ඔන්න පුංචි ඇම්ඩන් එක දවසක් තමුන්ගෙ අම්මා ගාවට දුවගෙන ආවා ...ඇවිත් අම්මගෙන් මෙහෙම ඇහුවා.
ඇම්ඩන් : "අම්මේ..අම්මේ..."
අම්මා :" ඇයි බං..."
ඇම්ඩන් : "අම්මේ..කව්ද ගණිකාවො කියන්නේ?.."
අම්මට දැන් ෆුල් අප්සට්..නිකං කරකවලා අත ඇරියා වගේ..අනේ මන්ද..ඇත්ත කියන්නත් බෑ පොඩි එකාට..ඇම්ඩගෙන් වදේ ඒ මදිවට...
අම්මා : " මේ..මේ..ඔය ගණන් වලට දක්ෂ අය තමයි කොලුවෝ.." කියලා ෂේප් වුනා.
ඇම්ඩන් පස්සෙන්දා ඉස්කෝලෙට ගියා.මූට ගණිතය කියන්නේ මාලිංගට කෝලි වගේ..ඒ තරම් අරහං...
ඔන්න දැන් ගණිතය පීරියඩ් එකට මිස් පන්තියට ආවා.එයා ජ්‍යාමිතිය ගණනක් බෝඩ් එකේ දැම්මා..ඇම්ඩන් ට දැන් පිස්සු පීචං!
ඇම්ඩා ගාණ හදන්නේ නැති බව මිස් ට තේරිලා,මිනිහව ලඟට ගෙන්නුවා..
මිස් : (ගණන හදා පෙන්වා..) " ඔන්න ඔහොමයි ගණන් හදන්නේ"..
ඇම්ඩන් : (සතුටින්).."මිස් නම් මාර ග***ක්. තමයි!!
%$#$^#@%#%#%%#@%#%
ඇම්ඩන් ගෙදර ගියේ කම්මුලේ ඇඟිලි පහක් ප්‍රින්ට් කර ගෙන.....
හොදයිනම් Like කරන්න
තවත් කතා මෙතනින්
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »