ කෙල්ල ගෙන අදහසක් පහල උනාලු.
කපුලයා දැන් අර කෙල්ල ගාවට නයා වගේ පනාව දාගෙන එනවලු

කෙල්ලට තෙරුම් ගියාලු මූ එන්නෙ පොල් මදේ කන්න තමයි කියලා,

කෙල්ලත් ඉතින් හොද මීටරයක්ලූ ඉතින්

දන් කපුලයා කෙල්ල ගාවට පැනි හලාගෙන ඇවිත් අහනවලු නන්ගි මන් කැමතියි ඔයාව යාලු කරගන්න.,
:
:
:
:
:
:
:
අහ් ඇත්තද? එතකොට අපි කවද්ද තරහවෙලා හිටියෙ අයියේ..

-------එදින හවස----

වල්ගම පෙට්ටි කඩේ නිවසේ විසූ කපුල නැමති තරුණයා ඇන්කර් පැකට් 1 1/2 පානය කොට මරුමුවට පත් වී ඇත කියලා නීව්ස් වලට ගියාලූ,,,,
copied from Mihiraj Ruwankumara
Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින් 
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »



























































































































































































හොදයිනම් Like කරන්න
ඔයාගේ යාලුවන්ටත් කියන්න
Share on Facebook
Read More »

පිස්සන් කොටුවේ ලෙඩ්ඩු බලන දොස්තර කෙනෙක් එක ලෙඩෙක්ගෙන් මෙහෙම අහනවා
.
ඔයා විවේකී පාඩුවේ ඉන්න වෙලවට මොනාද කරන්නෙ?? 
.
ලෙඩා - මං හරි කැමතී ඩොක්ටර් පොත් ලියන්න. දැනටමත් මං පිටු 500ක පොතක් ලියලයි තියෙන්නේ 
.
ඩොක්ටර් - හ්ම්ම් ඒක ගොඩාක් හොද වැඩක් තමයි.මං කැමති ඒ පොතේ කතාව දැනගන්න.
.
ලෙඩා - ඒක සුළු දෙයක් ඩොක්ටර්. ඒකේ මුල් පිටුවේ තියෙන්නේ එකමත් එක රටක රාජ මාළිගාවේ ජීවත් උනු රාජ කුමාරයෙක් එයාගේ රාජකීය අශ්වයා පිටේ දඩයමේ කලෑවට යන්න ලෑස්ති වෙලා මාළිගාවෙන් පිට උණා කියලා........ එතකොට ඒ පොතේ අන්තිම පිටුවේ තියෙන්නේ ඒ රාජ කුමාරයා අශ්වයත් එක්ක ඒ
කලෑවට ආවා කියලා. 
.
ඩොක්ටර් - :ඔ එතකොට ඉතුරු පිටු 498 මොනාද තියෙන්නේ???
.
ලෙඩා - ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික් ටික්


හොදයිනම් Like කරන්න
තවත් කතා මෙතනින්
Share on Facebook
Read More »

කොණ්ඩය කපා ගැනීම පිණිස තම බාබර් සාප්පුවට එන සෑම කෙනාගේම කොණ්ඩය
නොමිලේ කපා දෙන ඉතාමත් හොඳ බාබර් කෙනෙකු නිව්යෝර්ක් නගරයේ සිටියේය.

දිනෙක මල්කරුවෙක් ඔහුගේ කොණ්ඩය කපා ගැනීම සඳහා මේ බාබර් වෙත ගියේය.
කොණ්ඩය කපා ගැනීමෙන් පසුව ඒ සඳහා ගෙවීමට ඔහුට උවමනා විය එහෙත් බාබර්
මෙසේ කීවේය."ඔක්කොම හරි මට ඔබෙන් මුදල් අය කරන්න බෑ මම කරන්නේ ප්‍රජා
සේවයක්"

සතුටට පත් මල් කරුවා බාබර් සාප්පුවෙන් පිටව ගියේය.පසුදින තම සාප්පුව විවෘත
කිරීමට පැමිණි බාබර්ට දකින්නට ලැබුණේ තෑන්ක් යූ කාඩ් පතක් හා රෝස මල්
දුසිමකි.

කොණ්ඩය කපා ගැනීම සඳහා ගිය පොලිස් නිලධාරියෙකුටද කොණ්ඩේ කපා ගැනීමෙන්
පසුව බාබර්ට ගෙවීමට උවමනා විය.එහෙත් බාබර් මෙසේ කීය. "මට ඔබෙන් මුදල් ගන්න
බැහැ මම කරන්නේ ප්‍රජා සේවයක්."

පොලිස් නිලධාරියා සතුටින් පිටව ගියේය.පසුදින උදයේ සාප්පුව අසල තබා තිබුණේ
තෑන්ක් යූ කාඩ් පතක් හා චොක්ලට් දුසිමකි.

ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරු වරයෙක්ද කොණ්ඩය කපා ගැනීමෙන් පසු බාබර්ට
මුදල් ගෙවන්න උත්සාහ කළේය එහෙත් මුදල් ප්‍රතිකෂේප කරමින් බාබර් මෙසේ
කීවේය."මට ඔබෙන් මුදල් ගන්න බැහැ මම කරන්නේ ප්‍රජා සේවයක්."

ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවරයා ඉතාමත් සතුටින් සාප්පුවෙන් පිටත්ව ගියේය.

ඊ ළඟ දිනයේ සාප්පුව විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදි ඔහුට හමුවුණේ කුමක්දැයි
අනුමාන කරන්න පුළුවන්ද?

"ඔබට සිතාගන්න පුළුවන්ද---?"

"කමෝන් ශ්‍රී ලාංකිකයෙකු ලෙසින් සිතන්න???"

"උත්තරය ලැබුණාද?????????"

"කමෝන් ගෙස් කරන්න !!!!!!!"

"සිතන්න අනුමාන වශයෙන් වත් කියන්න බැරිද????????"

"සිතන්න හොඳින් කල්පනා කරන්න!!!!!"

"උත්තරය යටින් ලියන්න බලමු කව්ද ? වැඩකාරය කියල !!!!!!!!"

තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

මේක ලස්සන කතාවක්. මටත් පොතකින් හම්බුනේ, දුක් බරයි ටිකක්,..

එක ගොවිපලක් තිබුනා.. මේක බලා ගත්තේ හරිම වයස සියා කෙනෙක්.. මෙයාගේ ගොවිපලේ සත්තු මෙයාට දරුවෝ වගේ,, එයාලත් සියට බොහොම ලෙන්ගතුයි,

, ඔය අතරේ ගොවිපල පටන් ගත්ත දවස ඉඳලම
මහලු.. ගවයෙකුයි,එලදෙනකුයි හිටියා..
ඉතින්
මේ හරකා
හරි
එළදෙන
හරි මේක කියවනවා දැන්... 

තව බූරුවෝ එහෙමත් හිටියා උන් මට බනිනවා


අවුලක් නෑනේ :D පොඩි විලුවක් හොදේ
තවත් කතා මෙතනින් ගිහින් බලන්නකෝ

Home Page


අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

අද සුරංගගේ 24වෙනි උපන් දිනේ 
ඉතින් කවදාවත් නැතිව උදේ පාන්දරම නැගිට්ටළු කොල්ලා ගෙදර අයගෙන් ලොකු surprise එකක් බලාපොරොත්තුවෙන්ළු හිටියේ
සුරංග: "ආ තාත්තේ ගුඩ් මෝර්නින්"
තාත්තා: "ආ පුතා ගුඩ් මෝර්නින්" 
තාත්තට එච්චර ගානක් නැතිළු පුතාගේ බර්ත්ඩේ එක
සුරංග: "තාත්තේ ඒක නෙමෙයි, අද මගේ බර්ත්ඩේ එක"
කොල්ලා ඔළුව කහ කහ කපටි හිනාවක් එහෙම දාලා කියනවළු
තාත්තා: "ආ පුතා විශ් යූ අ වෙරි හැපී බර්ත්ඩේ" කියලා තාත්තා සුරංගට විශ් කලාළු.
"තාත්තේ ඉතින් මගේ බර්ත්ඩේ එකට ඔයගොල්ලො මොනාද මට දෙන්නේ, මම හිතනවා ඒක මට ලොකු surprise එකක් වෙයි කියලා" සුරංග ආඩම්බර ලීලාවෙන් කියනවළු
"ඔව්, පුතා එහෙනම් මේ කර්ටන් එක ඇරලා පොඩ්ඩක් බලන්න අර එළියෙන් පේන්නේ මොකක්ද කියලා"
"වාව්...තාත්තා වට්ස් අ බිග් surprise! අර ලා නිල් පාට බෙන්ස් කාර් එක ඒක මන් ආසම පාට" කොල්ලට ඉවසිල්ලක් නෑළු..

"ඔව් පුතා අන්න ඒ ලා නිල් පාටින් මම උඹට බ්‍රෂ් එකක් ගෙනත් ඇති ගිහිල්ලා අදවත් හොඳට දත් ටික මැදගනින් කීවළු" 

හොදයිනම් Like කරන්න
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

01.අනුන්ගේ phones ring වන විට තමන්ගේ phone එක එළියට ගැනීම.
02.සෑම සිංහල වචන 10කට ඉංග්‍රීසි වචන 5ක් දැමීම.
03.බස් එකේ වාඩි වෙලා යනකොට හිටගෙන යන කොල්ලන්ගේ බෑග් ගැනීම.
04.බස් එකේ හිටගෙන යනකොට වාඩිවෙලා ඉන්න කොල්ලනට බෑග් එක දීම.
05.ගොම ගොඩක් දැක්කත් අනේ sweet කීම.
06.බස් එකට නැග්ග වෙලේ සිට phone එක කණේ.
07.කොල්ලෙක්ට කැමති නම් ඒ කොල්ලව මරලා හරි අයිති කරගැනීම.
08.purse එකේ heart එකක් ඇලවීම.
09.මල් මල් සෙරෙප්පු දැමීම.
10.තොල් gloss කිරීම.
11.cat walk දැමීම.
12.slim වීම.
13.shave කිරීම.
14.සෑහෙන වෙලා reply නොකර සිටීම.
15.ටයිට් ජීන්ස් ඇඳීම.
16.බොරුවට sms එවීම.
17.miss calls දීම.
18.ring-in tone එකට විරහ ගීත දැමීම.
19.3G කැමරාවෙන් මූන බැලීම.
20.phone එකෙන් කම්මුල කැසීම.
21.push-up bra ඇඳීම.
22.ගෙදරට කොට කලිසම් ඇඳීම.
23.eyelid දැමීම.
24.නොපෙනෙන තැන්වල tattoo ගැසීම.
25.යටට නොඇඳීම.
26.දිවට මුද්දක් දැමීම.
27.ඇස්වලට ලෙන්ස් දැමීම.
28.ලේන්සු අමතක වීම.
29.මගුල්ගෙවල්, මළගෙවල් පටලවා ගැනීම.
30.දිගට ඇඳලා උඩටම පැලීම.
31.නිතරම t-shirt එක පහතට ඇදීම.
32.කලිසම බහින්න belt එකක් දැමීම.
33.අමුතු කරාබු දැමීම.
34.මොකක් දැක්කත් කටට ගන්නමයි ආස.
35.කොටට ඇඳීම.
36.කොණ්ඩය ස්ට්‍රේට් කිරීම.
37.bluetooth files එවීම.
38.mms එවීම.
39.බලු පැටියෙක් ඇතිකිරීම.
40.බස්වල යනවිට නින්ද යෑම.
41.ඉරිදාට mc යාම.
42.චුයිංගම් සැපීම.
43.චුයිංගම් බෝල පිම්බීම.
44.කැප් දැමීම.
45.sport type එකට සිටීම.
46.phone එකෙන් සිංදු ඇසීම.
47.phone එකෙන් game ගැසීම.
48.බුරියට මුද්දක් දැමීම.
49.purse එක අතේ අරං යෑම.
50.මැනිකියෝ කිරීම.
51.පොඩ්කියෝ කිරීම.
52.ජාතික පාට රෝස පාට.
53.ජාතික පුෂ්පය රෝස මල.
54.බොරුවට e-mail යැවීම.
55.කොණ්ඩය ටින්ට් කිරීම.
56.club යෑම.
57.පොඩි දේටත් ඇඬීම.
58.ෂොපිං වලට odel යෑම.
59.ගස්ලබු මූනේ ගෑම.
60.බබා පාට් දැමීම.
61.කොල්ලන්ගේ ඇඟේ හැප්පීම.
62.උදේට බැල්කනියේ සිටීම.
63.කොණ්ඩය වෙට්ලුක් කිරීම.
64.ටීෂූ පාවිච්චි කිරීම.

Share on Facebook
Read More »