Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

ඔන්න ඉංජිනේරුවෝ හත් දෙනෙකුයි
දොස්තරලා හත් දෙනෙකුයි පට්ට දුර ගමනක්
යනවලු කෝච්චියේ. අපි හිතමුකෝ A නගරයේ ඉඳන්
B නගරයට කියලා. යන්නේ නගරාන්තර
කෝච්චියේ. දැන් ඉතින් දෙගොල්ලන්ටම
ඕනා තමන් පොරවල් කියලා ඔප්පු කරන්නලු.
කතාව පටන් ගන්නේ ඔතනින්.
පලවෙනි දර්ශනය - A සිට B දක්වා ගමන.
ඉංජිනේරුවෝ සෙට් එක හිතනවා හිටපන්කෝ මුන්ට
අපේ වැඩ පෙන්නන්න කියලා හත් දෙනාටම
ගත්ත එක ටිකට් එකක්. දොස්තරලා හිතනවා ආහ්
මුන් ටික ඉතින් ඉවරයි ටික්කො පැන්නම. පට්ට
ආතල් එකක් ගන්න පුළුවන් අද කියලා. ඔන්න ඉතින්
ටික්කෙක් එනවා මුන් ටික ඉන්න පෙට්ටිය දිගේ.
ඉන්ජෝ සෙට් එකම දඩ බඩ
ගාලා රිංගුවා ටොයිලට් එකට. ටික්කා ඇවිත්
දොරට තට්ටු කරනකොට එකෙක් විතරක් එලියට
අත දාලා දුන්නා ගත්ත ටිකට් එක. ටික්කා ඒක
බලලා ආයේ දීලා යන්න ගියා. ඉන්ජෝ ටික
බේරුනා. ඩොකාලා ටිකට ඉතින් ටිකක් නෝන්ඩි.
ඇයි ඉතින් උන්ට එච්චර දෙයක් හිතාගන්න බැරි
උනානේ. ඔන්න ඔහොම කට්ටිය සාමදානෙන් B
නගරයට සේන්දු වෙනවා.
කට්ටිය දැන් එන්න හදන්නේ. හැබැයි පොඩි
ප්රශ්නයක්. B වල ඉඳන් A වලට කෙලින්ම යන්න
කෝච්චියක් නැහැ. A වලට ලන්ගිම තියෙන C
කියන නගරයට නගරාන්තර කෝච්චියක ගිහින් එතන
ඉඳන් ප්රාදේශීය කෝච්චියක තමයි A වලට යන්න
වෙන්නේ.
දෙවන දර්ශනය - B සිට C දක්වා ගමන.
ඩොකාලා හිතාගත්තා පෙන්නන්නම් අපේ වැඩත්
මුන්ට කියලා. ගත්තා ගිහින් එක ටිකට් එකක්
විතරක්. ඉංජෝ සෙට් එක මේ පාර එක ටිකට්
එකක්වත් ගත්තේ නැහැ. ඔන්න ඉතින් මේ පාරත්
ටික්කෙක් එනවා මුන් ඉන්න පෙට්ටිය දිගේ.
ඩොකාලා ටික රිංගුවා ගිහින් ටොයිලට් එකකට.
ඉංජෝ ටිකත් ගිහින් රිංගුවා ඊට විරුද්ද
පැත්තේ ටොයිලට් එකට. ටික්කා ලංවෙන්න කලින්
ඉංජෙක් ගිහින් තට්ටුකරා ඩොකාල ඉන්න ටොයිලට්
එකේ දොරට. ඩොකෙක් අත දාලා දික්
කරා ටිකට් එක. ඉංජා ගත්තා ටිකට් එක.
දිව්වා ඉංජෝ ඉන්න ටොයිලට් එක ඇතුලට.
ටික්කා ආවම ඉංජෝ ටික අර උස්සපු ටිකට් එක
පෙන්නලා කලින් වගේම බේරුනා. ඩොකාලට
නෝන්ඩි කෝටියක් සමග දඩ.
ඔහොම ඉතින් කට්ටිය ගියාලු C වලටත්.
තෙවන දර්ශනය - C සිට A දක්වා ගමන.
ඩොකාලා ටික කතාවෙනවා මචන් මේක තමයි
අපිට තියෙන අන්තිම චාන්ස් එක. මුන්ට
කොහොමහරි පෙන්නන්න ඕනා අපිටත් වැඩ පුළුවන්
කියලා. කට්ටිය ගිහින් ගත්තා ආයේ එක ටිකට්
එකක්. මේ පාර ඉංජෝ සෙට් එක ටිකට් හතක්
ගත්තා. ඔන්න ඉතින් ආයෙත් ටික්කෙක් එනවා.
ඉංජෝ ටික ලස්සනට තමුන් ළඟ තිබ්බ ටිකට්
පෙන්නුවා. ඩොකාලට මොකද උනේ???
*
*
*
*
*
තාම ටොයිලට් එකක් හොයනවලු ප්රාදේශීය
කෝච්චියේ.

තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

ගහක අග්ගිස්සටම නැගි පිස්සෙක් බිමට බැසීම ප්‍රතික්ෂේප කරමින් ලොකු කලබලයක් ඇති කරමින් හිටියා. ඔහුව බිමට බස්සවාගැනීමට ගත් සියළු උත්සාහයන් අසාර්ථක වූ තැන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පොරවක් ගෙන්වාගෙන ගසට කිහිපවරක් වැරෙන් කෙටුවේ පිස්සා විනාඩි පහක් ඇතුලත ගසින් නොබැස්සොත්ඔහුත් සමගම ගස කපාදමන 
බවට තර්ජනය කරමිනි.


තප්පරයෙන් තප්පරය ගෙවෙමින් විනාඩිපහ අවසන් වූවා. නමුත් පිස්සා තවමත් ගසමුදුනේ.....,
මෙවේලේ ඉදිරියට පැමිණි වෙනත් පිස්සෙක් ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා අතවූ පොරව ගෙන ගසට කෙටීමට සැරසුනා පමණිකලින් කී පිස්සා ඇසිල්ලකින් ගසින් බැස ඈතට දිවගියා. මහත් පරිශ්‍රමයකින් ඔහු අල්වාගත් වෛද්‍ය නිලධාරිවරයා මෙසේ ඇසුවා.

"මම ගහ කපනකොට හෙලවුනේවත් නැති තමුසේ...ඇයි අර මනුස්සයා පොරව අතට ගන්නකොටම ගහෙන් බැහැල දිව්වේ...?"

අනේ එතකොට පිස්සා බොහොම අහින්සක විදිහට මෙහෙම උත්තර දුන්නා,
"කියන්න බැහැනේ සර්.....ඌ පිස්සානේ..."

Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්

Share on Facebook
Read More »

රෝහලක එක සේ තුවාල ලෙබූ රෝගීන් දෙදෙනෙකි.ඔවුණන් දෙදෙනාම ගුටි කෑ බවට සලකුනු තිබිනි.ඔවුණ්ගේ සoවාදය පහත පරිදි විය.

පලමු රෝගියා-මචන් උඹට කොහොමද ඔහොම වුනේ.

දෙවන රෝගියා-ෆොටෝ එකක් ගන්න ගිහින්.උඹට කොහොමද ඔහොම වුනේ.

පලමු රෝගියා-නිදාගන්න ගිහින්.

දෙවන රෝගියා-හිතාගන්න පුලුවන් වුන දේ.කියපන්කො විස්තරේ.
. . . . . . . . . . . . . .
පලමු රෝගියා
මට වැඩසටහනකට ගමකට යන්න වුනා.රෑ වුන නිසා ගෙදරකින් අද රෑට නිදාගන්න පුලුවන්ද ඇහුව.ඒ ගෙදර උන් කිවුව මේ ගෙදර වැඩිවියට පත්වෙච ගෑනු ළමයි ඉන්නව ඒ නිස බෑ කියල.ගෙවල් 20න් විතර අහුව උන් ඔක්කොනම අර කතාවම කිවුවා.මට තරහ ගිහින් ඊළග ගෙදරින් අහුවා මේ ගෙදර වැඩි වියට පත්වෙච්ච ගෑනු ළමයි ඉන්නවද කියල.එහෙන් කිවුව ඔවු මොකටද අහන්නෙ කියල.මම කිවුව නෑ මේ අද රෑට නිදා ගන්න කියලා පුලුවන්ද බලන්න කියල.හිතාගනින් ගමකින්ම කෑවම කොහොමද කියල.
එතකොට උඹේ කතාව මොකද්ද.

. . . . . . . . . . . . . .
දෙවන රෝගියා
මම වෙඩින් එකක ෆොටොස් වගයක් ගත්තා.ඕක බලන්න ඕන කියලා කරදර කරපු නිසා ෆොටෝස් ටිකක් ෆයිල් එකක දාගෙන අරගෙන ගියා.බස් එකේදි නින්ද ගිහින් ෆොටෝ ටිකක් බිම වැටිල.ඔය ටික අහුල ගත්තට පස්සෙ තව එකක් කොට සායක් ඇදගත්ත ගෑනු කෙනෙකුට පෑගිලා තියනව දැක්ක.ඉතින් මම ඒ ගෑනුකෙනාට කිවුව කකුල පොඩ්ඩක් එහාට කරනවද කියල.ඇයි කියල අහුවම මම කිවුවා ෆොටෝ එකක් ගන්න.බස් එකේ උන්ට පින්සිද්ද වෙන්න මාත් මෙහෙ.

හොදයිනම් Like කරන්න
තවත් කතා මෙතනින්
Share on Facebook
Read More »

සුරංගයි ලක්මාලුයි එකතු වෙලා ලෝකල් රෙදි, අත්කම් වගේ අයිටම් තියෙන කඩයක් දැම්මා. බිස්නස් එකට ඉලක්ක කලේ සංචාරෙට ආපු සුද්දංව. දාපු අළුතම නිසා වැඩිය බඩු ගෙනත් තියාගත්තෙ නෑ. රාක්ක ගොඩක් හිස් වෙලයි තිබුණෙ. මුන් දෙන්න පුටු දෙකකට වෙලා බයිල කියව කියව හිටියා.

"මචං අපි මේක දැම්ම වගේ නෙවෙයි. හෙට අනිද්දට හොඳ බඩු ටිකක් ඩිස්ප්ලේ දාන්න වෙයි. කවුරු හරි පිස්සු සුද්දෙක් ඇවිත් මොනවද උඹල විකුණන්නෙ කියල ඇහුවොත් කට උත්තරත් නැති වෙයි."

මිනිහ එහෙම කියල කටගන්න උනේ නෑ පාරෙ ගිය සුද්දෙක් කඩේ පාස් කරගෙන ගිහින් ආයෙමත් හැරිල එබිල බැලුවා. ඊට පස්සෙ කඩේ ඇතුලට ආවා.

"ඔහ්... යෝ... ඔයාල්ලා... මොනා බිස්නස් කරනවා?"

සුද්දට ටිකාක් විතර සිංහල ෂේප් වගේ...

සුරංගට හිතුණා පොරව ටිකක් බයිට් කරන්න...

"අපි බූරුවො තමයි විකුණන්නේ..."

පොර ගාණක් නැතිව කියල දැම්මා...

"ඔහෝ... පෝබ හොඩායි... පෝබ හොඩායි... ඕලා හොඩට බිස්නස් කර්ල ටීනවා... ටව ඩෙන්න ටමා ඉටුරු නේඩ..."

සුද්දත් ගාණක් නැතිව කියලා මාරු වුණා....


හොදයිනම් Like කරන්න
තවත් කතා මෙතනින්
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »


පෞද්ගලික උපකාරක පංතියක සුපුරුදු ප්‍රේම”ය සිදුවීමක් සිදු විය. පෙම්වතුන් යුවලක් එකට හිඳ බත් මුලක් ලිහා ගෙන කන අයුරු පංතියේ ගුරුවරයා දකියි. නිතරම මොවුන්ගේ පෙම දකින ගුරුවරයාටද දෙදෙනාව හොඳින් මතකය. කාලය කෙමෙන් ගත විය. විභාගයද අවසන් වී වසර කිහිපයක් ගත විය. දිනක් හදිසියේම තරුණයෙකු මෙම ගුරුවරයා හමු වීමට පැමිණෙයි. මේ වන විට ගුරුවරයාට මොහුව තරමක් අමතක වී තිබුණි. හඬ අවදි කළ තරුණයා තම ගුරුවරයාට අතීතය මතක් කරන්නට විය. නමුත් තරුණයා තනිව පැමිණ ඇති බැවින් ගුරුවරයාට තරමක ගැටළුවක් පැන නගියි. ඔහු තරුණිය පිළිබඳ විමසයි. ටික මොහොතක් නිහඬව සිටි තරුණයා තම දුක්බර කතාව ගුරුවරයාට පවසයි.

Read More »


දහසක් බුදුන් බුදුවන හිමිදිරියේ මහරගම සිරි වජිරඥාන ධර්මායතන පින්බිම පිරී තිබුණේ සුදු වතින්සැරසී හුන් සැදැහැවතුන්ගෙනි. සාදු සාදු සාදු ධර්ම ශාලා ගැබ පුරා ඇසෙන්නේ සුමිහිරි ස්වරයකි. ජාතික ඇඳුමෙන් සැරසී හිස් මුඩු කරගත් පස් දෙනෙකු ශාන්ත ගමනින් ධර්ම ශාලාවට පැමිණෙනවාත් සමග සාදු ස්වරය තව තවත් ගිගුම් දුනි.
Read More »

චූටි චූටි විහිලු කතා ටිකක්......


(1) ගුරුවරයා - Microsoft Excel කියන්නේ මොකක්ද?
ළමය - ඒක Surf Excel වල අලුත්ම වර්ගේ මිස්.

(2) කොල්ලෝ කෙල්ලෙක්ගෙ lips 2 kiss කරන්න කැමැති ඇයි දන්නවද?
මොහොතකට හරි කෙල්ලගේ කට වහන්න පුළුවන් නිසාලු.

(3)ළමය - තාත්තේ, ඇයි තාත්තගේ කොන්ඩේ තැනින් තැන සුදු වෙලා තියෙන්නේ?
තාත්ත - ඔයා කරන 1 වරදකට මගේ 1 කොන්ඩ ගහක් සුදු වෙනවා.
ළමය - අහ්, එහෙනම් ආතාගේ කොන්ඩේ සම්පුර්නෙන්ම සුදු වෙලා තියෙන්නේ ඇයි කියල මට තේරෙනවා.

(4)ගුරුවරයා - MATHS කියන 1එ තේරුම මොකක්ද?
ළමය - (හොඳට හිතලහිතල) Mentally… Affected… Teachers… Harming… Students…

(5)ප්‍රශ්නය - කව්ද ලෝකේ ඉන්න කම්මැලිම කෙනා?
උත්තරේ - Alarm 1එSnooze කරන 1 හොයා ගත්තු කෙනා.

Read More »


මේක පොඩි ප්‍රෝඩාවක්...........................

දවසක් වෙළෙන්දෙක් ගමකට ඇවිත් කිවුවා රිලව් ගන්නවා එකෙක් රුපියල් 1000 යි කියලා අල්ලලා දෙන්න කියලා.......... මිනිස්සු ඉතිං වැල නොකැඩි ගස් ගානෙ බඩගාලා තොන්ඩු දාලා රිලව් ඇල්ලුවා ලොරියක් ඇවිත් පටවගෙන ගියා..........

ඊට සතියකට පස්සෙ ඇවිත් කියනවා රිලවි ඉන්නවනම් ගන්නවා රුපියල් 1500 යි කියලා... ගමේ උන් පලවෙනි ලොට් එකටම හොද ගානක් හමිබු කරගත්ත නිසා කැලේ රිලවෙක් තියා නැට්ටක්වත් හොයා ගන්න නෑ...... එකෙක් දෙන්නෙක් දන්න සෙල්ලම් දාල රිලවි කීපදෙනෙක් ගෙනල්ලා දුන්නා....

Read More »

* ඔන්න ඉතින් වජිර කියලා කොල්ලෙක් තමන්ගේ කාර් රථය පදවාගෙන ගමනක් යනවාලු.............. වෙලාව ඇතිලු පාන්දර 1 ට විතර…..ඔන්න ටික දුරක් මෙහෙම යනකොට අනිත් Side එකෙන් ආපු තවත් කාර් එකක් එක පාරටම Cross කරලා කෙලියා නේද තාප්පෙට.......නෑ නෑ කෙලියා නේද මූගේ කාර් එකට........අම්මා ගහයි කියන්නේ ලගදී ගත්ත කාර් එකලු...අඩු ගානේ මූ දූවිලි පාරක් වත් වදින්න දෙන්නේ නෑලු.....ඒ තරමට ආදරෙයිලු මිනිහා කාර් එකට.......
ඒත් ඉතින් දැන් මොන දූවිලි ද ??

කාර් එක වැදුන විදියට කාර් එකේ ඉස්සරහා බාගේ තියෙනවද කියලත් මිනිහාට දැන් සැකයිලු..........වජිර ඉතින් වද්දපු එකාගේ අම්මා මතක් කර කර බැස්සලු කාර් එකෙන් එලියට........බැහැලා බැලින්නම් කාර් දෙකේම ඉස්සරහා බාගේ Damage ලු..........අනිත් කාර් එක නම් ටිකක් පරන එකක් නිසා අවුලක් නෑ කියමු....ඒත් යකෝ වජිර ගේ එක එහෙමද....??
සතෙන් සතේ එකතු කරලා.....එකතු කරලා අමාරුවෙන් ගත්තු කාර් එකනේ යකෝ.............ගත්තා විතරයි වැද්දුවානේ.........අනිත් එක මෙතන වජිර ගේ කිසි වැරැද්දක් නෑනේ........
වජිර ඉතින් 84,000 ට මල පැනලා අනිත් කාර් එකේ ආපු එකාට හොද පාඩමක් උගන්වන්නම් කියලා හිතාගෙන ගියාලු අනිත් කාර් එක ගාවට.........
අම්මා ගහයි වජිර ට කිවුවාලු....

කාර් එකෙන් බැස්සා කියපන්කෝ ජැකලීන් ෆර්නෑන්ඩස් වගේ පට්ට කෙල්ලෙක්.....(ජැකලීන් පට්ටද මන්දා....???? )
කොහොම හරි ඔන්න කෙල්ල දැක්කා විතරයි වජිර ට කාර් එකත් අමතක වීගෙන වගේ ආවාලු.......ඒත් වද්දපු එකේ පලිය ගන්න ඕනේ කියලා හිතාගෙන වජිර මවා ගත්තාලු වගේ රකුසු මුහුණක්.......

වජිර : ' මොනවද නංගි කරන්නේ.....ඔහොමද හලෝ වාහන Drive කරන්නේ.....කවුද ඔයාට ලයිසන් දුන්නේ.....' කියලා ඔන්න යුද්දේ ප්රකාශ කලාලු

එතකොට අර කෙල්ල.......

කෙල්ල : 'අයියෝ අයියා Calm Down Calm Down.....ඔයාට ඉක්මනට තරහා යනවානේ අයියා.......ඔහොම තරහා ගන්න එපා ඉක්මනට වයසට යයි.....So I’m Nickee….Glad to Meet You……….' කියලා වජිර ට අත දික් කලාලු (නෑ නෑ වෙන මගුලකට නෙවෙයි Shake Hands කරන්න )

වජිරට දැන් පට්ටම මලලු......යකෝ සතෙන් සතේ ( නෑ නෑ ඒක ඕනේ නෑ.....).......හෙන අමාරුවෙන් ලගදි ගත්තු කාර් එකනේ මේකි වැද්දුවේ.....ඒ මදිවට වජිරට දැන් යන්න ආපු ගමන යන්න විදියකුත් නෑනේ මේ මගුලක් නිසා......අනිත් එක මේ මහ රෑ ජාමේ උදව්වක් ඉල්ලන්නවත් අහල පහල බල්ලෙක් වත් නෑනේ........
මේ සේරම මගුල් අස්සේ වැරැද්ද කලා මදිවට Shake Hands කරන්න දැන් මේකිගේ කතාව..........

වජිර : 'මේ නංගි Shake Hands නෙවෙයි හලෝ...බලන්න මගේ අලුත් කාර් එකනේ ඔයා හැප්පුවේ...මම මේක නිකන් අරින්නේ නෑ....ඉන්න තව ටිකකින් පොලිසිය එයි...එතකොට එයාලත් එක්ක බේරගන්න...' කියලා කිවුවාලු

එතකොට......

කෙල්ල : ' අනේ අයියා පොඩ්ඩක් මම කියන දේත් අහන්නකෝ අයියා.......' කිවුවාලු

වජිර : ' නෑ මුකුත් අහන්න ඕනේ නෑ....' කිවුවාලු

එතකොට ටිකක් වෙලා ඉදලා........

කෙල්ල : ' අනේ අයියේ මේ අහන්න......දැන් බලන්න අයියේ මගේ වැරැද්ද කියලා මම පිලිගන්නවා.....But look at That මම කෙල්ලෙක් නේ අයියා......මගේ පැත්තෙනුත් ටිකක් හිතන්නකෝ අයියා....
අනික ඔයාව දැක්කාම උනත් පේනවා ඔයා ගොඩාක් Handsome,ගොඩාක් Cute හොද Family එකක Decent අයියා කෙනෙක් කියලා........So Please try to Understand Me…..මගේ පැත්තෙනුත් ඔයා ටිකක් හිතයි කියලා මම හිතනවා...' කියලා ඔන්න දැන් බටර් පාර ගාන්න ගත්තාලු

වජිරටත් දැන් ඒක ඇහුවම Christmas වගේලු....ඇයි යකෝ කෙල්ලෙක් ජීවිතේටම මෙහෙම වර්ණනාවක් කලාමයිනේ...........
ඒ පාර මේ කෙල්ල ආයෙත් කියපි......

කෙල්ල : ' අනිත් එක අයියා ඔයාම හිතලා බලන්නකෝ.......ඔයා Handy Boy කෙනෙක්.....මාත් ලස්සන තරුණ කෙල්ලෙක්....ටිකක් හිතන්න සුදු අයියේ මේ වගේ පාලු තැනක,කවුරුත් නැති වෙලාවක තරුණ වයසේ කෙල්ලෙකුයි,කොල්ලෙකුයි Meet වෙනවා......මේ විදියට අහම්බෙන් අපි දෙන්නව Meet කෙරෙව්වේ අපේ දෛවය නෙවෙයිද සුදු අයියේ............කවුද දන්නේ අපේ මේ අහබු හමුවීම තවත් ලස්සන ආදර කතාවක ආරම්භයද කියලා සුදු අයියේ.............' කියලා ඔන්න දැන් නිකී කෙල්ල වෙනම Track එකකට කතාව හැරෙව්වාලු

කොහොමින් කොහොම හරි තවත් ලස්සන පුංචි ආදර කතාවක් ඒ විදියට ආරම්භ උනාලු..........දැන් ඔන්න ටික වෙලාවක් යනකොට
අපේ වජිර.....
'ඉතින් නිකී...ඔයා කොහේද ඉන්නේ.......මොනවද පවුලේ විස්තර....ඇයි ඔයාට මගේ ගැන ආදරයක් හිතුනේ.....ඇත්තටම ඉස්සෙල්ලා ඔයාට අර විදියට කතා කලාට මට සමාවෙන්න....මට හිතාගන්නත් බෑ මම කොහොම මේ පුංචි කෙල්ලට බැන්නද කියලා........දැන් මටත් ඔයාව නැතුව බෑ වගේ......'

අනේ ඉතින් දැන් මේ අර ටිකකට කලින් කාර් එකෙන් බැහැපු වජිරද කියලා හිතාගන්න බෑලු....ඒ තරමට වජිර ආදරෙන් මුසපත් වෙලා,වෙලිලා ගැලිලා,හෙම්බත් වෙලා කොටින්ම කිවුවොත් අනාත වෙලාලු දැන් ඉන්නේ.......දැන් මිනිහාට Accident එක මතකත් නෑ,යන්න ආපු ගමන මතකත් නෑ,කාර් එක මතකත් නෑලු......ඒ තරමට දෙන්නා දැන් ආදරෙන් වෙලිලාලු.......

ටිකක් වෙලා ගිහින්......

කෙල්ල : ' මේ ඒක නෙවෙයි Darling (මේ ටිකට Darling උත් වෙලා.....) .................මගේ කාර් එකේ වොඩ්කා බෝතලයක් තිබුනා........අකමැත්තක් නැත්තම් දෙන්නත් එක්ක ටිකක් බොමුද.......' කියලා ඇහුවාලු

වජිරත් ඉතින් ගත් කටටම 'හා' කියලා කිවුවාලු..........
ඔන්න දැන් කෙල්ල වොඩ්කා එක ගෙනැල්ලා Glasses දෙකකුත් ගෙනැල්ලා වජිරටත් එකක් දුන්නාලු........වජිරත් ඉතින් Glasses 2,3 විතර හිස් කලාලු.........ඒත් කෙල්ල තාම Glass එක අතේ තියාගෙන කල්පනා කරනවාලු....... බොන පාටක් නෑලු
කොහොම හරි ටික වෙලාවක් යද්දී වොඩ්කා බෝතලෙන් කාලකට වැඩිය වජිර වග කිවුවාලු.....
ඊට පස්සේ බලනකොට කෙල්ල ටිකක් එහාට ගිහින් Call එකක් ගන්නවාත් වජිර දැක්කාලු........බලනකොට කෙල්ල බොන්න ගත්තු වොඩ්කා එක බීලත් නෑලු....ඒකත් එහෙම්මම ඉතුරුයිලු..........
පස්සේ කෙල්ල එනකල් ඉදලා...............

වජිර : ' අයියෝ ඔයාගේ වොඩ්කා එක තාම ඉතුරුයිනේ.....මොකද පැටියෝ බොන්නේ නැද්ද.......' කියලා හරි ආදරෙන් මාරම විදියට ඇහුවාලු

කෙල්ල බැලුවාලු වජිර දිහා......හැලුවාලු කෙල්ලගේ වොඩ්කා ටික බිමට....

කෙල්ල : ' බොන්න....බොන්න නෙවෙයි මම පොලිසියට Call කලා.....තව ටිකකින් පොලිසියෙන් එයි...........මෙතන බේබද්දා වගේ බීලා බීලා Drive කරලා මගේ කාර් එක හැප්පුවාට ඉන්නවාකෝ තමුසේට උගන්නන්න මම හොද පාඩමක් අද.....' කියලා වජිර ට කිවුවාලු

/අනේ ඉතින් අසරණ වජිර මේ මහා බියකරු රාත්රියේ Totally Lost ලු..........කෙල්ලගේ කපටිකමද, නැත්තම් වජිරගේ මෝඩකමද කියලා සිතාගැනීම කියවන ඔබට බාර කරමි...........!! /
………………………………………………………………………………………………………

[ Mouse එක වැඩ කරනවා නම් Like කරන්න......Key Board එක වැඩ කරනවා නම් Comment කරන්න….!!! ]
>-© -<

Chami Hewawitharana ගෙන් උපුටාගැනිමකි
තවත් කතා මෙතනින්
Share on Facebook
Read More »


අවුරුදු හෑත්තෑවක් උනු කොටිපති සුරංග අවුරුදු විස්සක සුරුපී ගෑටිස්සියක් කරකාර බෑදගත්තලු..

චුටී හුරතලී: සුරංග ඔයානම් මාර මිනිහෙක්..හිතාගන්නත් බෑ ,කොහොමද ඔයාගේ ඔය වයසට මේ වගේ හෑඩකාර සුන්දර කෙල්ලෙක් කෑමති කරව ගත්තේ??

සුරංග : කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද ඒක.පොඩි දෙයයි මම කිව්වේ..

චුටී හුරතලී: ආආආ ඒ මොකද්ද??

සුරංග : එයා මගෙන් වයස ඈහුවා..ඉතින් මම කිව්වා මට දෑන් වයස හරියටම අවුරුදු 95යි කියලා..කිව්වා විතරයි එයා මට කිව්වා හෙටම බදිමු කියලා..


තවත් රස කතා මෙතනින්->>>>
Read More »

ඉස්සර මගෙ චීන යාළුවෙක් හිටිය.. යාලුවෙක් කියන්නෙ අපි දෙන්න එකම තැන වැඩ කලේ..වැඩි පුර අපි කතාකලේ අතපය පාවිච්චි කරල තමයි..

ඉතින් මට දවසක් මෙයා හොඳටම අසනීප වෙලා ඉස්පිරිතාලෙ නවත්තල කියල ආරන්චියක් ආව..

මම මට ආරන්චිය ලැබුන හැටියෙම ඉස්පිරිතාලෙට ගියා.. ටික වෙලාවක් කතාකරකර ඉන්නකොට යාළුව"CHIN
YU YAN" කියල දෙපාරක්ම අමාරුවෙන් පන ඇද ඇද වගේ කියල මැරුන..

ඇත්තටම මම දන්නෙ නෑ යාලුව අන්තිමට කියපු වචනෙ තේරුම.. ඇත්තටම මම හිතුවෙ මෙයා කිව්වෙ කාට හරි කියන්න ඕනෙ පනිවිඩයක් හරි අවසන් කැමැත්ත වෙන්න ඇති කියල...

ඉතින් මම ඉක්මනටම මරදානෙ දත් බඳින චීනෙක් අල්ලල ඇහුව මගෙ යාලුවගෙ අන්තිම වචනෙ තේරුම මොකක්ද කියල..

පස්සෙ පොර මට පැහැදිලි කරල කිව්ව වචනෙ තේරුම "උඹ ඉන්නෙ මගෙ ඔක්සිජන් බටේ උඩ" කියල

ඉතින් මට තියෙන ප්‍රශ්නෙ.. යාලුවවගෙ මරනයට වගකියන්න ඕනෙ කවුද..??

1) මමද..??

2) එයාමද (යාලුවමද)..??

3) දෙවියන්ද..??
හොදයිනම් Like කරන්න
තවත් කතා මෙතනින්
Share on Facebook
Read More »

ඔය මාතලේ පැත්තේ යන සී.ටී.බී බස් එකකට
අළුතින් කොන්දෙක් එනවා වැඩට. ඔන්න ඉතින්
මිනිහා අළුත් නිසා තැලිලා පොඩි
වෙලා එහෙම නැති නිසා හරිම ප්රවේසමෙන්
තමයි ඔය බස් එකේ වැඩ. ඩිපෝවෙන් උදේම
පාරට දාපු ගමන්ම වගේ හෝල්ට් එකකින්
තට්ටෙ ගාපු, ෆුල් මරුමුස් පාට අතේ පච්චයක්
එහෙම ගහපු සරමත් කැහැපට ගහගත්ත
පොරක් නගිනවා බස් එකට.
“අයියේ ටිකට් ගන්න...” ඔන්න
කොන්දා කියනවා...
"හහ්, ටිකට් ගන්න....? මම තමයි
මාතලේ ජේමිස්... මම කවදාවත් බස්
එකේ ටිකට් ගන්නෙ නෑ....!" ඔන්න බුවත්
කොන්දා දිහා බලාගෙන මුළු බස් එකටම
ඇහෙන්න කියනවා...
වැඩ කරන්න ආපු අළුත, සතා කවුද කියලවත්
දන්නෙ නැතිව වලියට යන්නත් බැරි නිසා,
කොන්දත් සද්දේ වහලා අනිත් අයගේ ටිකට්
කඩන්න පටන් ගන්නවා...
ඔන්න ඔහොම දෙවනි දවසෙත් බුවා බස් එකට
නගිනවා....
කොන්දත් ටිකට් ගන්න කියලා කියනවා...
“මම තමයි මාතලේ ජේමිස්... මම කවදාවත්
බස් එකේ ටිකට් ගන්නෙ නෑ....!" අර බුවත්
මුළු බස් එකටම ඇහෙන්න කියනවා. කොන්දත්
සද්දේ වහලා ඉන්නවා.
ඔය විදිහට ටික කාලයක්ම ගියා. කොන්දට
හැමදාම වෙන මේ නව නිංගිරාව තව
දුරටත් ඉවසගෙන ඉන්න බැරිම තැන ඒ
පැත්තේ මාස්ටර් කෙනෙක් ගාවට
ගියා කරාටේ ඉගෙන ගන්න.
ඔන්න ටික කාලයක් යනකොට කොන්දත් හොඳට
කරාටේ එහෙම ඉගෙන ගෙන ඔය එක එක
ජාතියේ පටි දෙක තුනකුත් දා ගත්තා. දැන්
ඔන්න කොන්දා යකාටවත් බය නෑ....
ඔන්න එදා කොන්දා උදේ බස් එකට
නැග්ගේ අදනම් මේකෙ දෙකෙන් එකක්
බේරගන්නවාමයි කියලා හිතාගෙන.
අර මරුමුස් ජේමිසා එදත් උදේම බස් එකට
නැග්ගා...
"දැන් නැග්ග අය ටිකට් ගන්න..." කොන්දත්
ජේමිසා දිහා බලාගෙන කෑගැහුවා....
"මම තමයි මාතලේ ජේමිස්, මම බස්
එකේ යනකොට ටිකට් ගන්නෙ නෑ..." ජේමිසත්
පුරුදු උත්තරේම දුන්නා....

"ටිකට් ගන්නෑ....? එහෙම පුළුවන්ද
මිනිහෝ බස් වල යන්න. ගනින් මිනිහෝ ටිකට්...!"
කියාගෙන කොන්දත් ටිකට් මැෂිමත් උළුක්
කරගෙන පැන්නා ජේමිසා ඉස්සරහට...
“අනේ මචං මම සීසන්....ඒකයි ටිකට්
ගන්නෙ නැත්තෙ....!” ජේමිසත් සාක්කුවෙන්
සීසන් එක අරගෙන කොන්දට දුන්නා.


උපුටාගනීමකි
හොදයිනම් Like කරන්න
තවත් රස කතා මෙතනින්->>>>
Share on Facebook
Read More »

එක්තරා විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් හිටියලු හරිම කඩප්පුලි කටක් තියෙන..එයා දේශන පවත්වනකොට වල් කතා එහෙම කියනවලු..

දවසක් මෙයාගෙන් ඉගෙන ගන්න ශිශ්‍යාවො ටික කතා කරගෙන හිටියලු අදත් දේශන වලට ඇවිත් වල් කතා කිව්වොත් පන්තියෙන් එලියට ගිහින් වර්ජනය කරන්න..

ඉතින් එදත් වෙනද වගේම සුපුරුදු පරිදි මහාචාර්යවරයා දේශනය අතරෙදි මෙහෙම කියනව..

"ඔයාල දන්නවද සමීක්ශන වාර්තා අනුව ඉතාලියෙ ගනිකාවන් අඩු වෙලා කියල.."

ශිශ්‍යාවන් ටික දැන ගත්ත මෙයා අදත් එන්නෙ සුපුරුදු පොටටම තමයි කියල කට්ටියම පන්තියෙන් එලියට යන්න පිටත් වුනාලු..

මේක දැකපු මහාචාර්යවරය කින්ඩියට වගේ හිනාවක් දාල එහෙම මෙහෙම කිව්ව..

"ඉදගන්න ඉදගන්න ඔයාල දැම්ම ගියාට වැඩක් නෑ හෙට වෙනකන් ඉතාලියට ෆ්ලයිට් නෑ"

තවත් රස කතා මෙතනින්->>>>
Read More »

මේක සිරිපාලයියට උනු සීන් එකක් හරිය.

සිරිපාලයියටයි සොපි අක්කටයි මාරම විදිහට අමතක වෙන සීන් එකක් තිබ්බලු..දෙන්නම ඉතින් හෑම මගුලම ලියාගෙන තියාගෙනලු වෑඩ කරේ..(නෑ නෑ මේ ඒ කතාව නෙවෙයි )

එක දවසක් සිරිපාලයියා "සොපියෝ මට තේ එකක් හදා ගෙන එනවද?" කියලා සොපි අක්කට කිව්වලු..

"හා ඉක්මනට ගෙන්නම්" සොපි අක්කා එහෙම කියාගෙන කුස්සියට යනකොට සිරිපාලයියා "ලියාගෙන යන්න අමතක වෙයි" කියලා කිව්වලු..

"ඕනේ නෑ අනේ ඕක සුලු දෙයක්නේ.මහ ලොකු දුරක්ද කුස්සියට" කියලා ගියාලු ඉතින්..

මෙන්න බොලේ විනාඩි පහකින් සොපියා එනවලු බත් පිගානකුත් බෙදාගෙන දෑන් සිරිපාලයියට නප්පියට තද වෙලා මෙහෙම කිව්වලු.

"ඈ බන් යෝදියේ මම කිව්වනේ තමුසෙට ඕක ලියාගෙන යන්න කියලා..කෝ ඈහුවයෑ..දෑන් කෝ මම තමුසෙට බත් එක බෙදාගෙන එනකොට ගෙන්න කියලා කියපු වතුර කොප්පේ"..කියලා සිරිපාලයියා සොපි අක්කට බෑන්නලු...


තවත් රස කතා මෙතනින්->>>>
Read More »

ඔන්න එක දවසක් එහා ගෙදර සිගිති බබා අඩනවා දුටු කුමාරි ඒ කට හේතුව අහන්න කියල හිතාගෙන බබා ලගට ගියා .සිගිති බබා අඩ අඩා තරමක් විශාල වලක් පොළොවේ හාරමින් සිටිනවා කුමාරි දැක්කා .

කුමාරි : ඇයි බබා ඔය අඩන්නේ ?

සිගිති : බලන්න ඇන්ටි ! මගේ ටැංකියේ හිටපු ගෝල්ඩ් ෆිෂ් මාළුවා මැරිලානේ.මම එයාව වලලන්න වලක් හාරනවා.

කුමාරි :අන්න හොදයි ! සතෙක් වුනත් මැරුණම අවසන් කටයුතු කරන්න ඕනේ! ඒත් ඇයි සිගිති බබා ඔයා මෙච්චර ලොකු වලක් හාරන්නේ?

සිගිති: මගේ ගෝල්ඩ්ෆිෂ් මාළුවා දැන් ඉන්නේ , අන්ටිලගේ හොර තඩි පූසාගේ බඩේනේ !


තවත් රස කතා මෙතනින්->>>>
Read More »

කන් පාත්වෙන්න බීලා ගෙදර යාගන්න බැරිව පේව්මන්ට් එකේ වැටිලා ඉන්න බෙබෙකු ට නයිට් පැට්‍රොල් ගිහින් ආපසු යමින් සිටි පොලිස් රාළහාමි කෙනෙක් මුණ ගැහෙනවා....

රාළහාමි - “තමුසෙ බීලා නේද....?

බෙබා - ඔව්...වෙනදා බොන හරියම තමයි බිව්වෙ....ඒත් පස්සෙ ගත්ත චුට්ට
වැඩිවුනා වගේ.......

රාළහාමි - තමුසෙට ගෙදර යන්න පුලුවන් ද....?

බෙබා - බෑ වගේ රාළහාමි......රාළහාමිට බැරිද මාව... ගෙදරට ගෙනිහින්දාන්න.......

සාමාන්‍යයෙන් මේ පොලිස්රාළහාමි කෙනෙකුගෙන් ඇසිය යුතු ප්‍රශ්නයන් නෙවෙයි...ඒත් මේ මොහොතේ මිනිහා ඉන්න විදිය දැක්කම රාළහාමිටත් දුක හිතුනා....

රාළහාමි - තමුසෙට පාර හොයාගන්න පුළුවන් ද...?

බෙබා - පුලුවන් වෙයි..... හි..ක්..

දැන් රාළහාමි බෙබාවත් වත්තන් කරගෙන පාර දිගෙ ඇවිදගෙන යනවා.....

බෙබා - රාළහාමි දන්නව ද මේ ලෙන් එක.....ඒ....මගේ.....

(තාප්පයකට අත තබාගෙන.....)

බෙබා -රාළහාමි දන්නව ද මේ තප්පෙ....?......ඒ....මගේ.....“

(ගේට්ටුවක් තල්ලුකරමින්........)
බෙබා - රාළහාමි දන්නව ද මේ ගේට්ටුව....? .....ඒ....මගේ...ඒ....ඒ.....

(නිවසක් දෙසට ඇවිද යමින්......)

බෙබා - රාළහාමි දන්නව ද මේ ගේ කාගෙද කියලා...?...ඒ....මගේ...ඒ....ඒ.....

(දොර හරිමින්........)

බෙබා - රාළහාමි දන්නව ද මේ දොර කාගෙද කියලා...?.ඒ....මගේ...ඒ....ඒ.....

(කාමරයක් දෙසට ඇවිද යමින්......)

බෙබා - රාළහාමි දන්නව ද මේ කාමරේ...?.....ඒ....මගේ...ඒ....ඒ.....

(කාමරයට ඇතුල් වෙමින්....)

බෙබා - රාළහාමි දන්නව ද මේ ඇඳ කාගෙද කියලා...?...ඒ....මගේ...ඒ....ඒ.....

(නයිට් බල්බ් එකක් පමණක් දල්වා ඇති කාමරයේ ඇඳ මත නිදා සිටින ගැහැණියක පෙන්වා)

බෙබා - රාළහාමි දන්නව ද මේ නෝනා....?.....ඒ....මගේ...ඒ....ඒ.....

(මේ මොහොතේ රාළහාමි දකිනවා ගැහැණියව තුරුළුකරගෙන නිදා සිටින තවත් පිරිමියෙක්)

රාළහාමි - එතකොට කවුද මේ නෝනව තුරුළුකරගෙන නිදාගෙන ඉන්නෙ..?

බෙබා - “ඒ......මම....“

තවත් රස කතා මෙතනින්->>>>
Share on Facebook
Read More »

ජැන්ඩියට ඇඳ පැළඳ ගත්ත මහත්තයෙක් එළදෙනෙක් එක්ක තරු පහේ බාර් එකකට ගොඩ උනා.

"මට දෙන්න එක්ස්පෙන්සිව්ම විස්කි එකෙන් ෂොට් එකක්.. බයිට් එකට BBQ පොක් රිබ්ස් ඩ්ෂ් එකක් දාන්න...ඔයාට මොනවද ඩාලිං...?"

"මටත් ඒ විදියටම දෙන්න...." වැස්සි කිව්ව....

තව වට කීපයක් ඒ මෙනූ එකේම ගිය මහත්තය...

"කීයද ගාන....?"

"රු. 62,800/= යි..." සාක්කුවට අත දාපු මහත්තය හරියටම 63,800 ක් මේසේ උඩ තිබ්බ....

"බැලන්ස් එක ඔයා තියගන්න....."

දවස් කීපයකට පසුව නැවතත් ඒ ජෝඩූව ආවා...

"මට දෙන්න වර්ල්ඩ් බෙස්ට් රම් එකෙන් ෂොට් එකයි, බයිට් එකට රොස්ටඩ් ලැම්බ් රිබ්ස් ප්ලේට් එකකුයි..... ඔයාට මොනවද ඩාලිං....?"

"මටත් එකෙන්ම දෙන්න මෙයා...."

බාර්මන් බැලුවා නියම බර කාරයෙක් වගේ.. පොර ඇහුව මහත්තයගෙන්....

"සර් ..... සර්ගේ ගානේ මාත් ෂොට් එකක් ගන්නද...?"

"ඔයාට ප්‍රශ්නයක් නෙමෙයිනම් මට ප්‍රශ්නයක් නෑ.. අයියෝ ගන්න..."

වට කීපයක් ඔය විදියට ගිහිල්ල. මහත්තය ඇහුව ගාන කීයද කියල....

"රු. 123,650/=..." සාක්කුවට අත දාපු මහත්තය රු. 124,650/= අරගෙන මේසේ උඩින් තියල බැලන්ස් එක බාර්මන්ට තියගන්න කිව්වා...."

අපේ බාර්මන් අඤ්ඤකොරොස්....!@#****.

"සර් කොහොමද ටිප් එකත් එක්ක ගාන හරියටම සාක්කුවට අත දාපූ ගමන් ගන්නේ...?"

"ඒක ටිකක් ලොකු කතාවක් ළං වෙනව කියන්න.. මට රස්සාවකුත් නැතුව, කෙල්ලෙකුත් නැතුව, සල්ලිත් නැතුව ජීවීතේ එපාවෙලා බම්බ ආවා කෝච්චියට බෙල්ල තියන්න... කෝච්චිය ළං වෙන කොටම එක පාරටම කවුදෝ මාව ඇදල ගත්ත...."

"නෑ...? කවුද...? පොලිසීයෙන්ද...?"

"නෑ අයිසෙ.. පොලීසියෙන් නම් මාව මූදට දාලා පොල්ලකින් ගහල මරයි. මේ ආවේ...ලස්සනම ලස්සන සුරංගනාවියක්..."

"එයා කිව්ව වරම් තුනක් දෙන්නම් කියල. මම පළවෙනියට ඉල්ලුවේ ලොකු ගෙයක්, හරි රොස්මිඩ් ප්ලේස් එකෙන් ලොකුම ගෙයක් ඔයාට ලැබෙයි කිව්ව. දැන් දෙවනි වරම. මම මෙතනදි ටිකක් කට්ට උනා..."

"ඉතින් .... ඉතින් සර් මොනවද ඉල්ලුවේ....."

"මං කිව්ව මට කැමති ඕනම දෙයක් ගන්න. හරියටම මුදල මගේ සාක්කුවට එන්න ඕන කියල.. ඒකෙන් මට අවශ්‍ය සියළුම දේ... කෑම බීම, යාන වාහන ඉඳුම් හිටුම්, රට සවාරි ඕන දෙයක් අදටත් මට ලැබෙනවා..."

"ෂා.... මාරයිනේ... එත් සර් ඔච්චර දේවල් ලැබිලත් මේ එළදෙනක් එක්ක එන්නෙ....?"

"ඊලඟ වරමට මම සුරංගනාවීගෙන් ඉල්ලුවේ.. ජීවිතේ පුරා ආදරෙන් මගේ ළග ඉන්න එළ කෑල්ලක්....."

***අවවාදය :-

දෙවියන්ගෙන් දෙයක් ඉල්ලන කොට නියමාකාරයෙන් ඉල්ලන්න පරිස්සම්වෙන්න.......

සැ.යු උපුටා ගැනිමකි

හොදයිනම් Like කරන්න
තවත් රස කතා මෙතනින්->>>>
Share on Facebook
Read More »


වෙළඳ දැන්වීමක පෙනි සිටින ජීවමාන බෘෘස් ලී

බෘෘස් ලී  ..වරෙක ඔහු සටන් කරුවෙක්,තවත් වරෙක ඔහු සුපිරි ක්‍රියාදාම නළුවෙක්,දර්ශනවාදියෙක්,චිත්‍රපට නිෂ්පාදකවරයෙක්,සෙනෙහෙබර පියෙක්,ස්වාමි පුරුෂයෙක්.හරියටයම කියනවා නම් ඔහු,නිවැරදි අර්ථකතනයක් දෙන්න  අමාරු පුද්ගලයෙක්.ඒ කොහොම වුනත් ඔහු අපුරු මිනිසෙක්.මා පෙර කියු හැම දේකටමත් වඩා ලොකු පොඩි කවුරු වුනත් බෘෘස් ලී ට ආදරය කරන්නේ ඔහු තුළ වු අපුර්ව මිනිසා නිසාවෙන්මයි.
Read More »


We are not of same blood...
We are born & grown in...
different places...
We have different tastes &...
lifestyles...
... But... Still our hearts are connected....
with asingle miraculous feeling....
called “Love”

Share on Facebook
Read More »

මගේ තරුණ කාලෙ ගත්ත මෙව්ව එකක් බොල.. කෙල්ලො කී දෙනෙක් නං මට පිස්සු වැටිල උන්නද ඒ කාලෙ.. එකියක් වහත් කෑව..තව එකියක් ගිනි තියාගත්ත.. දෙන්නෙක් වැල දාගන්නත් හැදුවා.. බොහොම අමාරුවෙන් බේරගත්තෙ..තව එකියක් ස්ලීපින් ටැබ්ලටුත් ගැහුව, හතර දෙනෙක්ද කොහෙද අත කපා ගත්තත් එක්ක... තව නෑම්බියෙක් ඇසිඩ්නුත් ගැහැව්ව තව කෙල්ලෙක්ට ඉරිසියාවට.. මගෙ බිම වැටිච්ච පෑනක් අහුලල දුන්නට.. හපෝයි සංසාරෙ තව කීදෙනෙක් නං හිතෙන් ලව් කරන්නැද්ද මට..

මම නෙමේ බොල ඕකුන් එකෙක්වත් ගණන් ගත්තෙ..

ජරමර අස්සෙ මම එකම එක කෙල්ලෙක්ට ලව් කලා කියහංකො ඉතිං ඒත් කියන්න ගි‍යේ නෑ.. ඒකිට වෙන එකක් වැඩ කරපු නිසා..

දැන් ඉතිං ගිය එව්ව ගියා...

ප.ලි.

එන්න එන්නම මට කරදර වැඩි වුනා. පාරෙ බස් එකේ යන එක පවා මල වාතයක් වුනා..
බස් එකෙන් බහිනකොට කලිසං ශර්ට් සාක්කු වල කෙල්ලන්ගෙ නම්බර්ස් ලව් ලෙටර් කොල බෝල රෝල් චිට් කෑලි එහෙන් මෙහෙන් පිරිල..
කෙල්ලො මගේ කකුල පාගම රිදුම් දීල සිංහල බේත් තෙල් සාත්තුවකුත් ගත්ත.. පාරෙ යන්න බෑ කෙල්ලො ෆලෝ කරනවා.. නම්බර්ස් ලියල ස්කූල් වෑන් වල යන 5 හේ 6 යේ නංගිලත් කොල බෝල විසි කරන් යනවා..
පන්තියේ හටපු කෙල්ලො මං ගැන වර්ණනාව ගෙවල් වල ගිහින් කියල ..
කෙල්ලොන්ගෙ අම්මලත් මෝල් වෙලා.. මං ක්ලාස් ඇරිල එලියට බහිනකොට ඇන්ටිල පවා ඇස් ගහන්න ගත්ත කියහංකො ... ඉතිං ගෙවල් වල අම්මල දූල හෙන ගෝරි.. හවස ක්ලාස් එකට දූව එක්කං යන්න එන තාත්තලා අයියලා වෙනුවට ...අම්මලා අක්කලා ප්‍රමාණය වැඩි වුනා... ඒ ගොල්ලො තව ඒ අයගේ යාලුවො එක්කං ආවා අන්තිමේ හැමදාම ක්ලාස් අරිනකොට මුලු මහරගම ම හෙන ට්‍රැෆික් නාවින්නට යනකං..

බැරිම තැන අපේ පන්ති‍යේ සෑර් ඇවිත් මට කතා කලා..

"ඕයි , තමුසෙ මල කදරක් ඕයි.. බලනවා ට මගේ ගෑනිගෙනුත් විසුමක් නෑ ඒකිත් එන්න හදනවා ක්ලාස් එකේ වැඩ කරන්න.. තමුසෙ නිසා මේ කෙල්ලොන්ගේ අනාගතේ විනාසයි පවුල් කීයක අම්ල ගිනි කනව ඇද්ද.. පොඩ්ඩක් හිතනවා ඕයි..!"

තව අම්බනෙක කතා ගොඩක් කිව්ව.. මට ඒව සෑහෙන්න හිතට වැදුනා..ගෙදර ඇවිත් නිවිහැනහිල්ලෙ කල්පනා ක ලාදැන් මොකද්ද කරන්නෙ කියලා..

ඊට පස්සෙ තමා මං පිස්සු කෙලින්න පටං ගත්තෙ...
ගෙදර වැඩ කලේ නෑ..
බැනුම් ඇහුවා...
හැමදාම පංතියේ ඩීසන්ට් එකට හිටපු එකම එකා වෙච්ච් මං හැමදාම මැද්දට පැනලා දවසේ ගොන් කතාව කියලා සෑර් ගෙන් හම්බානෙට කින්ඩි වුනා ...
ප්‍රසිද්දි‍යේ කුණුහබ්බ කිව්ව..
ගේම් ගැහුවා.. කොන්ඩෙ වැව්වා..
රැවුල වැව්වා..
වෙනද වගේ නැතුව මල පෙරේතයා වගේ ක්ලාස් ආවා...
හොදට කාලා කාලා තඩි වුනා..
අන්තිමේ ගෑණුන්ට මාව එපා වෙලා උන් පැත්තවත් නොබලන තත්වෙටම මං පත් වුනා බොල! ඔන්න ඕකයි වුනේ මට ...


බොලාල දැන් මේක බලල මල පෙරේතයෝ වගේ යන්නේ නැතිව,හිත හැදෙන්න මුනා හරි කියල පලයල්ලා..

තවත් රස කතා මෙතනින්->>>>
Share on Facebook
Read More »


There was a Boy and a Girl,

They were best friends for years and years,

They could Talk for hours on the Phone and text each other for days,
When They were Together;
Not a single Sad Thought could cross their Minds,
everything was Great, But One Day;
Read More »

ළඟකදී සිට තම බිරිඳගේ කන් ඇසීමේ දුර්වලතාවයක් ඇතැයි සිතූ සැමියා බිරිඳට හොරෙන් වෛද්‍යවරයෙක් හමුවීමට ගියේ බෙහෙතක් ලබාගැනීමටයි.

දොස්තර : මේ මහත්මයාට තියෙන අසනීපේ මොකක්ද ?

සැමියා : මට නෙවේ දොස්තර මහත්තයො අපේ නෝනගෙ ළඟකදි ඉඳල කන් හරියට ඇහෙන්නෙ නෑ. ඉතින් මම ආවෙ මොනවහරි බෙහෙත්ටිකක් අරන් යන්න.

දොස්තර : නෝනව පරීක්ෂා කරන්නෙ නැතිව බෙහෙත් දෙන්න බෑ.

සැමියා : ඒත් දොස්තර මහත්තයෝ නෝනට ඕක කියන්න මට මොකද්ද වගේ.

දොස්තර : එහෙනම් මම කියන පරීක්ෂණය කරල ඇවිත් මට විස්තර කියන්න. එතකොට මට පුළුවන් නෝනගෙ කන ඇහෙන ප්‍රමාණය තීරණය කරන්න.

Read More »

ukqIHhl=g wdorh lrk tl f,dafl ;sfhk yßu wudre fohla' tal tfyu fjkafk Tn Tfí


wdorh fmkakkak .;a; .ukau wksld ;ukaf.a n, wr.,h mgka .kakjd' wksla flkd okakjd Tn Tyq fyda weh u; rodmj;skjd lshk tl' lsisu flfkla leue;s kE fN!;slj fyda udkislj jyf,la fjkak' kuq;a Tfí ukqIH iïnkaO;dj jy,alula njg yefrkjd'


lsisÿ m%;sudjlg nE Tnj jyf,la lrkak' wksla w;g m%;sudj Tnj Ys,amsfhla njg m;a lr,d' ta jf.au thska Tn ks¾udKlrefjla tfyu ke;akï l,dlrefjla njg m;afj,d' m%;sudjla iy Thd w;r iïnkafOÈ lsisu wr.,hla mj;ska kE' kuq;a kshu mÍla‍IfKa ;sfhkafk ukqIfhla tlal ;shk wdor iïnkafOÈ ú;rhs'
Read More »

අලුත් කාරයක් මිලදී ගත් නීතිඥවරයෙක් එය තම මිතුරන්ට පෙන්නා උදම් ඇනීමේ දැඩි ආශාවකින් පෙළෙමින් සිටියේය. දිනෙක ඔහු කාරය මහමග නතර කරගෙන සිටියදී වේගයෙන් පැමිණි ලොරියක් රියැදුරු අසුන පැත්තේ ඔහු සිටගෙන සිටිද්දී දොරත් කඩාගෙන ගියේය.

"අයියෝ...!" යනුවෙන් ඔහු කෑගැසුවේ කොතරම් දක්‍ෂ මෙකැනික්වරයකුට වුවද දොර තිබූ පරිදිම යළි සවිකිරීමට නොහැකි බව ඔහු ඉඳුරාම දැන සිටි නිසාවෙනි.

මේ අතර පොලිස් භටයෙක් එහි පැමිණෙනු දුටු නීතිඥවරයා ඔහු වෙත දිව ගොස් මෙසේ කීවේය. "මගේ ජගුවර් කාරයේ දොර කව්දෝ මෝඩ රියදුරෙක් මේ දැන් කැඩුවා!"

"ඔබ නීතිඥයෙක් නේද?" පොලිස් භටයා ඇසුවේය.

"ඔව්, මම නීතිඥයෙක් තමයි. නමුත් ඒකෙයි මගේ කාර් එකෙයි තියෙන සම්බන්ධය මොකද්ද?" නීතිඥවරයා පිළිතුරු දුන්නේ ය.

එවිට පොලිස් භටයා මෙසේ කීවේය. "නීතිඥවරු හැම තිස්සෙම තමන්ගේ බඩු භාණ්ඩ ගැන විතරයි අවධානය යොමු කරන්නේ. ඔට්ටුයි ඔබ තවම දන්නේ නැහැ ඔබේ වම් අත නැති වෙලා කියලා. එහෙම නේද?"
නීතිඥවරයා ඔහුගේ වම් පැත්ත බලා මෙසේ මොර දුන්නේ ය.

"අයියෝ! මගේ රොලෙක්ස් ඔරලෝසුව."

තවත් රස කතා මෙතනින්->>>>
Share on Facebook
Read More »

wms yefudau jf.a i;=áka bkakfk yeufoau lrkafk' fndfyda fj,djg wms fï fydhk i;=g ;sfhkafk jeä wE;l fkfï' wms <Ûuhs' wmsg ys; iekfik " ;Dma;su;a úh yels fndfyda foa ;sfhkafk wfma .fï " wfma mdr f;dfÜ" wfma f.or" j;a; msáfha" wfmau lduf¾" wfmau ysf;a'

ta;a ñksiaiq fndfyda fofkla oÛ,f.k ueÍf.k tl tl foaj,a miafika y;s jefgk ;=re ÿjkj i;=g fydhdf.k' ta;a ,nk i;=gl=;a kE' i;=g fjkqfjka fkdl< foal=;a kE' yßhg .ymq fnf¾l=;a kE' fnf¾ m¿jl=;a kE jf.a'

fudllao fya;=j@
Read More »

fï .S;h ,shQfõ rKankavd fikúr;ak YQÍka' jD;a;sfhka kS;S{fhl= njg m;ajk Tyq Èkla kqjr Widúhg kvqjlg fmkS isàu i|yd msg;a fjkjd'bka ál ld,hlg miq jD;a;sfhka kS;S{fhl= njg m;ajk Tyq Èkla kqjr Widúhg kvqjlg fmkS isàu i|yd msg;a fjkjd' kvqj wjidkfha Tyq kej; ksfji lrd msg;a ùug iQodkï jQj;a Tyqf.a ñ;=rd mjikafka fyg ;j;a kvqjlg fmkS isàug we;s fyhska tÈk rd;%sh Tyqf.a ks…jfia kjd;eka .kakd f,ihs'
Read More »

සිංහල සාහිත්‍යය ඉගෙන ගන්න කියල ඔන්න ඉතින් ඇම්ඩා පංතියක‍ට ගියා.හැම වෙලේම පාඩම‍ට අවදානෙන් ඉන්නෙ නැති ඇම්ඩා ගැන සර් මීටරෙන් ඉදලා ඉදලා දෙන්නම් බැටේ කියල සර් පුරශ්න වැලක් ඇහුවා.

සර් : ඇම්ඩන් තොටගමුවෙ ශිරි රාහුල කියන්නේ කාටද?

ඇම්ඩා : දන්නේ නෑ සර්...
සර් : ඇම්ඩන් අලගියවැන්න මුකවැටිතූමා කියන්නේ කාටද?
ඇම්ඩා : දන්නේ නෑ සර්...
සර් : එහෙනම් පියදාස සිරිසේන කියන්නේ කවුද කියනවා?
ඇම්ඩා : පියදාස සිරිසේන නේද...හ්ම්...දන්නේ නෑ සර්...

සර්ට දැන් උපරිමටම මළ පැනල..."ඕකනෙ උඹට වෙලා තියෙන්නේ.උඔ නම් මහා තකතීරුවෙක්.පාඩම වෙලාවට උඩ බලාගෙන ඉන්නවා...ක්ලාස් කට් කර කර එහෙ මෙහෙ රස්තියාදු ගහනවා..මෙතෙන කෙරෙන කිසි දෙයක් දන්නෙ නැහැ.."

මේක අහල ඇම්ඩා‍ටත් මළ පැනල..."හොදයි එහෙනම් සර් කියන්න බලන්න කරුණාපාල කියන්නේ කාටද කියලා..?"

සර් මේක අහල ටිකක් කල්පන කරල..."කරුණාපාල?? මං දන්න කරුණාපාලයෙක් නැහැ. "

සර් එක කිව්ව ගමන්ම ඇම්ඩා කිව්වේ නැතැයි "ඕකනේ කියන්නෙ සර්...සර් මෙතනට වෙලා ක්ලාස් කරනවා..ගෙදර දෙවල් දන්නෙ නැහැනෙ..කරුණාපාල කියන්නේ සර් මෙහෙ ආවාම සර්ගෙ ගෙට රිංගන මිනිහටනේ..." කියලා..
තවත් රස කතා මෙතනින්->>>>
Read More »

:D

ඔන්න අපේ සුරංගයා ට්‍රිප් එකක් යන්න ඕනෙ කියලා හිතලා 
ගියාලු අප්‍රිකාවට ට්‍රිප් එකක්.
සුරංග ඉතින් ට්‍රිප් එක ගිහින් ඇවිත් පොරගෙ යාලුවා ලක්මාල්ට අප්‍රිකාවෙදි වෙච්ච සීන් කියනවලු.

සුරංග-- උබට කියන්න ලක්මාල් මම අප්‍රිකාවෙ පාරක් දිගේ ඇවිදගෙන යනකොට
සිංහයෙක් එක පාරටම මාව කන්න පැන්නනෙ පදුරක් අස්සෙ ඉදලා

ලක්මාල්-- නැ........ ඉතින් ඉතින්

සුරංග--මාත් නිකං හිටියෙ නැ, දිව්වා දිවිල්ලක්.
පස්සෙ කොහොමහරි ඌ මගේ පස්සෙ පන්නගෙන ඇවිත් මාව කන්න හදනකොට
ඌ එකපාරටම ලිස්සලා වැටුනා.

ලක්මාල්-- ඉතින්.

සුරංග--ඉතින් කියන්නෙ, මම දිවිල්ල නැවැත්තුවෙ නැ. සිංහයා ආයෙත් නැගිටලා මගේ පස්සෙ දුවගෙන ඇවිත් කන්න ලං උනා විතරයි, මෙන්න ඌ ආයෙත් ලිස්සලා වැටුනා. මම ඊට පස්සෙ කොහොම හරි පාරක් අයිනෙ තිබුනු ගෙදරකට රිංගලා තමයි ජීවිතේ බේර ගත්තෙ.

ලක්මාල්--බැරි වෙලාවත් මට එහෙම ඔය වගේ සීන් එකක් උනානම්, මට එතනම මළ පහ වෙනවා බන්,

සුරංග--ඇයි.. උබ හිතන්නෙ අර සිංහයා දෙසැරයක්ම ලිස්සලා වැටුනෙ මොනවට කියලද............


උපුටාගනිමකි
Share on Facebook
Read More »

ඔන්න ඉතින් ඉස්සර අපි ඉස්කෝලේ යනකාලේ එක අවුද්දක් ඉවර වෙලා අනික් අවුරුද්දට පාස් වුනාම නිවාඩු දෙන්න කලින් අපිට ඊළඟ වසරේ පොත් ටික හම්බ වෙනවා නිවාඩු කාලේ පාඩම් කොරන්න කියලා ...හික්ස් ..අපි පාඩම් නොකරන එක වෙනම කතාවක් .....

එත් දැන් එකත් දෙසපලනිකරණය වෙලා ...දැන් අලුත් වසරට පොත් දෙන්නේ ඉස්කෝලේ පටන් අරන් උස්සවයක් එහෙම තියලා ..ලොකු ලොක්කෝ ඇවිත් ජනාදිපති මාමා ගේ නිදහස් අද්යාපන සංකල්ප ගැන හෙළුවෙන් වනලා එහෙමනේ .....

ඉතින් සුරංගගේ ඉස්කෝලෙත් මේ විදියට අලුත් පන්තියේ පොත් බෙදා දීමේ උස්සවයක් තිබ්බලු ...මේකට සහබගිවුනේ පළාත් අද්යක්සක තුමලු .....හැමදාම පන්තියේ අගින් පළවෙනිය වෙන සුරන්ගයට හැමදාම ලැබෙන්නේ පරණ පොත් නිසා .." මේ සැරේවත් අලුත් පොත් ගන්න ඕනි " කියන දහසක් පැතුම් පොදි බැඳන් සුරන්ගයා අලුත් පොත් ගන්න ගැහුවා පැලැනක්.....

... අද්යක්සකතුමා පොත් බෙදන්නේ ඉස්සරහම පේලියේ ඉඳන් කියලා දන්නා සුරන්ගයා ..හැමදාම ලගින අන්තිම පේලිය අතහැරලා ඉස්සරහ පේලියේ කොල්ලෙක්ට තගක් දාල උගේ පුටුවේ ඉඳගත්ත...

....දැන් උස්සවේ පටන් අරන් අමුත්තා කතා කරලා ඉවර වෙලා ..." ටීච අපි පොත් ටික බෙදමු " කියන කල් මු අලුත් පොත් දිහා කෙල හල හල බලන් හිටිය...ඔන්න කොහ්මින් කොහොමින් හරි පොත් බෙදන වෙලාව ආවා....දැන් සුරංග ඉස්සෙල්ලම පොත් ටික ගන්න යන්න පුටුවෙන් නගිටලත් ඉවරයි......

එතකොටම ....අද්යක්සකයා කියපි ..." හැමදාම ඉස්සරහ පේළිවල ළමයින්ට අලුත් පොත් හම්බ වෙනවනේ ...ඒ නිසා අපි මේ සැරේ පස්සේ පේළිවලින් පොත් බෙදීම පටන් ගමු කියල"

hiks..... ඔන්න සුරංගගේ දහසක් පැතුම් බෙල්ලෙන් අල්ලලා පොළොවේ ගැහුවා වගේ වුන..hiks...ඉතින් පළමු වර පොත් බෙදීම අවසන් වූ විගස ...මේ සැරේ පස්සේ පේලියට අලුත් පොත් ලැබෙන බව ප්‍රක්තයක්ස වුන නිසා ඉස්සරහ පේලියෙන් පස්සට එලවපු කොල්ලව යේ ඉස්සරහට එලවල සුරන්ගයා සුපුරුදු ආසනේට වැඩිය... දැන්නම් මුට ෂුවර් මේ සැරේ අලුත් පොත් ලැබෙනවා කියලා...

දෙවෙනි සැරේ පොත් බෙදන්න ලස්තිවුනම සුරංගය ආයේ පොත් ගන්න යන්න පුටුවෙන් නැගිට්ට...හුටා....ඒ සැරේ අද්යක්සකයා කියපි .." ඉස්සෙල්ල පස්සේ පේලියට අලිත් පොත් ලැබුණා...දැන් අපි ඉස්සරහ පේලියට අලුත් පොත් දෙමු ..එතකොට සේරටම අලුත් පොත් හම්බ වෙනවා කියල ..."

ඒ සැරෙත් සුරන්ගයට කෙල වුන ....කොහොම හරි සුරංගය අලුත් පොත් ගන්න ඉස්සරහට පස්සට පන පන ඉඳල මුට හම්බවුනේ පරණ පොත් විතරමයි ....

.... උත්සවේ ඉවර කරන්න ඉතින් සිස්සයෙක් ඉස්තුති කතාව කිරීම සම්ප්‍රදයනේ... ඔන්න ඉතින් සුරංගය එක කොරන්න බර ගත්ත .... හැබැයි ටිචට බයයි ..මු මොන කුනුහබ්බයක් කියයිද දන්නේ නැනේ ...

සිරිත් ප්‍රකාරව හැමෝගෙන්ම අවසර අරන් ජනිදිපති මාමගේත් ගුණ වර්ණනා කොරල ..අලුත් පොත් බෙදීමේ වැදගත් කමත් කියල සේරටම ඉස්තුතිත් කොරල අවසානයට මු කියපි ...
" එන ආත්මේ අද්යක්සක තුමා මගේම පුතෙක් වෙලා ඉපදෙන්න කියල ..මම ප්‍රර්ථනා කොරනවා '' කියලා ....

දැන් සේරටම මර අප්සෙට් මුගේ ටෝකට ... ඉතින් සුරංගගේ ටීචර ඇහුව ඇයි ? පුතේ
අද්යක්සක තුමාව එන ආත්මේ ඔයාගෙම පුතෙක් වෙන්න කියල කියන්නේ කියලා ......

හික්ස් ... එතකොට සුරන්ගයා කියපි .... " අනේ ටීචර් .... මු හින්ද මට මේ අවුරුද්දේ ලැබුනේ සේරම පරණ පොත් ...ඒ හින්ද එන ආත්මේ වත් ඔයවගේ ..........වැඩ නොකරන්න මුගේ අම්මට ................ """ කියලා ........ hiks
Share on Facebook
Read More »

( ඔන්න මම දවසක් 5 Stars Hotel එකක Coffey Shop එකකට ගියා............ගිහින් වාඩි වෙලා විනාඩි 5 ක් ගියේ නෑ Usain Bolt වගේ වේටර් කාරයා කඩාගෙන පාත් උනා......... )
--------------------------

වේටර් | ' සර් ........ සර් මොනවාද බොන්නේ ?? Fruit
Juice, Soda, Chocolate Shake, Milo, Tea or Coffee……………….?? ‘
මම | ' මට Tea එකක් ගේන්න.....'

වේටර් | ' සර් මොන Tea ද ඕනේ....?? Ceylon Tea, Herbal Tea, Bush Tea,
Honey Bush Tea, Ice Tea or Green Tea ? ‘
මම | ' Ceylon Tea හොදයි.....'

වේටර් | ' සර් White or Black ?? '
මම | ‘ හ්ම්ම්ම්ම් Black……………..’

වේටර් | ' සර්.... Milk වැඩියෙන් දාලාද, අඩුවෙන් දාලාද නැත්තම් Condense කරලාද......??
මම | ' Condense.......'

වේටර් | ' සර්... Goat Milk or Cow Milk…….?? '
මම | ‘ Cow Milk Please…….!! ‘

වේටර් | ' සර් Milk මොනවාද..... Freeze land Cow Milk ද ?
මම | ‘ Um…… I'll take it Black…..’

වේටර් | ' සර්......... Sugar හරි Honey හරි දාලා ද.....?? එහෙම නැත්තම් Sweetener දාලා ද ??
මම | ' Sugar දාලා ගේන්නකෝ.....'

වේටර් | ' සර් එතකොට Sugar කොහොමද....?? Beat Sugar එකද නැත්තම් Cane Sugar එකද...... ??
මම | ' Cane එක දාන්නකෝ එහෙනම්..........'

වේටර් | ' White එක ද , Brown එක ද , Yellow එක ද සර් …………?? '

( මම දැනගත්තා මෙහෙම ගියොත් නම් මට Tea බොන්න වෙන්නේ ලබන ආත්මේ තමයි කියලා.......)

මම | ‘ හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........Wait a Minute Please මේ අහන්න ටිකක්.......මට එහෙනම් Tea එපා........forget about Tea……..කරුණාකරලා මට බොන්න වතුර එකක් ගෙනත් දෙන්න පුලුවන්ද......?? ‘

( අරූ ඒ පාර ටිකක් වෙලා අහගෙන ඉදලා ආයෙත් පටන් ගත්තා කියපන්කෝ............)

වේටර් | ' සර් මොන වතුරද ඕනේ...... Mineral ද නැත්තම් උණු වතුර ද......?? '
මම | ' Mineral එකක් ගේන්නකෝ ඉක්මනට එහෙනම්.......'

වේටර් | ' සර් Mineral එක කොහොමද ඕනේ..... ?? Flavored or non-flavored……....??

( අනේ ඉතින් දැන් මම අන්ත අසරණ වෙලා ඉන්නේ........ කොටින්ම කිවුවොත් ඇඩෙන Size........... ඇයි මූ ගේන්නෙම නෑනේ..... Tea එකෙත් Birth Certificate හොයනවානේ……..! )

මම |
' f*** you Biatch………..තොගේ අම්මට..... මගේ වතුර තිබහ වැඩිවෙලා උගුර වේලිලා මැරෙන්න කලින් ගේන මළ ඉලව්වක් ඉක්මනට අරන් වරෙන් යකෝ..... නැත්තම් මම තොට වෙඩි තියනවා බලාගනින් ............' කියලා අරූට කිවුවා
------------------------------------------------------------------------------------

** අවවාදයයි : හදිසි අවශ්යතා සදහා 5 Stars වලට යෑමෙන් වලකින්න..............!!! **

>>©<<

Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

බණ්ඩප්පු හද්දා පිටිසර ගොවියෙකි. ඔහු දිනක් තම අට හැවිරිදි පුතුද සමග එළදෙනක් මිලදී ගැනීමට ගියේය. එහිදී එළදෙනගේ හිසේ සිට වලිගය දක්වාම
අතගා බැලූ බණ්ඩප්පු ඇයගේ කටත් හැර බැලුවේය.

" ඇයි තාත්තේ ඔය ? "

" එහෙම තමයි පුතේ... සල්ලි දීලා යමක් ගන්න කලින් හොඳට හොයලා අතගාල බලන්න ඕන. විශේෂයෙන්ම පණ ඇති සතෙක් ගන්න යනකොට.
තේරුණාද ? "බණ්ඩප්පු පුතාට කියා දුන්නේය.

දින කීපයකට පසු බණ්ඩප්පු එළවලු කොරටුවේ වැඩ කරමින් සිටියදී ඔහුගේ පුතා හති දාමින් දුවගෙන අවේය.

" තාත්තෙ... තාත්තේ...... අන්න අර ටවුමෙ කඩේට අලුතින් ඇවිත් ඉන්න අයියා අපේ අක්කව සල්ලිවලට ගන්න ඇවිල්ලා. ඉක්මනට යං !! "
තවත් රස කතා මෙතනින්->>>>
Read More »

cd;Hka;r tlaÈk iy úiaihs úiai C%slÜ ;rÛ i|yd ;j;a ;dlaIKsl úma,jhla isÿlsÍug cd;Hka;r C%slÜ ljqkais,h ;SrKh lr ;sfnkjd' ta wkqj C%slÜ ;rÛj,§ lvq,a, iy fí,aia i|yd t,a'B'ü' n,aí fhdod.eksughs tu ljqkais,h ;SrKh lr we;af;a' tys§ mkaÿj fyda ms;a; lvq,af,a oejgqKq wjia:dfõ§ fí,aia lvq,af,ka bj;ajkúg fuu t,a'B'ü' n,aí oe,aùughs ie<iqï lr ;sfnkafka' ta wkqj lvq,a,la oeùhdu iïnkaOfhka ;SrKh ;jÿrg;a ksYaÑ; lr.ekSu i|yd ;dlaIKh WmldÍ jkq we;s nj cd;Hka;r C%slÜ ljqkais,h mjikjd' 1991 jif¾§ lvq,af,a ueo bkak i|yd leurdjla iú lsÍfuka wk;=rej C%slÜ C%Svdfõ isÿjQ ;j;a ;dlaIKsl fjkila f,ihs fuh ye¢kaafjkafka'

Read More »

සමරෙ කියන්නෙ ගමේ ගොඩේ ජීවත් වුනු ටිකක් විතර මෝඩ පහේ ඩයල් එකක්.කොහොම හරි පොරට ටවුමට යන්න වුනා තනියෙන්.ගියපු වැඩෙත් කරගෙන එන්න හදනකොට බඩගින්නක් ආව.ලගපාතකම තිබුනු ටිකක් පිලිවෙල,පිරිසිදු කෑම කඩේකට ගිය සමරෙ short eats ඉල්ලුව.වේටරයත් බුලට් එක වගේ short eats සර්ව් කලා කියමුකෝ.දැන් සමරෙ කනව,ටවුමෙ කෑම ගනං වැඩි කියල හිතපු සමරෙ පැටිස් එකයි,රෝල් එකයි,අවසරේකින් තොරවම වේටර් මල්ලි ගෙනත් තිබ්බ පැනි බීම එකයි ගත්ත..කොටාබෑම අවසානෙදි වේටර් බිල් තුන්ඩුවත් අරන් සීන් එකට එන්ටර් වුනා.බිල දැක්කම සමරෙට නහුතෙට මල..රුපියල් 140ක්??කෙලිංම සමරෙ තමංගෙ ප්‍රශ්නෙ වේටර්ට යොමු කලා..
සමරෙ-කොහොමද බං මෙච්චර ලොකු ගානක් ආවෙ?
වේටර්-ඉතිං මහත්තයො...පැටිස් එකට 20යි,රෝල් එකටත් 20යි,සෝස් බෝතලෙට තමයි 80ක් ගත්තෙ...!!

Share on Facebook
Read More »

ඔන්න එක මිනිහෙක් මැරුනට පස්සේ අපායට ගියා.
එතකොට තමයි පොර දැන ගත්තේ හැම රටකටම වෙන්වුණු අපාය ගානේ තියෙන බව.
අපේ මේ පොර ජීවිත කාලේ පිං අතේ වැඩ කීපයක් එහෙම කරලා තිබුණු නිසා පොරට චාන්ස් එකක් ලැබුණා තමන් කැමති රටක අපායක් ‍තෝරගෙන ඒකට ඇතුල් වෙන්න.

ඉතිං මිනිහා ඉස්සෙල්ලම ගියා ඇමරිකාවේ අපායට. දියුණු රටක් නේ.. මිනිහා හිතාගෙන ගියේ දඬුවම් එහෙමත් ටිකක් හරි අඩු ඇති කියලයි. 
මොන..බම්බුව තමයි...
ඇමරිකන් අපායේ දඬුවම් ලිස්ට් එක මෙහෙමයි.
ලෝදිය හැලියේ පැයක් බස්සනවා.ක‍ටු ඉඹුලේ පැයක් නග්ගනවා.ඊළඟට යකෙක් ඇවිල්ලා දවස පුරාම කසපාර දෙනවා.
වැඩේ බරපතලයි නේ..

ඉතිං අපේ පොර ඇමරිකාවේ අපාය අතෑරලා ඊළගට ගියා කැනඩාවේ අපායට.
ඒහේත් දඬුවම් ඇමරිකාවේ වගේමයි.මේ විදියට ජර්මනිය, ස්විට්සර්ලන්තේ,ජපානේ , ඉංදියාව වගේ රටවල් බර ගාණක අපායවල් වලට ගියත් ඒ හැම එකකම දඬුවම් දෙන ක්‍රමේ ඇමරිකාවේ අපායට සමානයිලු.

හැබැයි අන්තිමේදී පොර දැක්කා ඈත කෙලවරේ තිබුණු අපායක් ඉස්සරහා ඒ අපායට ඇතුල් වෙන්න මහා දිග පෝලිමක් තියෙනවා.

බැලින්නම් මේ ලංකාවේ අපායලු.

මේ මනුස්සයත් බොහෝම අමාරුවෙන් ලංකාවෙ අපායේ ෆ්‍රන්ට් ඔෆීසියට ගිහින් ඇප්ලිකේෂන් එකක් එහේම අරං ඇහුවලු මෙහේ දඬුවම් සිස්ටම් එක කොහොමද කියලා.

එතකොට රිසෙප්සොන් යකින්නී කියනවලු, පැයක් ලෝදිය පොවනවා. ක‍ටු ඉඹුලේ පැයයි. ඊළඟට දවස පුරාම යකෙක් ඇවිත් කසපාර දෙනවා කියලා.

දැං අපේ පොරට මලලු.
ඇයි ඉතිං අනිත් සේරම අපායවල් වලත් වෙන්නේ මේ ටිකම නේ. ඉතිං පොර ටිකක් සද්දෙන් ඇහුවලු,
''එහෙනං මොන මඟුලක් හින්දද ඕයි මේ තරං පෝලිමක්?'' කියලා.

එතකොට පෝළිමේ හිටපු තවත් ඩයල් එකක් අපේ පොරට ළඟට කතා කරලා මෙහෙම කිව්වලු.

'' මචං, ලංකාවේ අපායත් ලංකාවේ ආණ්ඩුවේ කන්තෝරුවක් වගේ තමයි. ඒකයි මේ පෝළිම.... ලෝදිය පොවනවා කිව්වට පොවන්නේ ඇල් වතුර.. ලෝදිය උණු කරන්න දර නෑ. දර ගන්න වෙන් කරපු සල්ලි යටි මඩි ගහලා.
ක‍ටු ඉඹුලේ ක‍ටු නෑ. කවුද යකෙක් ගෙදර උළුවහු හදන්න ක‍ටු ටික කපාගෙන ගිහින්.
කසපාර දෙන්න එන යකා ඉස්සර ආණ්ඩුවේ කන්තෝරුවක වැඩ කරපු එකෙක්. නමයට විතර වැඩට ඇවිත් අත්සන් කරලා කැන්ටිමට ගියාම ආයේත් එන්නේ දවල්ටත් කාලා.ඒ ඇවිල්ලත් කරන වැඩක් නෑ.. නිදාගෙන ඉඳලා හතරට ඕෆ් වෙලා ගෙදර යනවා.


උපුටා ගැනීමකි විනෝදය සදහා පමණි
Read More »

සෑම සති අන්තයකම ගොල්ෆ් කීඩා කිරිමට පුරුදු වී සිටි අයෙක් දිනක් තම බිරිඳවද ගොල්ෆ් කීඩා කිරීමට කැටුව ගියේය.

ඔහු බිරිඳට ක්‍රීඩා කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරදුනි. ඇය තම මුලු වෙරම යොදා පන්දුවට දුන් පහරින් එය පිටියට යාබද නිවසක ජනේලයක්ද බිඳගෙන ඇතුලට වැටුනි.

තම බිරිඳ දෙසට හරුනු සැමියා, ලමම ඔහේට කිව්වනෙ පරිස්සම් වෙන්න කියලා`, දැන් ගිහින් බලමු ඔහේගෙ කෙරුවාවෙ දඩේ කොච්චරද කියලා``ල යැයි අමනාපයෙන් පැවසීය.

යුවළා අදාල නිවසට ගොස් දොර තට්ටු කලවිට, ලඇතුලට එන්නල යැයි ගොරෝසු හඬක් කීය.

දොර ඇරගෙන ඇතුලට ගිය ඔවුන්ට, නිවස පුරා විසිරුනු වීදුරු කැබලි හා ඒ අතරම වැටී බිඳී තිබුනු පෞරාණික(්බඑසුමැ) බෝතයක්ද දිස් විය.

ඕගොල්ලොද මේ බෝලෙ මෙහෙට ගහල මේවා කැඩුවේ?? එහි සෝපාවක වැතිර සිටි මිනිසෙක් ඇසීය.

ඕහ්... අපෙන් වෙච්ච වැරැද්දට සමාවෙන්න සැමියා සමාව ඉල්ලා සිටියේය.

නෑ නෑ, සමාව ඉල්ලන්න ඕනා නෑ. හරිනම් මමයි ඕගොල්ලන්ට ස්තූති කරන්න ඕනා. මොකද මම බහිරවයෙක්, මම අවුරුදු දහස් ගානක් තිස්සෙ ඔය බෝතලේ ඇතුලෙ හිරවෙලා හිටියෙ. ඕගොල්ලො හින්දයි මම නිදහස් උනේ. මං ගාව වර 3ක් තියෙනවා. මම ඔහේලා දෙන්නට එකගානෙ දෙන්නම්, ඒ වගේම ඔගොල්ලන්ගෙ අකමැත්තක් නැත්තම් ඉතිරි එක මම තියාගන්නම්ල යැයි සෝපවෙ වැතිර සිටි මිනිසා පිළිතුරු දුනි.


ලහප්පා`, මේක මාරයිනෙල යැයි පැවසූ සැමියා මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව මෙසේ කීය, ලමට ජීවිතකාලය පුරාම, හැම අවුරුද්දකටම රුපියල් කෝටියක් ගානෙ ලැඛෙන්න ඕනා`

අයියෝ, ඕක මොකද්ද. ඕක මට සුළු දෙයක්. ඔන්න එහෙනම් ඔහේ ඉල්ලපු එක එහෙම්ම ලැඛෙවි ඒවගේම මම ඔහේට නීරෝගීව බොහෝකල් ජීවත් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා` යැයි බහිරවයා පිළිතුරු දුනි.

හරි, දැන් නෝනගෙ වාරය. නෝනට මොකද්ද ඕනා?? බහිරවයා බිරිඳගෙන් ඇසීය.
මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව, මට ලෝකෙ හැම රටේම ලොකූ මන්දිර ඕනා. ඒවයේ හැම පහසුකමක්ම තියෙන්න ඕනා. ඒවගේම ගෙදර දොරේ හැම වැඩකටම සේවකයො ඉන්නත් ඕනාල යැයි කීවාය.

ලහොඳයි, ඒනම් එකත් උනා කියලා හිතගන්න. ඒවගේම ඔහේගෙ මන්දිර ස්වාභාවික විපත් හා සොර සතුරන්ගෙන හැම වෙලේම ආරක්ෂාවෙලා තියේවිල යැයි බහිරවයා කීය.

හරි, දැන් ඔහේගෙ ප්‍රාර්ථනාව මොකද්ද??ල යැයි යුවළ බහිරවයාගෙන් ඇසූහ.
මම මේ බෝතලේ ඇතුලෙ අවුරුදු දහස්ගානක් හිරවෙලා හිටියා. එච්චර කාලයක් මම කාන්තාකගෙ පහස බල නෑ.ඒ හින්ද මම කැමතියි ඔහේගෙ බිරිඳගෙන් ඒක සපුරගන්න`` යැයි බහිරවයා කීය.

එවිට සැමියා බිරිඳ දෙසට හැරී මෙසේ ඇසීය, ලඩාලිං`, ඔයා දන්නවා දැන් අපි දෙන්නටම සෞභාග්‍යය උදාවෙලා තියෙනවා, ඒ වගේම ලෝකෙ වටේම මන්දිරත්, මොකද කියන්නෙ??

මද වේලාවක් කල්පනා කල බිරිඳ, ලඔව් ඩාලිං, මේච්චර වාසනාවක් උදාවෙලා තියෙන එකේ මම හිතන්නෑ මේකට අකමැති වෙන්න ඕනා කියලා. ඒත් ඩාලිං ඔයා මොකද්ද කියන්නෙ?ල යැයි කීවාය.

ඩාලිං ඔයා දන්නව මම ඔයාට කොච්චර ආදරේද කියලා, මම උනත් මෙහෙම එකකට මුහුණ දෙනවාල යැයි කීය.

ඉන්පසු බහිරවයා හා බිරිඳ ඉහල මාලයට ගියහ. බොහෝ වේලාවක් ගතවුවත් බහිරවයා තෘප්තිමත් නැත. මේ ආකාර්යෙන් පැය 3ක් පමණ ගතවූ පසු බහිරවයා ඇයගෙන් මෙසේ ඇසීය, ලඔහේලා දෙන්නගෙ වයස එහෙම කොහොමද?ල

ඇයි, අපි දෙන්නටම අවුරුදු 30යිල යැයි ඇය හති දමමින් පිළිතුරු දුන්නාය.

සිරාවට?`, අවුරුදු 30ක් වෙලත් ඔහේලා තාම මේ බහිරව කතා විශ්වාස කරනවද???
තවත් රස කතා මෙතනින්->>>>
SHARE ON FACEBOOK
Read More »